අනුර ආවොත් ජෙප්පො ?

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    සන්සුන් වෙන්න. මේ චන්දයක් හින්දා ගහ බැනගන්න එපා යාලුවේ.
    NPP උන්ව අයින් කරා.
    hesian99 උබ බය නැතුව කියපන් කොල්ලෝ කාටද චන්දෙ දෙන්න ඕනේ කියලා. :baffled:

    1. UNP >> රනිල්
    2. SJB >> සජිත්
    3. SLPP >> මහින්ද (නාමල් or ධම්මික)

    hesian99 meka dekke nedda? 👆😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ

    ඕකෙන් ජෙප්පෝ නැතුව ඕනේ එකෙක් ට ඡන්දෙ දීපන් එච්චරයි
     
    • Haha
    Reactions: shenat

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඕකෙන් ජෙප්පෝ නැතුව ඕනේ එකෙක් ට ඡන්දෙ දීපන් එච්චරයි
    අන්න හරි. එයාලා ඔක්කොම එක ගොඩේ
    වතුර ඉල්ලලා ආපු අයට වෙඩි තියලා මරපු රටක්
    EPF එක බේරගන්න ආපු අය මරපු රටක්
    කැම්පේන් එක ගොඩ දාගන්න පල්ලි වලට ගිය අය මරපු රටක්
    තව තියනවා දැනට ඔය ඇති නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    අන්න හරි. එයාලා ඔක්කොම එක ගොඩේ
    වතුර ඉල්ලලා ආපු අයට වෙඩි තියලා මරපු රටක්
    EPF එක බේරගන්න ආපු අය මරපු රටක්
    කැම්පේන් එක ගොඩ දාගන්න පල්ලි වලට ගිය අය මරපු රටක්
    තව තියනවා දැනට ඔය ඇති නේද?
    ඇයි NPP එක වර්ජින් ද🤣
    71 දී සහ 89 දී මරපු ලිස්ට් එකයි ගිනි තියපු රාජ්ය දේපොළ සෙට් එකයි දාපන්කෝ බලන්න වහලෙක් නොවී🤦
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ඔය තුනෙන් කාට දුන්නත් අවුලක් නැහැ කැමති එක්කෙනෙක් ට දෙන්න
    ඔය පක්ෂ තුනම ධනවාදී පක්ෂ නේ

    oya kaaatada denne bro? 😁
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඇයි NPP එක වර්ජින් ද🤣
    71 දී සහ 89 දී මරපු ලිස්ට් එකයි ගිනි තියපු රාජ්ය දේපොළ සෙට් එකයි දාපන්කෝ බලන්න වහලෙක් නොවී🤦
    ඒ තැටිය කර වෙලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ඒ තැටිය කර වෙලා
    JVP එක තමා රාජ්ය දේපොළ ගිනිතිපු එකම පක්ෂය ලංකාවේ ඉන්න🤣🤣🤣
    උන්ට රට හදන්න ඡන්දය දෙනවා කියන්නේ ඉතින් උබලගේ මොලේ පොඩ්ඩක් චෙක් කරගනින් අංගොඩට ගිහින්🤦🤦🤦
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,869
    3,371
    113
    ඔය කතාව මම එලකිරි එකේ මීට කලිනුත් කියලා තියනවා. අනුර ආවොත් ඌටම ලේසි වෙන්නෙ නෑ ඕක කරන්න. මමත් 2012 කාලෙ ඔය තරුණ සංගමේ ලෙක්චර්ස් වලට ගිහින් උන්ගෙ ගොන් කතා අහලයි අන්තිමට පැත්තකට වුනේ.

    ජේවීපී එක තනිකරම කොමියුනිස්ට්. සෝමවංශ ඉඳපු කාලෙත් එහෙමයි. සෝමෙට ඒ කාලෙ පොඩි සීන් එකක් තිබ්බා ඇමරිකාවෙන් කොයිවෙලෙත් ජේවීපී එකට අරින්න බලන් ඉන්නේ වගේ අදහසක්. සෝමවංශගෙ අවසාන කාලේ අනුර හැඳිවුවේ ඇමරිකන් ගැතියෙක් කියලා. අවසානෙදි කොහොම හරි පට්ටම hardcore JVP සෙට් එක කැඩිලා පෙරටුගාමී පක්ෂෙ හැදෙනවා. සෝමවංශගේ අවසාන කාලේ ආපු වීඩියෝ එකක් පහළ තියෙන්නෙ.

