අනුර ආවොත් ජෙප්පො ?

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    සන්සුන් වෙන්න. මේ චන්දයක් හින්දා ගහ බැනගන්න එපා යාලුවේ.
    NPP උන්ව අයින් කරා.
    hesian99 උබ බය නැතුව කියපන් කොල්ලෝ කාටද චන්දෙ දෙන්න ඕනේ කියලා. :baffled:

    1. UNP >> රනිල්
    2. SJB >> සජිත්
    3. SLPP >> මහින්ද (නාමල් or ධම්මික)
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මම ජෙප්පෙක් නෙවෙයි උට්ටෝ... තෝ කොහේ හරි පෙන්නපන් මම ජෙප්පොන්ට හරි NPP එකට හරි support කරලා දාපු post එකක්...

    මම කිව්වේ facts... ණය asset එකක් වෙනවා කියලා උබ කිව්වම ඒක නෑ කියලා පෙන්නුවා... එච්චරයි... මම ජෙප්පෝ ණය ගන්නවද ගත්තා ඒව ගෙවනවාද... ඒවා මම දාන්නේ නෑ ඒවා උන් එක්ක බේරා ගනින්...

    දැන් ඊළග ප්‍රශ්නේ...

    ජෙප්පෝ ඔය ගේන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා පාර්ලිමේන්තුවේ 2/3ක් සහ ජන මත විචාරණයක් ඕන නැද්ද???
    මේ මීහරක් ලනු කන විදිහටයි උන් දැන් දාන ඩීල් එක්කයි කෞද දන්නේ 3/2 ලෛන් වෙයිද නැද්ද කියලා
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ මීහරක් ලනු කන විදිහටයි උන් දැන් දාන ඩීල් එක්කයි කෞද දන්නේ 3/2 ලෛන් වෙයිද නැද්
    ඒ කියන්නේ 2/3 ක් ඕන හැබැයි ජනමත විචාරණයක් ඕනෑ නැති සංශෝදනයක්ද ගෙන්නේ???
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඒ කියන්නේ 2/3 ක් ඕන හැබැයි ජනමත විචාරණයක් ඕනෑ නැති සංශෝදනයක්ද ගෙන්නේ???
    උන්ට ජනමතේ තියනවනෙ බන්
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Rate tyna nayakandak asset wenawa newe bn api naya nogena inna oni na kyna scene eka man mean krnne hamoma debt uda investments krnkota api witarak nikaninnaa oni na kyna eka habai api debr manage krn eka hariyata krnn oni eka un kala machab eka oni kenek piligannawa
    debt manage kara kiyla kohida piliganne ban. ea kiyanne den uba kiynne api nayai kiyala awulk na? ethkota ranil den mokdda 2048 goda danne
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    debt manage kara kiyla kohida piliganne ban. ea kiyanne den uba kiynne api nayai kiyala awulk na? ethkota ranil den mokdda 2048 goda danne
    මන් කියන්නෙ බන් ඩෙබ්ට් ගන්න බය වෙන්ඩොනෙ නෑ මැනේජ් කරන්න පුලුවන් නම් තියන ඩෙබ්ට් ගැන නෙවේ කන්ටෙක්ට්ස් එක එක්ක කල්පනා කරපන්
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මන් කියන්නෙ බන් ඩෙබ්ට් ගන්න බය වෙන්ඩොනෙ නෑ මැනේජ් කරන්න පුලුවන් නම් තියන ඩෙබ්ට් ගැන නෙවේ කන්ටෙක්ට්ස් එක එක්ක කල්පනා කරපන්
    hari den suppa nayak aran eka lassanata manage karay kiyala uba kiyna widiyata assest ekak wage? kawud ainne lankawe? sajith da Ranil da namal da SF da ? NPP ekat nam balu ne?
     
    • Haha
    Reactions: Omega_Jay

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    hari den suppa nayak aran eka lassanata manage karay kiyala uba kiyna widiyata assest ekak wage? kawud ainne lankawe? sajith da Ranil da namal da SF da ? NPP ekat nam balu ne?
    Npp එක කරන කිසිම දෙයක් ගැන මට අයිඩියා එකක් නෑ උන්ගෙ පොලිසි එක තාම අප්ඩේට් කරලා නෑ 2019 තිබ්බ එකමයිතියෙන්නේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උන්ට ජනමතේ තියනවනෙ බන්
    ඉතින් එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ... 50% ට වඩා රටේ මිනිස්සූ කැමති ඒක තමයි වෙන්නේ...

    ව්‍යවස්ථාව වෙනස් කරන එකට අකමැති නම් ජනමත විචාරණයක් තියපුවම ඒ කාලෙට මිනිස්සූ දැනුවත් කරපං...

    ජනාධිපතිවරණය කාලෙට ඇවිල්ල ඉන්න ජඩම සෙට් එක හොරා කෑවත් ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නැති හින්දා උන්ට ඡන්දේ දුන්නට කමක්ක් නෑ කියලා කියන්නේ නැතිව...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තම්න්ට පේන දෙයින් හොඳම ටික දැකල ගුණ කියල වැඩක් නෑ .. අපේ රටේ වුන් සතුටින් නෙවෙයි සතුටින් වගේ රඟපානව.
    ඇත්ත මචන්. රටින් පිට යනකන්ම අපිට පොඩි කාලෙ ඉඳන් උගන්වලා තියෙන බොරු මත ටිකක් ඔලුවේ තියන් ඉන්නවා. ඊටපස්සෙ තමයි තේරෙන්නෙ සමහර දේවල්වල ඇත්ත නැත්ත. හැබැයි මේ ටිකත් කියන්න ඕනෙ සමහර උන් ඉන්නවා ලෝකෙ මොන කොනේ ගියත් ගං කබර ගති අත ඇර ගන්න බැරුව අරූගෙ මුන්ගේ රෙද්දවල් හොය හොය ඉන්න උනුත්.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඉතින් එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ... 50% ට වඩා රටේ මිනිස්සූ කැමති ඒක තමයි වෙන්නේ...

