අනුර කුමාරගේ iphone එක

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර කුමාරගේ iphone එක

    70849319_2355213771222887_5665451283813761024_n.jpg
     
    • Like
    Reactions: HKavinda

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පෝස්ටර් වලට ඔය "ලපය" ඉවත්කරල තිබ්බ නේද...?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අම්මටසිරි එහෙමත් එකක්ද....?
    ඇප මුදල දෙන්නෙත් එයාම වෙන්නඇති එහෙනං...

    Eka kalinma deela.... wasikiliyak Athuledi...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලපයක් තිබුන පලියට මිනිස්සුන්ට අපහාස කරන්න එපා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලපයක් තිබුන පලියට මිනිස්සුන්ට අපහාස කරන්න එපා

    අපහාසයක් වෙන්නේ කොහොමද ? අලුත්ම iphone එක විකුණගන්න හදන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපහාසයක් වෙන්නේ කොහොමද ? අලුත්ම iphone එක විකුණගන්න හදන්නේ

    ඉතිං ඒකට මේ මනුස්සයව අදාල කරගන්න ඕනෙද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතිං ඒකට මේ මනුස්සයව අදාල කරගන්න ඕනෙද ?

    ඇයි බන්...මේ ඉන්නේ අපහාසයේ අපේක්ෂකයනේ...මම පාවිච්චි කරන්නේ Samsung :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බන්...මේ ඉන්නේ අපහාසයේ අපේක්ෂකයනේ...මම පාවිච්චි කරන්නේ Samsung :shocked:

    ඔව් උඹල ගැලවුම්කාරයො කියල හිතාගෙන ඉන්න උන්ගෙ හොර වැඩ එලි කරනකොට අපහාස
    බලපං අනුර කියන ඒවයි උඹල කියන ඒවයි සන්සන්දනය කරල
    ඌ බනින්නෙ හොරාකනව කියල
    උඹල ? ෆෝන් එකක ලපයක් තිබ්බ කියල උගෙ වගේ
    ඒකෙන්ම තේරෙනවනෙ උඹල මොන තරම් පහත් තත්වෙට වැටිලද කියල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් උඹල ගැලවුම්කාරයො කියල හිතාගෙන ඉන්න උන්ගෙ හොර වැඩ එලි කරනකොට අපහාස
    බලපං අනුර කියන ඒවයි උඹල කියන ඒවයි සන්සන්දනය කරල
    ඌ බනින්නෙ හොරාකනව කියල
    උඹල ? ෆෝන් එකක ලපයක් තිබ්බ කියල උගෙ වගේ
    ඒකෙන්ම තේරෙනවනෙ උඹල මොන තරම් පහත් තත්වෙට වැටිලද කියල

    අනුර කිව්ව ඒවා කිව්වේ පොර්ට් city යේ කළුගල් ගැනද බන් ?

    නැත්නම් අධිවේගයේ ඇඹුල් තියල් ද ?

    ඔව් ඉතින් ඒවාට සමකරන්න බෑ තමයි....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනුර කිව්ව ඒවා කිව්වේ පොර්ට් city යේ කළුගල් ගැනද බන් ?

    නැත්නම් අධිවේගයේ ඇඹුල් තියල් ද ?

    ඔව් ඉතින් ඒවාට සමකරන්න බෑ තමයි....

    උඹලට ඔච්චර තමා පුලුවන්
    පැය ගානක කතාවෙ තප්පර දෙක තුනක් අල්ලගෙන කිව්වෙ එච්චරයි වගේ නැහෙන්න හදනව
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගෝටාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව දිනපතා අහයි.. ජනාධිපතිවරණය ප‍්‍රචාරක කටයුතු අහිමි වේ..

    ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා පසුගිය රාජයේ ආරක්‍ෂක ලේකම්ව සිටිමින් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි ගොනු කර ඇති නඩුව ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ඉල්ලමින් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කරන ලද පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

    පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් එම පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂෙප කිරීමට කිරීමට තීන්දු කරන ලදී.

    ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නඩුව ඔක්තොම්බර් 15 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට දින නියම කර ඇත.

    ඒ අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක අවස්ථාවන්ට සහභාගී වීම සැලකිය යුතු කාලයක් අහිමි වනු ඇත.

    src: lankacnews

    pow me ahinsaka manussaya, nikam boru nadu walata allagena. Ammagey thaththagey sohona hadanna salli hora kaapu wasalayek kiyala nam mama hithanne ne
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටාගේ පෙත්සම

    මේ Farm එකේ වැඩ කොහොමද බන් ? හරක් කීයක් විතර බලන්න තියනවද ?

    උඹේ අර 8000 තාම හම්බුනේ නැහැ නේ....:baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ගෝටාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව දිනපතා අහයි.. ජනාධිපතිවරණය ප‍්‍රචාරක කටයුතු අහිමි වේ..

    ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා පසුගිය රාජයේ ආරක්‍ෂක ලේකම්ව සිටිමින් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි ගොනු කර ඇති නඩුව ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ඉල්ලමින් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කරන ලද පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

    පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් එම පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂෙප කිරීමට කිරීමට තීන්දු කරන ලදී.

    ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නඩුව ඔක්තොම්බර් 15 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට දින නියම කර ඇත.

    ඒ අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක අවස්ථාවන්ට සහභාගී වීම සැලකිය යුතු කාලයක් අහිමි වනු ඇත.

    src: lankacnews

    pow me ahinsaka manussaya, nikam boru nadu walata allagena. Ammagey thaththagey sohona hadanna salli hora kaapu wasalayek kiyala nam mama hithanne ne

    :rofl:ඵකපපාරටම හරි හදිස්සිය නේද හිරේ දාන්න..:D