මම 2006 ලංකාවට ආවම මේ ෆොටෝ ටික ගත්තෙ මගෙ මුල්ම Digital කැමරා එකෙන්.. නිකමට හිතුනා අම්මලා ආච්චිලා දාගෙන අනුරාධපුරයේ රවුමක් ගහන්න. දැන් දැක්කහම පුදුමත් හිතෙනවා ගත්ත ෆොටෝ ටික දැකල... දැන් මගේ තියෙන Nikon D750 එකක්. ඒත් එදා compact camera වෙන් ගත්ත ලස්සනට. ෆොටෝ එක වටින්නෙ කැමරා එක අනුව නොවෙයි.. ගන්න ක්‍රමය අනුවයි
Last edited:
