ane yako... umbala apita mahindayage katha walata rawatila inna un kiwwata.. umbala rawatila inne eetawada ekektane..!![]()
උබ නම් කට ඇරපු ගමන් ගොනා කියලා පෙනවා...

ane yako... umbala apita mahindayage katha walata rawatila inna un kiwwata.. umbala rawatila inne eetawada ekektane..!![]()

මම ජවිපෙ සාමජිකයෙක් නම් නෙමෙයි. ඒත් පවුල් පසුබිමෙන් ලොකු සම්බන්ධයක් තියනවා. පෞද්ගලිකවම මම දන්නවා අනුර අයියව.මම දන්නවා මේ මිනිස්සු වැඩ කරන විදිය. අනිත් පක්ශවල මිනිස්සු වැඩ කරන විදියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආදර්ශමත් වැඩ පිලිවෙලක් තියෙන්නෙ. පක්ශෙ අලුත් වෙනස් කම් එක්ක ලොකු බලාපොරොත්තුවක් ඇති උනා මිනිස්සුන්ගෙ, දැන් ආණ්ඩුවේ මඩ ප්‍රහාර වල ප්‍රධානම ඉලක්කය අනුර![]()

එය රස කතාවක් නොවේ. නමුත් යථාර්ථයයි.
දන්නා දේ කියමි ෆවුසි ලොක්කා
අනුර කුමාර දිසානායක යන ජවිපෙ වෙත කුමාර් ගුණරත්නම්-කුමාර් මහත්තයා ගෙන ආ චරිතයකි. බොහෝ ජවිපෙ ක්‍රියාධරයන් කපා ගෙන ට්‍රිපල් ප්‍රෙමා්ෂන් එකක් ආනුභාවයෙන් ඔහු දේශපාලන මණ්ඩලයට පැරිෂුට්කරණය වෙන්නේ කුමාර් මහත්තයා ගේ අනුහසිනි. කුමාර් මහත්තයා යනු රට තුල ප්‍රබලව නැගී ආ, ජවිපෙ දැඩිව කලක් බද්ධව සිටි ාජතිකත්වය මත පදනම් වූ ව්‍යාපාරය අඩපණ කොට නැති කිරීම සදහා විදෙස් රටක රහස් ඔත්තු සේවයක් විසින් මළදී ගන්නා ලද ඒජන්තයෙකි. ඔහු හිටි ගමන් ලංකාව තුළ පෙනී සිටීම-අතුරුදන්වීම සහ ඕස්ට්‍රෙලියාව ඒ පිළිබදව පරළවීම ගැන දන්නා අය මේ සබැදිතාවය දන්නවා ඇත.
අනුර කුමාර දිසානායක සහෝදරයා නැගී ආ අනුරාධපුරය හැර දමා, කුරුණෑගලින් ඡන්දය ඉල්ලා කුරුණෑගලින් නැගී ආ ක්‍රියාධරයන් කුමාර් මහත්තයා ගේ බිලී බෑමට ලක් කරන්නට සහය දුන්නේ කුමන කරුණක් නිසාදැයි දැනුත් ප්‍රශන කල යුත්තකි.
රෝහණ විජේවීර සහෝදරයා ගොඩ නැගූ මතවාද විසංවාදීව ආක්‍රමණය කරමින් ජවිපෙ සාමාජිකයන් ගේ මොළ සෝදන්නේත්, ජාතික ව්‍යාපාරය තුළට ජවිපෙ ව්‍යාප්තිය නතර කරන්නේත්, බටහිර රටක තානාපති කාර්යාලයේ වැටුප් ලයිස්තුවේ සිටින ජවිපෙ ප්‍රමුඛ සාමාජිකයන් තිදෙනෙකි. අවාසනාවකට අනුර ද එහි සිටී.
මෙය කියන්නේ වගකීමෙනි. අනුර ජවිපෙ තුල ඉටු කරන කාර්යය කුමක්දැයි අපි බලා සිටිමු. මා කියන දේ කුමක්දැයි ඔබට යථාකාලයේ දී වැටහෙනු ඇත.

උබ නම් කට ඇරපු ගමන් ගොනා කියලා පෙනවා...![]()

mu wada karanne indiyan embassyatada koheda? 

දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.
නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.![]()

me mokakda ban me
man hithuwa anura dan enna aun wage pall horek keyala.umbe real katha api dakinawa.umba bahusrutha ne.man keyanne methanadi umba jabok wage.kisima tharahak na kimbulo umbe rasa katha ahanna api asai waradiyta therum ganna epa.
awshya thana point ekata katha karanwa umba.methanadi podi JVP aulak umbe theyenne.
\

එය රස කතාවක් නොවේ. නමුත් යථාර්ථයයි.
දන්නා දේ කියමි ෆවුසි ලොක්කා
අනුර කුමාර දිසානායක යන ජවිපෙ වෙත කුමාර් ගුණරත්නම්-කුමාර් මහත්තයා ගෙන ආ චරිතයකි. බොහෝ ජවිපෙ ක්‍රියාධරයන් කපා ගෙන ට්‍රිපල් ප්‍රෙමා්ෂන් එකක් ආනුභාවයෙන් ඔහු දේශපාලන මණ්ඩලයට පැරිෂුට්කරණය වෙන්නේ කුමාර් මහත්තයා ගේ අනුහසිනි. කුමාර් මහත්තයා යනු රට තුල ප්‍රබලව නැගී ආ, ජවිපෙ දැඩිව කලක් බද්ධව සිටි ාජතිකත්වය මත පදනම් වූ ව්‍යාපාරය අඩපණ කොට නැති කිරීම සදහා විදෙස් රටක රහස් ඔත්තු සේවයක් විසින් මළදී ගන්නා ලද ඒජන්තයෙකි. ඔහු හිටි ගමන් ලංකාව තුළ පෙනී සිටීම-අතුරුදන්වීම සහ ඕස්ට්‍රෙලියාව ඒ පිළිබදව පරළවීම ගැන දන්නා අය මේ සබැදිතාවය දන්නවා ඇත.
අනුර කුමාර දිසානායක සහෝදරයා නැගී ආ අනුරාධපුරය හැර දමා, කුරුණෑගලින් ඡන්දය ඉල්ලා කුරුණෑගලින් නැගී ආ ක්‍රියාධරයන් කුමාර් මහත්තයා ගේ බිලී බෑමට ලක් කරන්නට සහය දුන්නේ කුමන කරුණක් නිසාදැයි දැනුත් ප්‍රශන කල යුත්තකි.
රෝහණ විජේවීර සහෝදරයා ගොඩ නැගූ මතවාද විසංවාදීව ආක්‍රමණය කරමින් ජවිපෙ සාමාජිකයන් ගේ මොළ සෝදන්නේත්, ජාතික ව්‍යාපාරය තුළට ජවිපෙ ව්‍යාප්තිය නතර කරන්නේත්, බටහිර රටක තානාපති කාර්යාලයේ වැටුප් ලයිස්තුවේ සිටින ජවිපෙ ප්‍රමුඛ සාමාජිකයන් තිදෙනෙකි. අවාසනාවකට අනුර ද එහි සිටී.
මෙය කියන්නේ වගකීමෙනි. අනුර ජවිපෙ තුල ඉටු කරන කාර්යය කුමක්දැයි අපි බලා සිටිමු. මා කියන දේ කුමක්දැයි ඔබට යථාකාලයේ දී වැටහෙනු ඇත.

දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.
නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.![]()

