Gotata kade giypu un keeyk hitiyada ehenm ewage wagakeema un ganne nahane anthinata okkotama kela wenne democracyNPP එකට කඩේ ගියපු ඔක්කොම ඕකට වග කියන්න ඕනේ
NPP දැන් බැන්න කියලා වගකීමෙන් බේරෙන්න බැහැ
Gotata kade giypu un keeyk hitiyada ehenm ewage wagakeema un ganne nahane anthinata okkotama kela wenne democracyNPP එකට කඩේ ගියපු ඔක්කොම ඕකට වග කියන්න ඕනේ
NPP දැන් බැන්න කියලා වගකීමෙන් බේරෙන්න බැහැ
Lapaya ya kiyalalath wensak. Digree thibba kiyala wensak na gona gona mai
aai gotata karapu wade karamu ganige pantiya thiyala duwanna![]()
Anurayata balak tibbot mnwhri karai case eka kynne bn brainwashed jeppo okata paninawa , dn lankawe unuth kisima idea ekak natuwa jepi ideologies walata support ekai karima scene ekaඅනුරය දින්නත් රට උතුරු කොරියාවක් කරන්න ගියහම අනුරට විතරක් නෙමෙයි ජෙප්පොන්ට පවුල් පිටිං චුත වෙන්න වෙන රටක් හොයාගන්න තමා වෙන්නේ...![]()
Mekai une minissu main party 2nma hodata kawa.minissu hithanawa hondama aya jvp kiyalaAnurayata balak tibbot mnwhri karai case eka kynne bn brainwashed jeppo okata paninawa , dn lankawe unuth kisima idea ekak natuwa jepi ideologies walata support ekai karima scene eka
මෙච්චර දූරදර්ශී විදියට හිතන ඡන්ද දායකයෝ ඉන්න රටකට ගිය කලක්

ගෝඨා දීල ගියා වගේ අනුරයා යන ඵකක්නම් නෑ..මිනී කඳු පිටින් ගොඩ ගැහෙයි..ඒත් උෟට විතරක් නෙමෙයි ඵක ජෙප්පෙක්ටවත් රටේ ඉන්නනම් හම්බවෙන්නේ නෑ..ඒක ෂුවර්..මම හිතන්නේ ඒක දන්න නිසාම තමා දැනටමත් ජෙප්පෝ වෙන රටවල් වලට පැනල ඉන්නෙ..Anurayata balak tibbot mnwhri karai case eka kynne bn brainwashed jeppo okata paninawa , dn lankawe unuth kisima idea ekak natuwa jepi ideologies walata support ekai karima scene eka
Aniwa.ගෝඨා දීල ගියා වගේ අනුරයා යන ඵකක්නම් නෑ..මිනී කඳු පිටින් ගොඩ ගැහෙයි..ඒත් උෟට විතරක් නෙමෙයි ඵක ජෙප්පෙක්ටවත් රටේ ඉන්නනම් හම්බවෙන්නේ නෑ..ඒක ෂුවර්..මම හිතන්නේ ඒක දන්න නිසාම තමා දැනටමත් ජෙප්පෝ වෙන රටවල් වලට පැනල ඉන්නෙ..![]()
oya mona rateth minussu chande daanne ohoma tamai….chande dila diyunu kerapu ratewal me loke na
ඔය මොන තර්ක, පොරොන්දු අනාවැකි කිව්වත් ලංකාවේ අති මහත් බහුතරය ඡන්දෙ දෙන්නෙ රැල්ලට. උන්ට ඕනෙ දිනයි කියලා හිතන එකාට ඡන්දෙ දීලා තමනුත් ඒකට දායක උනා කියලා ඔටෝ චූන් එකක් ගන්න. ඒ අතර කැපුවත් අරක මේක කියන තව මෝඩ හරක් රැලක් ඉන්නවා උන් මොනා කළත් දෙන්නෙ ඒකටමයි.
ඉතින් විචාර බුද්ධියෙන් තර්කයෙන් මේ රටේ ජනාධිපතිලා මන්ත්‍රීලා බිහිවෙන්නෙ නෑ.