    දැනටත් ජේවීපී එකේ ප්‍රශ්නයක් තියනවා. සාම්ප්‍රදායික ජේවීපී සෙට් එක තවමත් උග්‍ර සමාජවාදී. ඒ තත්වෙන් ජේවීපී එක කැමති උනත් අකමැති උනත් ගැලවෙන්න බෑ. 3%ට බැස්සත් ජේවීපී කියන්නේ ලංකාවෙ බලයක් තියන් ආපු පක්ෂයක්. මේකට ගොඩක් ජේවීපී යූනියන් හේතුවෙලා තියනවා. බලයේ නැතිකොට වගේ නෙවෙයි බලයේ ඉද්දී ස්ට්‍රයික් කළොත් කඳුලු ගෑස් ගහන්න වෙනවා. අනික තමයි, රජය කුඩා කරගැනීම කියන එක අණිවාර්‍යයි ලංකාව ඉස්සරහට දියුණු කරන්න පොඩ්ඩක් හරි හිතනව නම්. එහෙම කරන්න ගියොත්, තමුන්ට ඔතනට එන්න පාර කපපු යූනියන් වලින්ම බඩේ පාර වදිනවා.

    ඊලඟට ඔතන පරණ සෙට් එකයි අළුත් සෙට් එකයි කියන වලියත් තියනවා. පරණ එදා ඉඳන් ජේවීපී කියපු අය කපන් ආපු අළුත් සෙට් එකක් ඉන්නවා මාලිමාවෙන්. විශේෂයෙන්ම ගම් වල ඔය සීන් එක සෑහෙන්න තියනවා. ගොඩක් උන් 2019 ගෝටට කඩේ ගියපු උන්. ඒත් NPP එකේ උන්ට පොඩි තැනක් දීලා තියනවා. ඉතින් අර පරණ දරදිය ඇදපු උන් ඉන්නවා ඒකට හිත රිදිලා පෙරටුගාමී වුන, සහ තව සෙට් එකක් ඉන්නවා කටවහන් ඉන්න.

    මට අනුර ගැන තේරුණේ නම් ධනවාදී දේශපාලකයෙක් හැටියට. නමුත් මිනිහටත් ඒක කෙලින් කියන්න පුළුවන් කමක් නෑ ඔය පක්ෂෙ ඇතුලෙ තියන තත්වෙත් එක්ක. දැනට පේන විදියට නම් ඔය ප්‍රශ්නේ දැනට යට ගහලා ඉස්සරහට යන පාටක් තමයි පේන්නේ. මොකද ඕක මේ වෙලාවෙ ඇඩ්‍රස් කලොත් ඇතුලෙන්ම ලොකු වලියක් යනවා. ඒක උන්ගෙ කැම්පේන් එක පැත්තෙන් උන්ට කමක් නැති උනාට පුරවැසියො හැටියට අපිට ගැටළුවක්. මොකද බලය ගත්තු දවසට පස්සෙ ඉඳන් පක්ෂෙ අභ්‍යන්තර ගැටළු ඇතිවෙනව කියන්නේ ගෝටගෙ ආණ්ඩුව වගේ දියාරු රිවස් ආණ්ඩුවක් තමයි සෙට් වෙන්නෙ.

    මට නම් මේ ඡන්දෙදි ඡන්දෙ දෙන්න හොඳ එකෙක් කොහෙවත් පේන්න නෑ. හැබැයි එහෙමයි කියලා මාලිමාවට ඡන්දෙ දෙන්න හිතෙන්නෙත් නෑ.

    ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි ඉගෙනගත්තු කෙනෙක්නම් කියන සමහර කතා කොච්චර ගොං ද කියලා තේරෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එතකොට වජිරය කියන්නෙ හරි කතාද කියලා. උත්තරේ: අමු ගොනෙක්ගෙන් ලොකු රිසල්ට් එකක් බලාපොරොත්තුවෙන්නෙ නෑ. ජේවීපී එක එහෙනම් අපිට බලය දෙන්නකෝ, අපි කරලා පෙන්නන්නම් කිව්වොත්, 2020 2/3ට වඩා දෙන්න කියලා ඒකට රැවටිලා මිනිස්සු හොඳම එකෙන් නාගත්තනේ. ඒ නිසා එහෙම බෑ. අනිත් අඅයගෙන් ප්‍රතිපත්ති අහන්නෙ නෑ.. ඇයි අපෙන්ම විතරක් අහන්නෙ කියල කිව්වොත්, ඒ කියන්න තියෙන්නෙත් සරල උත්තරයක්. මෙච්චර කාලයක් කරපු උන් කරපුවයෙ හැටි දැකලා තියනවා. පක්ෂයක් හැටියට වෙනස්ම, ආර්ථික දේශපාලන විද්‍යාවන්ගෙ අසාර්ථක පාලන ක්‍රමයක් කියල හඳුනගත්තු මතවාදයක අවුරුදු ගානක් තිස්සෙ එල්ලිලා ඉඳපු පක්ෂයක් හැටියට බලය ඉල්ලන්නෙ. එතනදි පුරවැසියෙක් හරි සොලිඩ් උත්තර ඉල්ලද්දී ඒක දෙන්න යුතුකමක් තියනවා. හරි උත්තර ලෑස්තිකරගත්තොත් සමහරවිට එන්න තියන ප්‍රශ්න ටික දැන්ම ඇවිල්ලා සාම්ප්‍රදායික අය ජේවීපී කියලම කැඩිලා NPP එකට fresh start එකක් අරන් අළුත් ඡන්ද ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ප්‍රශ්න කල් දාන තරමට අවදානම වැඩිවෙනව විතරයි.
     
    kauru hari kiyanawako dn kaatada denna one kiyala 😂
     
    • Like
    Reactions: ttj

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,869
    3,371
    113
    :lol:

    ඔය මොන තර්ක, පොරොන්දු අනාවැකි කිව්වත් ලංකාවේ අති මහත් බහුතරය ඡන්දෙ දෙන්නෙ රැල්ලට. උන්ට ඕනෙ දිනයි කියලා හිතන එකාට ඡන්දෙ දීලා තමනුත් ඒකට දායක උනා කියලා ඔටෝ චූන් එකක් ගන්න. ඒ අතර කැපුවත් අරක මේක කියන තව මෝඩ හරක් රැලක් ඉන්නවා උන් මොනා කළත් දෙන්නෙ ඒකටමයි.

    ඉතින් විචාර බුද්ධියෙන් තර්කයෙන් මේ රටේ ජනාධිපතිලා මන්ත්‍රීලා බිහිවෙන්නෙ නෑ.

    රැල්ල හැරුනට පස්සෙ ඒක කඩන්න බෑ මොන කතා කිව්වත්. විරුද්ධ කතාවක් ආවත් ඒක තමුන්ගේ වාසි ඇහෙන් තමයි බලන්නෙ. මිනිස්සු තේරුම් ගන්නෙ හරිදේ නෙමෙයි තමුන් තේරුම් ගන්න කැමති දේ. ගිය ඡන්දෙදි උනත් ගෝටා මබ්බදයෙක් බව පෙනි පෙනි ඌට ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරි බව පෙනි පෙනී, 'අපිට ඕනෙ කතා කරන නායකයෙක් නෙමෙයි වැඩ කරන නායකයෙක්' කියලා ඡන්දෙ දුන්නනෙ.

    දැන් රැල්ල අනුරට හැරිලා ඉවරයි. ඊටපස්සෙ මොනා වෙයිද කියලා දෙයියෝ තමයි දන්නෙ.
    This is the sad truth of Sri Lanka. අන්තිමට ඡන්දෙ නොදීපු උනුත් විඳවද්දි තමයි අර ඡන්දෙ දීපු වේස බයියොන්ගෙ අම්මලා මතක් වෙන්නෙ.

    පිටරට ඉඳන් පුක දෙන්න එන බැල්ලිගෙ පුතාලා ඔක්කොටම අන්තයි. උන් පිටරට වල ප්‍රජාතන්ත්‍රවාදෙ විඳින ගමන් තමයි ගිය පාර පුටින් වගේ පාලකයෙක් ලංකාවට ගේන්න ඕන කිව්වේ.

    kauru hari kiyanawako dn kaatada denna one kiyala 😂
    Matat hitaganna baa bn
    ------ Post added on Jul 28, 2024 at 8:45 AM
     
    • Sad
    Reactions: Honda.putha

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඉතින් මෙච්චරකල් හිටපු උන් debt manage කළා නම් ඇයි ගෙවුම් ශේශයේ හිගයක් තියෙන්නේ අවුරුදු 50 ක විතර ඉදලා...

