අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    @monson මේකෙ උන් 2019 gota පැත්තට දාපු poll එක අලව අලව යන්න ඉස්සෙල්ල බලපන් ඇයි මිනිස්සු ඌට එච්චරක් චන්දෙ දුන්නෙ කියල.
    උබලගෙ සීයයි. කාලකන්නි රාජපක්ෂයොයි කරපු වැඩ තමයි මේ.
    Uta kiyala wadak naha. @2osama @netudara munuth hamba karan kanne ookungen. 😐 hithapanko oya jada palane ain unama munta mona weida
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඒ තාත්තගේ දුක මොනවගේ එකක්ද කියලා තෙරෙන්න නම් තමගේ එකම දුවයි අම්මයි තාත්තයි නැති වෙන්න වෙනවා මචං
    එක ගෙදරක පවුලෙ හතරදෙනාම මැරුනා බෝම්බෙන් ගෙදර පූසා විතරයි ඉතුරු වුනේ. ඌ පිස්සුවෙන් වගේ ඉස්සර කන්නෙත් නැතුව ගෙදර මිනිස්සු හෙව්වා😕
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ කුරිරු ප්‍රහාර⁣යේ මොන දේකට හරි හිනාවෙන, මෙකෙන් මුදල් ⁣හො දේශපාලන හෝ වාසියක් ඇති/ ගත්ත ඔක්කොම උන්ට කවදාවත් සුවපහසු නින්දක් ලැබෙන්න එපා.
    ⁣ගෙනගහලා අකුලෝලම පල.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Uta kiyala wadak naha. @2osama @netudara munuth hamba karan kanne ookungen. 😐 hithapanko oya jada palane ain unama munta mona weida

    oya sakkili dan owata gewanawa, penne nedda @netudara mona tharan balu welada kiyala, uta eke therenne neththe uth ballek nisa. thread wlaa mele rahak nathi pissek wage kiyawanawa, uge hithe dan namal janapathi kiyala.

    @2osama ithin salli walata puka dena ekek nisa uta lejjawak naha.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඒ තාත්තගේ දුක මොනවගේ එකක්ද කියලා තෙරෙන්න නම් තමගේ එකම දුවයි අම්මයි තාත්තයි නැති වෙන්න වෙනවා මචං
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේ කුරිරු ප්‍රහාර⁣යේ මොන දේකට හරි හිනාවෙන, මෙකෙන් මුදල් ⁣හො දේශපාලන හෝ වාසියක් ඇති/ ගත්ත ඔක්කොම උන්ට කවදාවත් සුවපහසු නින්දක් ලැබෙන්න එපා.
    ⁣ගෙනගහලා අකුලෝලම පල.
    අනිවාර්යයෙන් උන්ගෙ දරුවන්ගෙ දරුවොත් විදවයි
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ටෙලිෆෝන් කබ්බො ඒ මනුස්සයාගේ හැගීම් විකුණන් කන්න නේද හදන්නේ

    • Haha
    Reactions: Heshan Daminda

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඒ ප්‍රශ්නෙට අනුර උත්තර දීපු හැටිනම් ආයෙ ඉතින් සුපිරි... ඒ විදියට ටෝක් එක දෙන්න පුලුවන් උන් අතේ ඇගිලි ගානට ඉන්නෙ ලන්කාවෙ දේශපාලනේ:shocked:
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ඒ ප්‍රශ්නෙට අනුර උත්තර දීපු හැටිනම් ආයෙ ඉතින් සුපිරි... ඒ විදියට ටෝක් එක දෙන්න පුලුවන් උන් අතේ ඇගිලි ගානට ඉන්නෙ ලන්කාවෙ දේශපාලනේ:shocked:
    මදි
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මොකක්ද බන් මූ ළමයෙක් හදාගන්න හැදුව. ඒකට ඉඩ දුන්නෙ නෑ කියන්නෙ
    මාත් ඒක තමා බැලුවේ... අනුරයට කතිරෙ ගැහුවලු!:baffled: උට ලැජ්ජ හිතෙන්න ඇති මේ වගේ හරක් මට කතිරෙ ගැහුව කිව්වම! :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මොකක්ද බන් මූ ළමයෙක් හදාගන්න හැදුව. ඒකට ඉඩ දුන්නෙ නෑ කියන්නෙ

    අරන් හදාගන්න යන්න ඇති. එහෙම පවුලක් නැතුව මිනිහෙක්ට ළමයෙක් දෙන්නෙ නෑ නේද සාමාන්‍යයෙන්.