    ව්‍යවස්ථාව වෙනස් කරන එකට අකමැති නම් ජනමත විචාරණයක් තියපුවම ඒ කාලෙට මිනිස්සූ දැනුවත් කරපං...

    ජනාධිපතිවරණය කාලෙට ඇවිල්ල ඉන්න ජඩම සෙට් එක හොරා කෑවත් ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නැති හින්දා උන්ට ඡන්දේ දුන්නට කමක්ක් නෑ කියලා කියන්නේ නැතිව...
    Democracy is so overrated
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Democracy is so overrated
    එහෙනම් Communism for the win ද??? නැත්නම් dictatorship is great ද???

    මම හිතුවා උබ USSR වලට එහෙම කැමති නැති හින්දා මම වගේ democracy වලට කැමතියි කියලා...
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    එහෙනම් Communism for the win ද??? නැත්නම් dictatorship is great ද???

    මම හිතුවා උබ USSR වලට එහෙම කැමති නැති හින්දා මම වගේ democracy වලට කැමතියි කියලා...
    democracy hodai umba wage low caste un natuwa
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    නන්දසේනට රැල්ලට පුකත් දිලා ඇරගත්තෙ උන් මේ පාර රැල්ලට ගිහින් වැලි එක්ක හූරගන්නෙ.. 🤭😁

    "ඇට නම ලක්ශෙන් එක චන්දයක් මගෙ" කියන මාතෘකාවෙන් වෙනම විදියකට ඇරගන්න යන්නෙ මේ පාර 🧋
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    උබලා සිරාවටම හිතනවද අනුර ඇතුලු ඔය පක්ශෙ ඉන්න කමියුනිස්ට් පැත්තට බර උන් ටිකට එකපාර බලයක් ආවොත් මොන වගේ තැනකට මේක යයිද කියලා ? උබලා සිරාවටම හිතනවද ඔය ටිල්වින් ලා ලාල්කන්ත ලා හදුන්නෙත්තිලා වගේ උන් එක්ක රටක එකොනොමි එකක් දියුනු කරන්න පුලුවන් කියලා ? මට අනුර එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් අපිට එන්න තිබ්බ සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක , ලන්කාවටම ඉන්ග්ලිශ් ගෙනාපු එක , කම්පියුටර්ස් ගෙනාපු මේ හැම වෙලාවකම ඒවට බහුතර විරුද්ද උන , කියුබාව වගේ ට්‍රැක් පැනපු හිපියො ඉන්න රටක් ඉන්ෆ්ලුවන්ස් වෙච්ච උන් එක්ක මොඩර්න් ඉකනොමි එකක් කරන්න පුලුවන් කියලා ? අනික මන් දන්න තරමින් ඕකෙ ඉන්න හාඩ්කෝ ජෙප්පොයි npp උනුයි පට්ට වලි , ඉලෙක්ශන් එක හින්දා මෙහෙම ගියාට, අපි සිරාවටම වැල් පාලමක වැලේ වැල් නැතුව යන ලෛන් එකක් මේ පාර නම් තියෙන්නෙ
    aniwa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ගෙවල් වල අමාරුවෙන් හම්බ කරන් ගත්ත බඩු එහෙම පරිස්සම් කරගනින්. නියම සතා එලියට එන්නෙ බලය ආවට පස්සෙ. ඔය progressive කියන උන් ඔක්කොම පැත්තට විසික්වෙලා නියම ජෙප්පො, ඒ කියන්නෙ කුහක කම DNA වල දුවන උන් full control එක ගන්නවා.


    පරිස්සම් කරගන්න හැදුවට හරි ගියේ නෑ. බැඳුම්කරෙන් පුස් ඇට නාකි පොන්නයා ඔක්කොම සල්ලි හොරාකාලා සිංගප්පූරුවෙ අකවුන්ට් වලට පැටෙවුවා ☹️
     
    • Dislike
    Reactions: EVC

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    උන් ට වඩා අපට ආතල් දුන්නේ අනෙක් ධනවාදී පක්ෂ. බලපන් සුළු මන්ත්‍රී කෙනෙක් ට තියෙන දේපල ප්‍රමාණය. මම දන්න ප්‍රාදේශීය සබා එකෙක් යන්නේ v8 එකක. ඌ ඉස්කෝලේ යන කාලේ හරිම අමාරුවේන් ජිවත් වුනේ, කිසිම පෙනෙන වියාපාරයක් වත් නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    පරිස්සම් කරගන්න හැදුවට හරි ගියේ නෑ. බැඳුම්කරෙන් පුස් ඇට නාකි පොන්නයා ඔක්කොම සල්ලි හොරාකාලා සිංගප්පූරුවෙ අකවුන්ට් වලට පැටෙවුවා ☹️

    Umbey sallida ponnayo? umbalata thiyenne anunge horaa kapuwane lat ponnaya 🤭 🤭