අනුරාධපුර-කතරගම හොදම පාර

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    අනුරාධපුර ඉදන් කතරගම යන්න හොදම පාර මොකකක්ද මේ දවස්වල ගිහින් තියන අය කියන්න බලන්න.

    අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බිබිල - මැදගම - බුත්තල - කතරගම
    296KM - 6 hours 30 min Average

    අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බිබිල - මැදගම - වැල්ලවාය - තණමල්විල - කතරගම
    336KM - 7 hours Average

    අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බදුල්ල - ඇල්ල - වැල්ලවාය - තණමල්විල - කතරගම
    325KM - 7 hours 30 min Average

    අනුරාධපුර - දඹුල්ල - නුවර - නුවර එලිය - ඇල්ල - වැල්ලවාය - තණමල්විල - කතරගම
    361KM - 9 hours 30 min Average


    කතරගම දවස් 3-4 ඇවිදින්න බලන්න හොද තැන් මොනාද
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    mey awwe mona katharagama da ban, අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බිබිල - මැදගම - බුත්තල - කතරගම
    meka hondai , parath lassanai ne
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    dambulla-mahiyanganaya road ek hadala iwarada kyl confirm krganin.. hdla iwaranam eka tma lagama... naththm bestm route eka, Apura > Polonnaruwa > Mahiyanganaya..

    buttala gonagan aara haraha kttiya ynv adui dn wahanawalatagahna aliyek innv kyla.. Wellawaya > Thanamalwila hrha thma gdk aya ynne...

    ubta seetha sulan feel ek onnam nuwara eliya haraha wren..:P durath wdi, welwath wdi, theluth godk ynv kadu nisa


    📌
    Hummanaya blow hole
    📌
    Wawurukannala temple
    📌
    Hambantota harbour
    📌
    Kataragama kiri vehera
    📌
    Sella kataragama
    📌
    Sihulpavva
    📌
    Wadasiti kanda
    📌
    Ranmihithenna tele cinema village
    📌
    Kirinda beach
    📌
    Mattala airport
    📌
    Yala safari
    📌
    Bundala national park
    📌
    Birds park
    📌
    dry zone botanical garden
    📌
    Ridiyagama safari
    📌
    Madunagala hot spring
    📌
    Ussangoda
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    mey awwe mona katharagama da ban, අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බිබිල - මැදගම - බුත්තල - කතරගම
    meka hondai , parath lassanai ne
    හම්මො ඔව් බන් පිස්සු වගෙ නිකන් දවල්ට එහෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    උබලගේ ඉන්ට්‍රෙස් එක අනුව තමා
    නුවර - ඇල්ල පැත්තෙන් යනවා නම් වටපිට බලං යන්න පුළුවන්
    මහියංගනේ - බිබිල පැත්තෙන් ඉතිං ඉක්මන්

    දවස් 3-4 කතරගම මොනා බලන්නද බං අනිත් එක දැන් පට්ට රස්නෙයි එහෙ වතුරවත් නෑ

    කතරගම ගිහිං කිරිවෙහෙර ශේල්ලකතරගම. සිතුල්පව්ව බලන්න යන්නහ් පුළුවන් වැඩි දුරක් නෑ
    ඊට අමතරව කැබිලිත්ත, වැඩිහිටි කන්ද , යාල. කිරින්ද

    ටිකක් මෙහාට ආවොතින් මාගම්පුර වරාය, මට්ටල ගුවන්තොටුපල (මේවට යන්නදෙනොද දන්නේ නෑ දැන්) , රිදියගම & ඒ ලගම තියෙන්නේ මදුනාගල උණුවතුර ලිං මේ දවස් වල මොන උනුවතුරද සිංහලුන්ට , කුරුළු පාර්ක් , මාගම්පුර නගර ස්මාරක බලන්න පුළුවන්. තංගල්ල හරියට එනවා නං තව ප්ලේස් තීනවා උස්සන්ගොඩ එහෙම
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    බුත්තල හරහා එනවා නම් පලතුරු ගෙනෙන් මැරිච්ච ටැෆික් කාරයෝ අලි වෙලා පාරේ ඉන්නවා පගාව දුන්නොත් විතරයි යන්න පුලුවන් :confused: වැල්ලවාය පාරේ ඇවිත් දාපන් මැණික් පාර හරහා කතරගමට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනුරාධපුර ඉදන් කතරගම යන්න හොදම පාර මොකකක්ද මේ දවස්වල ගිහින් තියන අය කියන්න බලන්න.

    අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බිබිල - මැදගම - බුත්තල - කතරගම
    296KM - 6 hours 30 min Average

    අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බිබිල - මැදගම - වැල්ලවාය - තණමල්විල - කතරගම
    336KM - 7 hours Average

    අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බදුල්ල - ඇල්ල - වැල්ලවාය - තණමල්විල - කතරගම
    325KM - 7 hours 30 min Average

    අනුරාධපුර - දඹුල්ල - නුවර - නුවර එලිය - ඇල්ල - වැල්ලවාය - තණමල්විල - කතරගම
    361KM - 9 hours 30 min Average


    කතරගම දවස් 3-4 ඇවිදින්න බලන්න හොද තැන් මොනාද

    ai කතරගම yanne????
     
    • Like
    Reactions: Frostbyte_SL

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    ඇල්ල ටච් කරපන් නැත්තං තේරුමක් නෑ ඔය වගේ ට්‍රිප් එකකින්