අනුරාධ ගෑනියෙක් ගෙනාවට පස්සේ වැටෙන ත්‍රෙඩ්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    • හිල් දෙකම එක වගේද?
    • ටැම්පොන් එක වලන් අතුල්ලන්නත් ගන්න පුළුවන් ද ?
    • දවල්ට ජිගි ජිගි දැම්මොත් අවුල් ද ?
    • ගැනි බර වැඩි මොකද කරන්නේ
    • මේ දැන් අහවල් වැඩේ කරා
    • අද උදේ අහවල් වැඩේ කරා තාම බඩක් නැ මොකද කරන්නේ
    • 2 පාර ගහනකොට ගියා පෙත්තක් නැද්ද ?
    • ගැනී නැති වෙලේ පෙති දෙකක් බිව්වා.
    • පෙත්තක් කොච්චර වෙලා වැඩ ද ?
    • 4 පාරක් ගැහුවා තාම බැස්සේ නැ
    • ගැනිට මාට්ටු උනා

    තව දාපන්. ආතල් එකට හොඳේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙහෙමයි බන් ඌට හිතෙන ඒවා කියාගන්න යාලුවෙක්, නෑයෙක් නැතුව ඇති. ඉතින් ඔහේ කමක් නෑ බන් ඕනෙ එකක් දාපුවාවෙ.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔය තරම් දාන්න වෙන්නෙ නෑ threads කීයටවත්.. 🤔 මොකද බැන්දට පස්සේ මේකෙ දාන ඔක්කොම ප්‍රශ්න ටික wife ට කිවුව ගමන් යයි යන්න සිහි කල්පනාව තියෙන මනුස්සයෙක් නම්. වැඩිම උනොත් threads දෙකක් දායි.
    1.එකක් මම බැන්ද දැන් මොකද මම කරන්නෙ කියලයි.
    2.අනික දෙවෙනි දවසේ වගේ wife ගියා මම මොකද දැන් කරන්නෙ කියල වගේ. 🤔
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    1624111089948.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ඌ ගෑණියෙක් ගෙනාවොත් උගේ ලෙඩ සේරම හොඳ වෙනවා කියලයි මට හිතෙන්නේ. @AnuradhaRa
    පස්සේ වැටෙන ත්‍රෙඩ්

    - වයිෆ් අද මට පෙති ටික පෙව්වා.
    -අද උදේ නැගිටිද්දි හෙනම ෆිට් එකක් දැනෙනවා.
    -අද අපි රෑට කොත්තු හදනවා.
    -දැන් බෙහෙත් පෙති බිව්වෙ නැතත් අවුලක් නෑ වගේ බං.
    -අලුත් ජොබ් එකක් සෙට් උණා.
    -අද උදේ වයිෆ් වමනේ දැම්මා.....

    ඌට ඌව තේරුම් ගත්ත ගෑණියෙක් සෙට් වේවා!