අප්පා ඒ පාරේ නම් යන්න හිතන්නවත් එපා...අප්පා එහෙමද මම map එක බලාගෙන යන්න හැදුවේට්රිප් එක යන්න කලින් දැන්ස්ට්‍රෙස් වගේ .
දන්නවා නම් හොද හොටෙල් එකක් සජෙස් කරන්නකෝ (සිනමන් එකේ ඔෆ්ෆර් එකක් දැක්කා එකට යන්න බැලුවේ හැබැයි අපි තරු පන්තියේ ඉදලා නැහැ පොඩ්ඩක් චකිතයක් තියෙනවා )
ටිකක් සප්‍රයිස් කරලා හොද වයිබ් එකක් ගන්න පුළුවන් තැනක් fbයන්න බැලුවේ මැක්ස් 22000වගේ
සිනමන් හොටෙල් එක මරු.. ඔෆර් එකක් තියෙනවනම් එතන ඹ්කේ.. තව පිජන් අයිලන්ඩි රිසෝට් එකත් මරු.. හැබැයි රේටි ටිකක් වැඩි.
ට්‍රිප් එක යන්න කලින් දැන්ස්ට්‍රෙස් වගේ .


