අනුරාධයාගේ suicidal thoughts හලමු!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පොර මැරෙන්න දගලන එකේ
    පොරව මේ නූලට මෙන්ෂන් කරලා උබලා හැමෝම අමතපංකෝ හොදවයින් exercise කරන්න උනන්දු කරලා!

    උබලා කැමති විදියට අමතපන් හැබැයි බිප්ස් 5වත් ගහපන් කියන්න අමතක කරන්න එපා!!
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    @AnuradhaRa
    කළු තනයා නිවන් ගිහින් අපිට හුඟක් ඈතයි
    හුඟ දවසක් බලන් හිටියා එන්නෙම නැති පාටයි...
     
    • Haha
    Reactions: Nidarshana_k

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    your worst enemy is yourself කියනවනෙ. අපි මෙතන කොච්චර ඔලුවෙන් හිටගෙන කිව්වත්, ඌ ඌවම අතෑරල දාලනම් තියෙන්නෙ, එතනින් එහාට කිසිම පලක් නෑ වැඩේ. තමන්, තමන් ගැන කෙයා කරලා තමන්ට ආදරේ කරල ඉන්න ඕන අනිත් අයගෙ ආදරෙන් තමන්ට වැඩක් වෙන්න නම්.
     
    • Like
    Reactions: Naughty_kiththa

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    පොර මැරෙන්න දගලන එකේ
    පොරව මේ නූලට මෙන්ෂන් කරලා උබලා හැමෝම අමතපංකෝ හොදවයින් exercise කරන්න උනන්දු කරලා!

    උබලා කැමති විදියට අමතපන් හැබැයි බිප්ස් 5වත් ගහපන් කියන්න අමතක කරන්න එපා!!
    ත්‍රෙඩ් එකේ ටොපික් එක වෙනස් කරන්න බැරිද
    "හදමු" කියල?