@dilann මේ ලමය උදේ ඉදන් රෑ වෙනකන් NPP එකට බැන බැන ඉන්න එක කරන්නේ. හෑලි ලියනව වරු ගනන් සෝෂල් පෝබිය නිසා වැඩක්පලක් කරගන්න අමාරුයි. පුලුවන්නම් ටයිපින් වගේ පොඩි රස්සාවක් හොයල දෙන්ඩ