මේවා නම් හුදු ජෙපි ටෝක් මචන් , මෙහෙ ඉන්න ගොන් බයියලා කොහෙද බන් ගේම් ගහන්නේ , ගේම් මොනවද කියලා බලන්න බලපන් වෙස්ට් එකේ පොලිටිකල් මැනිපිලේශන් ගේම් දෙන හැටි ලන්කාවෙ උන්ගෙ අවුල උන් හිතාගෙන ඉන්නවා උන්ගෙ රට බලු අනික් හැම රටක් එක්කම කියලා , ඉන්දියන් එකෙක්ගෙන් අහපන් ලෝකෙ ඕනි තැනක ඉන්න මොකද්ද ලෝකේ හොදම රටකියලා , ඒකට අපේ උන් සල්ලි එකතු කරලා වෙන රටකට ගිහින් ෆේස්බුක් එකේ පොර ටෝක් ඉශූකරන ගමන් රටවල් හදන්න බොක දානගමන් මනෝ ගහනවා
මචන් ලෝකෙ ඉන්න හොඳම රට කියල රට යන වුන් කියනව, මමත් කියනව.. වෙන හේතුවකට නෙවෙයි, ලස්සන රටක් අපිට තියෙනව. හිනා වෙලා කතා කරන මිනිස්සු ටිකක් ඉන්නව.
හැබැයි මේ රටේ නීතියක් නෑ,
තිරසාර ආර්තික දැක්මක් නෑ,
දේශපාලන සංස්කෘතියක් තිබ්බට ඒකෙ සාරධර්ම නෑ,
පොලිටිකල් ගේම් වෙනයි... මෙහෙත් හොඳ හොඳ පොලිටිකල් ගේම් තියෙනව.. ඒව වැඩක් නෑ..
හැබැයි උඹ හිතනව නං මේ රට හොඳයි, මොනව නැතත් මිනිස්සු කාල බීල සතුටින් ඉන්නව කියල උබත් අර ලිඳේ ඉන්න ගෙම්බ වගේ තමයි.
තම්න්ට පේන දෙයින් හොඳම ටික දැකල ගුණ කියල වැඩක් නෑ .. අපේ රටේ වුන් සතුටින් නෙවෙයි සතුටින් වගේ රඟපානව.