    Ah, a cheeky comment. From the start, the people thought the duty of the government was that it should provide for them. free foods, shelters, medications, jobs, and education. All these have expenses that we paid using debts. The same thing happened in Arjentina. Even with massive natural resources, they too fell with those unbearable expenses of the welfare state. The UNP tried to solve this issue, but always its Jeppos or leftie mentality who oppose those progressive steps by saying the government is trying to strangle poor. Have you ever heard the famous "kolambata kiri gamata kakiri!"? Do you know that we have an inflated government sector? Do you know that we have a massive state service sector that funded by the government? and you need to add the expenses of the war, rebellion, union actions, and other good works too.

    How to solve such a problem, only the way is very painful but necessary. We already passed the threshold of the smooth, painless procedure at long ago. To check what you should do, check the current government of Argentina, check Margarat Thatcher and her government. You will get some idea. And you will understand why Ranil is important. Even if you have an Anrayya-led government, you need to follow a painful way to address your question. If you believe that we can do well and became an industrialized nation, I must say that our massive state sector is the relics of that path and lost the cause. 🤷‍♂️
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය කතාව මම එලකිරි එකේ මීට කලිනුත් කියලා තියනවා. අනුර ආවොත් ඌටම ලේසි වෙන්නෙ නෑ ඕක කරන්න. මමත් 2012 කාලෙ ඔය තරුණ සංගමේ ලෙක්චර්ස් වලට ගිහින් උන්ගෙ ගොන් කතා අහලයි අන්තිමට පැත්තකට වුනේ.

    ජේවීපී එක තනිකරම කොමියුනිස්ට්. සෝමවංශ ඉඳපු කාලෙත් එහෙමයි. සෝමෙට ඒ කාලෙ පොඩි සීන් එකක් තිබ්බා ඇමරිකාවෙන් කොයිවෙලෙත් ජේවීපී එකට අරින්න බලන් ඉන්නේ වගේ අදහසක්. සෝමවංශගෙ අවසාන කාලේ අනුර හැඳිවුවේ ඇමරිකන් ගැතියෙක් කියලා. අවසානෙදි කොහොම හරි පට්ටම hardcore JVP සෙට් එක කැඩිලා පෙරටුගාමී පක්ෂෙ හැදෙනවා. සෝමවංශගේ අවසාන කාලේ ආපු වීඩියෝ එකක් පහළ තියෙන්නෙ.

    දැනටත් ජේවීපී එකේ ප්‍රශ්නයක් තියනවා. සාම්ප්‍රදායික ජේවීපී සෙට් එක තවමත් උග්‍ර සමාජවාදී. ඒ තත්වෙන් ජේවීපී එක කැමති උනත් අකමැති උනත් ගැලවෙන්න බෑ. 3%ට බැස්සත් ජේවීපී කියන්නේ ලංකාවෙ බලයක් තියන් ආපු පක්ෂයක්. මේකට ගොඩක් ජේවීපී යූනියන් හේතුවෙලා තියනවා. බලයේ නැතිකොට වගේ නෙවෙයි බලයේ ඉද්දී ස්ට්‍රයික් කළොත් කඳුලු ගෑස් ගහන්න වෙනවා. අනික තමයි, රජය කුඩා කරගැනීම කියන එක අණිවාර්‍යයි ලංකාව ඉස්සරහට දියුණු කරන්න පොඩ්ඩක් හරි හිතනව නම්. එහෙම කරන්න ගියොත්, තමුන්ට ඔතනට එන්න පාර කපපු යූනියන් වලින්ම බඩේ පාර වදිනවා.

    ඊලඟට ඔතන පරණ සෙට් එකයි අළුත් සෙට් එකයි කියන වලියත් තියනවා. පරණ එදා ඉඳන් ජේවීපී කියපු අය කපන් ආපු අළුත් සෙට් එකක් ඉන්නවා මාලිමාවෙන්. විශේෂයෙන්ම ගම් වල ඔය සීන් එක සෑහෙන්න තියනවා. ගොඩක් උන් 2019 ගෝටට කඩේ ගියපු උන්. ඒත් NPP එකේ උන්ට පොඩි තැනක් දීලා තියනවා. ඉතින් අර පරණ දරදිය ඇදපු උන් ඉන්නවා ඒකට හිත රිදිලා පෙරටුගාමී වුන, සහ තව සෙට් එකක් ඉන්නවා කටවහන් ඉන්න.

