අනුර කුමාර දිසානායක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනුර කුමාර දිසානායක

    1560749_544587475636653_2088823567_n.jpg

    මම මගේ රත්තරO පුතාට මහජන මුදලින් ටොපියක් හරිදෙන්නෙ නෑ හෙට මම ජනාධිපති. උනත් අම්මා පුතායි මම අපි මේ ගෙදර ඇත්තෑරලා අර කොළඹ රජගෙදරට ගිහින් මහජන මුදල් කාබාශනියකරන්නේ නෑ අප්පච්චි පුතාට දෙන්නෙ ආදරයයි අධයාපනයයි විතරයි පුතාගේ බෑOකු ගිනුම් මහජන මුදල්වලින් පුරවන්නේ නෑ මගේ පුතා අප්පච්චි ඇයි විමල්මාමා වගේ මම රොයල් එකට පාසල් නොයවන්නෙ. ඇයි අප්පච්චි වාහන පොලිමකින් නොයන්නේ එහෙම කරාම නේ මේ මොඩමිනිස්සු අපි ගනන් ගන්නෙ . විමල් මාමා ඉස්සර තෑන තෑන කුලියට හිටියෙ විමල් මාමා වගේ ලස්සන ගෙයක් ඇයි අපිට හදන්න බෑරී එයාට කලින් නේ අප්පච්චි ඇමතිකම් කරේ. ඉතින් අප්පච්චි ජනාධිපති උනත් මට නාමල් බේබි අයියාලවගේ කාර් රේස්පදින්න හෙලිකොප්ටර්වලින් රටවටේයන්න බෑරිවෙයිමට එෆ්. එම් - ටිවී චෑනල් පටන්ගන්න සල්ලි ලෑබෙන්නෑ. විදේශයන් සමග ගනුදෙනුකර කොමිස් ගන්න හොරාකන්න බෑ. ලස්සන ලස්සන අක්කලා එක්ක වටේ යන්න බෑ.නෑ පුතා අපිසේවයකරන්නෙ අපේ උත්සාහය මහින්ද මාමායි ගොලයො රොත්ත්යි කෑව රට හදන්න. හෑමොම කරන ක්‍රමය නොව අපේ ක්‍රමය වේනස්
     
    • Like
    Reactions: Mirrors

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මූ මේ කියන තරම් කෙසේ වෙතත් දේශපාලනේ තුල ඉන්න අනිත් එවුන්ට වඩා නම් හොඳ මනුස්සයෙක් කියල හිතෙනවා.
     
    • Like
    Reactions: Sri_Sampath

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ මේ කියන තරම් කෙසේ වෙතත් දේශපාලනේ තුල ඉන්න අනිත් එවුන්ට වඩා නම් හොඳ මනුස්සයෙක් කියල හිතෙනවා.
    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:
    මමද දනිමි. මමද කලක් ජවිපේ සිටියෙමි.:(
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:
    :oo::oo::oo::oo::oo::oo::oo::nerd::nerd::nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:

    ඔහු කාගේ කවුද?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:
    චන්දය දියයුත්තේ කාටදැයි නොවැටහේ..
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:

    meka tikak pahadili karannako ayye.mokada me sere me gollanata tama mage chandaya denna hitan inne
    thanks
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:
    ජ.වි.පෙ යනු තනි පුද්ගල දේශපාලනයක් මත ගොඩ නැගුනු පක්ෂයක් නොවේ.එක් එක් පුද්ගලයාගේ වෙනස් කැමත්ත ජ.විපෙ ට වැදගත් නොවේ.සියලු දෙනා කැමති නායකයන් ලොවේ කොහෙවත් බිහි නොවේ.කාගේ කවුදැයි කොහොම කෙනෙක් දැයි එලි කරන්නේ නම් අපටද පිළිතුරු ලබා දිය හැක.:rolleyes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:
    :oo::nerd:
     
    blue_in_rio

    Well-known member
  • දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:

    කට්ටියට දැනගන්නත් එක්ක කිව්වා නම්...... :dull::dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:
    Anura inne JVP mentality ekakin newei..kotinma kiuwoth jvp thaniyama win karanna ba kiyana mathaye eya e dawas wala hitiye...danna aya dannawa :dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:
    අපිත් ආසයි රස කතා අහන්න..
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔහු කාගේ කවුදැයි මාද නොදනී:no:, දැන ගැනීමෙන් වැඩක් නැත . නමුත් 78 සහ 88 කලකී දෑ නම් රටම දනී.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:

    කියපන්කො කිඹුලෝ අගේ නොකර :P
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔහු කාගේ කවුදැයි මාද නොදනී:no:, දැන ගැනීමෙන් වැඩක් නැත . නමුත් 78 සහ 88 කලකී දෑ නම් රටම දනී.

    ඔව් මචං හාල් පොලු / පාන් පොලු / භූමිතෙල් පොලු ගැන හිතුව නම් මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ.
    උඹල හැමදාම අතීතයෙ කරපුව ගැන කියවනවා විතරයි.

    රජය පෙරලන්න බැරි වුනත් කොන්ද පන තියන විපක්ශයක් හදන්න එකතු වෙයන්.