ගෝටාබය ඉන්න කාලේ ප්‍රශ්න හැදුවේ JVP එකේ එවුන්Gotata kade giypu un keeyk hitiyada ehenm ewage wagakeema un ganne nahane anthinata okkotama kela wenne democracy
Unta prathipathi na,dakmak na,plan ekak naගෝටාබය ඉන්න කාලේ ප්‍රශ්න හැදුවේ JVP එකේ එවුන්
කොවිඩ් අවුරුදු 2 ක් තිබ්බා ලංකාවේ විතරක් නෙවෙයි Farnce වලත් තෙල් නැති උනා බන්
ඒත් කුහක ජෙප්පෝ රාජපක්ෂලා ඩොලර් හොරකම් කරා කියලා බොරුවට මිනිස්සු උස්ගන්නවලා පාරට බැස්සුවා. ඒකෙන් උනේ ලංකාවේ ලොකුම ආදායම් මාර්ගය වෙච්ච Tourism වලට කෙලවෙච්ච එක
ලංකාවේ ඉතිහාසයේ ලොකුම ණය වාරිකය ගෙවන්න තිබ්බේ 2020 සහ 2021 දී. ගෝඨාභය රාජපක්ෂ ගේ කාලේ තිබුණේ කොහොම පීඩනයක් ද කියලා දන්නේ පොඩ්ඩක් හරි Economics ගැන දන්න එකෙක් විතරයි
දැන් එහෙම නැහැ අපි නය ගෙවන්නේ නැහැ බඩු ගෙන්න ඩොලර් තියෙනවා . අලුතෙන් එන ආණ්ඩුවට තියෙන තත්වෙන් උඩට තමා යන්න තියෙන්නේ . ඒක නිසා NPP එක රාජපක්ෂලා ට බැනලා වැඩක් නැහැ NPP එක කොහොමද ආර්ථිකය හසුරුවන නේ කියලා ආර්ථික ප්‍රතිපත්තියක් කියන්න ඕනේ පුදුමේ කියන්නේ තවම එහෙම එකක් උන්ට හදා ගන්න බැහැ
JVP එක හැමදාම කරේ ආපු ආණ්ඩුවලට Smooth ව රජය කරගෙන යන්න දුන්නේ නැති එක . ඒක නිසා තමා 89 ප්‍රේමදාස ජෙප්පෝ ඔක්කොම ටික BBQ කරේ
ලංකාවේ අවුරුදු 60 ක් රටේ ත්‍රස්තවාදී වැඩ කරපු JVP එකට රට හදන්න ඡන්දෙ දෙනවා කියන්නේ ලංකාවේ ඉන්න මෝඩයන් ගේ තරම හිතා ගන්න බැහැ![]()
Balan I dapan lapaya dinanakan.ekko chnade thiyanne na puluwan deyak karapanදැකල වත් නැති උන් ටිකක් බැහැල මාලිමා භීතිකාවක් පටන් අරන් වගේ...
දැකල වත් නැති උන් ටිකක් බැහැල මාලිමා භීතිකාවක් පටන් අරන් වගේ...
කොහේ හරි රටකට VISA එකක් ගහලා තිගානින් පුතේUnta prathipathi na,dakmak na,plan ekak na
Malimawa shape Inna harco communist un arenna machan anura , harini wge inna set eka wadak na kynawa nam eka bailaදැකල වත් නැති උන් ටිකක් බැහැල මාලිමා භීතිකාවක් පටන් අරන් වගේ...
Aniwa okunta enda denda baකොහේ හරි රටකට VISA එකක් ගහලා තිගානින් පුතේ
NPP එක ආවොත් හාන හැමට වෙන රටකට Visa එකක් වත් ගන්න බැරිවෙයි කියලා හිතෙනවා දැන්![]()
අනුර දිනනකන් හිටපං උඹලව අල්ලගන්නම්..![]()
හා ඈ.. දෙන්න ලග ලග පුටු දෙකක ඉදන් ද වැඩ... ගානට සින්ක් වෙලා ඉන්නෙ නෙහ්.. මේ වෙලාවට ඕටී ද? ආ අද සෙනසුරාදනෙ නේ මිනිස්සු වැඩිපුර online ඉන්න වෙලාවBalan I dapan lapaya dinanakan.ekko chnade thiyanne na puluwan deyak karapan
True mehe un denne rallata awla kynne harco jepponge kela wechcha ideas walata minissu ahu wena eka , anuralatat karanna deyak na eka gana danna widihata un athulen walin oya scene ekata
ඔය මොන තර්ක, පොරොන්දු අනාවැකි කිව්වත් ලංකාවේ අති මහත් බහුතරය ඡන්දෙ දෙන්නෙ රැල්ලට. උන්ට ඕනෙ දිනයි කියලා හිතන එකාට ඡන්දෙ දීලා තමනුත් ඒකට දායක උනා කියලා ඔටෝ චූන් එකක් ගන්න. ඒ අතර කැපුවත් අරක මේක කියන තව මෝඩ හරක් රැලක් ඉන්නවා උන් මොනා කළත් දෙන්නෙ ඒකටමයි.
ඉතින් විචාර බුද්ධියෙන් තර්කයෙන් මේ රටේ ජනාධිපතිලා මන්ත්‍රීලා බිහිවෙන්නෙ නෑ.
රැල්ල හැරුනට පස්සෙ ඒක කඩන්න බෑ මොන කතා කිව්වත්. විරුද්ධ කතාවක් ආවත් ඒක තමුන්ගේ වාසි ඇහෙන් තමයි බලන්නෙ. මිනිස්සු තේරුම් ගන්නෙ හරිදේ නෙමෙයි තමුන් තේරුම් ගන්න කැමති දේ. ගිය ඡන්දෙදි උනත් ගෝටා මබ්බදයෙක් බව පෙනි පෙනි ඌට ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරි බව පෙනි පෙනී, 'අපිට ඕනෙ කතා කරන නායකයෙක් නෙමෙයි වැඩ කරන නායකයෙක්' කියලා ඡන්දෙ දුන්නනෙ.
දැන් රැල්ල අනුරට හැරිලා ඉවරයි. ඊටපස්සෙ මොනා වෙයිද කියලා දෙයියෝ තමයි දන්නෙ.
කොහේ හරි රටකට VISA එකක් ගහලා තිගානින් පුතේ
NPP එක ආවොත් හාන හැමට වෙන රටකට Visa එකක් වත් ගන්න බැරිවෙයි කියලා හිතෙනවා දැන්![]()