1. gaththa amathikam walin wadakale naththe moko ban ara milko eka ehema dani pani gahala nagitta nagitilla thamayi thawamath run wenneහෙහ්...හෙහ්....
ගෑනුන්ට හු*** විතරක් බලා ගෙන ඉන්න, හු** එක විතරක් ජීවිතේ කර ගත්ත උඹ වගේ එකෙක් එක්ක මොන පොලිටික්ස් ද බං.............
අනිත් අයට...................
මේ ලියන මම තෙවරක් ජවිපෙට කතිරය ගැසූ කෙනෙක් මි. මම මාක්ස්වාදය දැඩිව විවේචනය කරන අස්ථානයක සිටියෙක්මි, වි.වි කාලය පුරා. එහෙව් මම ජවිපෙට කතිරය ගැසූයේ ඔවුන් මෙ රටේ මිනිසුන්ට, දේශපාලනයට සහ සමාජයට මග කිවූ පහන් තරුවක්ව තිබි නිසාය.
නමුත් සිදු වූයේ කුමක්ද? ගත් ඇමති තනතුරු 4 හරියට කලා නම් මේ වන විට සමහර විට ආණුඩ්ව ජවිපෙ වන්නට පුළවන. නමුත් කලේ න්‍යාය ඔලුවේ තබා ගෙන ජනතා අභිප්‍රායට පයින් ගැසීමය. ඒ කලේ ජවිපෙ හිටපු න්‍යාචාර්යයවරයා බදු වූ නන්දන ගුණතිලක එළවා දැමීමෙනි. ඒ කුමාර මහත්තයා ගේ කුමණ්ත්‍රණයයි. එහි ප්‍රධන චරිත වූයේ අනුර, ටිල්වින් සහ විජිතයි.
මේ පාහර ආණ්ඩුව හෙට වන විට අනුරට විරුද්ධව දැවින්ත මඩ ප්‍රචාරයක් ගෙන එනු ඇති බවට කිසිදු සැකයක් නැත. නමුත් පක්ෂය තුළ සදු වන දේ සහ සිදු වූ දේ ගැන කියවීම සහිත වන මට කියන්නට ඇත්තේ මේ යන්නේ ජවිපෙ දියකර හැරීමේ කුමන්ත්‍රණය වන බවය. කුමාර මහත්තයා ජවිපෙ රැඩිකල් ම සහ ක්‍රියාකාරී ම කොටස පෙරටුගාමීන් ලෙස වෙන් කලේ මන්ද යන්න ළගදීම ඔබට වැටහෙනු ඇත.
නමුත් අවාසනාවකට ඔබට සියල්ල වැටහෙන විට සියල්ල සිදු වී හමාරව තිබෙනු ඇත
මට ඇති ප්‍රශ්නය - මේ රටේ මිනිසුන් ගේ අවසාන බලාපොරොත්තුවත් වියැකී යාමය..............................................
හෙහ්...හෙහ්....
ගෑනුන්ට හු*** විතරක් බලා ගෙන ඉන්න, හු** එක විතරක් ජීවිතේ කර ගත්ත උඹ වගේ එකෙක් එක්ක මොන පොලිටික්ස් ද බං.............

පිළිතුරු දීමට තරම් ප්‍රශ්න නැත.මේවා බොහොමයක් විමල් වීරවංශ විසින් ගොඩ නගන ලද සීගිරි තර්ක වේ.විමල්ට යන්නට වූයේද අනුර කුමාරගේ විමසිලිමත් බාවය නිසාය.ඊට හේතු වූ කරුණු කාරනා අවශ්‍ය නම් ඉඩ ලද වෙලාවක පැහැදිලි කල හැක.
අනුරව පැරෂුට් කරණය වීම ගැන හිනා යන්නේ ඔහු 5 දෙනාගෙන් යුත් දේශපාලන මණ්ඩලයේ ඒක චන්දයෙන් සහ හිටපු නායක සෝමවංශ අමරසිංහ විසින් යෝජනා කිරීම ගැන සිතන විටය.එසේ නම් බටහිර ඒජන්තයන්ගෙන් යැපෙන තිදෙනා අතරට හිටපු නායක සෝමවංශද ඇතුලත් විය යුතුය.මධ්‍යම කාරක සභාවේ 30 දෙනාද බටහිර ඒජන්තයන් විය යුතුය.
අනුරට කුමාර් ගුණරත්නම් ගෙන් ට්‍රිපල් ප්‍රොමෝෂන් අවශ්‍යද?
ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කැඳවුම් කරුව සිට ඔහුගේ නායකත්ව දක්ෂතා පෙන්වා තිබුණි.අද වන විට ජවිපෙ බොහෝ ඉහල නායකයන් බිහිවී ඇත්තේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දක්වන ලද කැපකිරීම් සහ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.එතනින් ආරම්භ වන ජවිපෙ ක්‍රියාකාරී ජිවීතය නායකත්වය දක්වා තරම් ඔසවා තබන්නට කාගේවත් බකප් අවශ්‍ය නැත.එලෙස පැමිණි නායකයන් අතර සුනිල් හඳුන්නෙත්ති,බිමල් රත්නායක සිය හැකියාවන් පෙන්වා පැමිණි අය වෙති.අනුරගේ හැකියාවන් සිය ඇමති දූරයේ වැඩ කර පෙන්වන ලද සාර්ථකත්වය කුහක සිත් නැති ඕනෑම අයෙක් පිළිගන්නවා ඇත.
ඇතමුන්ට අනුරව නොරිස්සන්නේ ඇයි?
ඔහු කියන්නට තියෙන දේ උස් පහත් භේදයකින් තොරව කෙලින් මූණටම කියයි.කතාව කිරියාව සෘජුයි.හොර දෙපිටකාට්ටු වැඩ වලට මාට්ටු වූ අයට ඔහුගෙන් බේරීමක් නොමැත.
අවසානයට කිව යුත්තේ දක්ෂයාට සුදුසු තැන ලැබේ.ඔහු වරදවාගත්තොත් ඔහුටද ටිකට් එක දීමට පක්ෂය මැලි නොවේ.එය වචනයෙන් නොව ක්‍රියාවෙන් අප දැක ඇත.![]()

