math oya peththe job ekak hoyanawa ban hemadama.. eth mama nan hoda ekak nan dekke ne thama
මොකො හොයනවා?
Bump
දඩබ්බරයා;21674099 said:mokakda wenna oone kiyala PM ekak dapanko
මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
උන්ට ඒ විදිහට සලකපන්
පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
තරහකට නෙමෙයි කියන්නේ
රේප් කප්පන් බැනපන් අවුලක් නැ![]()
ඔයා මේක අහන්න මමත් තරහට නමේ කියන්නේ.
මම ඔයාට කලින් අනම් මනම් කිව්වේ ඔයා මගේ ඇත්ත නොදැන මම පච කිව්වා කියලා මට හිනා උන නිසයි මචන්. උබ හොයලා දුන්න එක හොද උනත් නැති උනත් මම මොනවත් කියන්නේ නැතුව තමයි හිටියේ ඔයා එහෙම මට කතා කරපු නිසයි දොස් කියන්න උනේ.
කොහෝම නමුත් නෑයෝට වඩා උබලා හොදයි උන් මාව ඇන්දුවා
+6
බිස්කට් කම්පැනි එකක් තියෙනවා.