    මට අනුර ගැන තේරුණේ නම් ධනවාදී දේශපාලකයෙක් හැටියට. නමුත් මිනිහටත් ඒක කෙලින් කියන්න පුළුවන් කමක් නෑ ඔය පක්ෂෙ ඇතුලෙ තියන තත්වෙත් එක්ක. දැනට පේන විදියට නම් ඔය ප්‍රශ්නේ දැනට යට ගහලා ඉස්සරහට යන පාටක් තමයි පේන්නේ. මොකද ඕක මේ වෙලාවෙ ඇඩ්‍රස් කලොත් ඇතුලෙන්ම ලොකු වලියක් යනවා. ඒක උන්ගෙ කැම්පේන් එක පැත්තෙන් උන්ට කමක් නැති උනාට පුරවැසියො හැටියට අපිට ගැටළුවක්. මොකද බලය ගත්තු දවසට පස්සෙ ඉඳන් පක්ෂෙ අභ්‍යන්තර ගැටළු ඇතිවෙනව කියන්නේ ගෝටගෙ ආණ්ඩුව වගේ දියාරු රිවස් ආණ්ඩුවක් තමයි සෙට් වෙන්නෙ.

    මට නම් මේ ඡන්දෙදි ඡන්දෙ දෙන්න හොඳ එකෙක් කොහෙවත් පේන්න නෑ. හැබැයි එහෙමයි කියලා මාලිමාවට ඡන්දෙ දෙන්න හිතෙන්නෙත් නෑ.

    ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි ඉගෙනගත්තු කෙනෙක්නම් කියන සමහර කතා කොච්චර ගොං ද කියලා තේරෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එතකොට වජිරය කියන්නෙ හරි කතාද කියලා. උත්තරේ: අමු ගොනෙක්ගෙන් ලොකු රිසල්ට් එකක් බලාපොරොත්තුවෙන්නෙ නෑ. ජේවීපී එක එහෙනම් අපිට බලය දෙන්නකෝ, අපි කරලා පෙන්නන්නම් කිව්වොත්, 2020 2/3ට වඩා දෙන්න කියලා ඒකට රැවටිලා මිනිස්සු හොඳම එකෙන් නාගත්තනේ. ඒ නිසා එහෙම බෑ. අනිත් අඅයගෙන් ප්‍රතිපත්ති අහන්නෙ නෑ.. ඇයි අපෙන්ම විතරක් අහන්නෙ කියල කිව්වොත්, ඒ කියන්න තියෙන්නෙත් සරල උත්තරයක්. මෙච්චර කාලයක් කරපු උන් කරපුවයෙ හැටි දැකලා තියනවා. පක්ෂයක් හැටියට වෙනස්ම, ආර්ථික දේශපාලන විද්‍යාවන්ගෙ අසාර්ථක පාලන ක්‍රමයක් කියල හඳුනගත්තු මතවාදයක අවුරුදු ගානක් තිස්සෙ එල්ලිලා ඉඳපු පක්ෂයක් හැටියට බලය ඉල්ලන්නෙ. එතනදි පුරවැසියෙක් හරි සොලිඩ් උත්තර ඉල්ලද්දී ඒක දෙන්න යුතුකමක් තියනවා. හරි උත්තර ලෑස්තිකරගත්තොත් සමහරවිට එන්න තියන ප්‍රශ්න ටික දැන්ම ඇවිල්ලා සාම්ප්‍රදායික අය ජේවීපී කියලම කැඩිලා NPP එකට fresh start එකක් අරන් අළුත් ඡන්ද ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ප්‍රශ්න කල් දාන තරමට අවදානම වැඩිවෙනව විතරයි.

    මොකද්ද උග්‍ර සමාජවාදය කියන එකෙන් අදහස් කරන්නේ? උදාහරණට ටිකක් දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Solo Rider

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජෙප්පෝ ටික ඔක්කොම හොඳ හොඳ රටවල් වලට පැනල ලංකාව ඵක්ක තියෙන අැරියස් ඵකට ලංකාව උතුරු කොරියාවක් කරන්න ජෙප්පොන්ට චන්දේ දෙන්නලු...😹😹😹😹
     
    • Like
    • Haha
    Reactions: 2osama and Asmodeus