මමත් අහල තියනවා බලේ තියන කාලේ දහසක් වැව් හැදුව් හැටි අනුර කුමාර දිසානායක![]()
හැදුව වැවකුත් නෑලු, ලැබුණ සල්ලිත් නෑලු...
බලේ තියනකොට එහෙමයි, දැන් මෙහෙයි![]()
පිළිතුරු දීමට තරම් ප්‍රශ්න නැත.මේවා බොහොමයක් විමල් වීරවංශ විසින් ගොඩ නගන ලද සීගිරි තර්ක වේ.විමල්ට යන්නට වූයේද අනුර කුමාරගේ විමසිලිමත් බාවය නිසාය.ඊට හේතු වූ කරුණු කාරනා අවශ්‍ය නම් ඉඩ ලද වෙලාවක පැහැදිලි කල හැක.
අනුරව පැරෂුට් කරණය වීම ගැන හිනා යන්නේ ඔහු 5 දෙනාගෙන් යුත් දේශපාලන මණ්ඩලයේ ඒක චන්දයෙන් සහ හිටපු නායක සෝමවංශ අමරසිංහ විසින් යෝජනා කිරීම ගැන සිතන විටය.එසේ නම් බටහිර ඒජන්තයන්ගෙන් යැපෙන තිදෙනා අතරට හිටපු නායක සෝමවංශද ඇතුලත් විය යුතුය.මධ්‍යම කාරක සභාවේ 30 දෙනාද බටහිර ඒජන්තයන් විය යුතුය.
අනුරට කුමාර් ගුණරත්නම් ගෙන් ට්‍රිපල් ප්‍රොමෝෂන් අවශ්‍යද?
ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කැඳවුම් කරුව සිට ඔහුගේ නායකත්ව දක්ෂතා පෙන්වා තිබුණි.අද වන විට ජවිපෙ බොහෝ ඉහල නායකයන් බිහිවී ඇත්තේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දක්වන ලද කැපකිරීම් සහ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.එතනින් ආරම්භ වන ජවිපෙ ක්‍රියාකාරී ජිවීතය නායකත්වය දක්වා තරම් ඔසවා තබන්නට කාගේවත් බකප් අවශ්‍ය නැත.එලෙස පැමිණි නායකයන් අතර සුනිල් හඳුන්නෙත්ති,බිමල් රත්නායක සිය හැකියාවන් පෙන්වා පැමිණි අය වෙති.අනුරගේ හැකියාවන් සිය ඇමති දූරයේ වැඩ කර පෙන්වන ලද සාර්ථකත්වය කුහක සිත් නැති ඕනෑම අයෙක් පිළිගන්නවා ඇත.
ඇතමුන්ට අනුරව නොරිස්සන්නේ ඇයි?
ඔහු කියන්නට තියෙන දේ උස් පහත් භේදයකින් තොරව කෙලින් මූණටම කියයි.කතාව කිරියාව සෘජුයි.හොර දෙපිටකාට්ටු වැඩ වලට මාට්ටු වූ අයට ඔහුගෙන් බේරීමක් නොමැත.
අවසානයට කිව යුත්තේ දක්ෂයාට සුදුසු තැන ලැබේ.ඔහු වරදවාගත්තොත් ඔහුටද ටිකට් එක දීමට පක්ෂය මැලි නොවේ.එය වචනයෙන් නොව ක්‍රියාවෙන් අප දැක ඇත.![]()

එය රස කතාවක් නොවේ. නමුත් යථාර්ථයයි.
දන්නා දේ කියමි ෆවුසි ලොක්කා
අනුර කුමාර දිසානායක යන ජවිපෙ වෙත කුමාර් ගුණරත්නම්-කුමාර් මහත්තයා ගෙන ආ චරිතයකි. බොහෝ ජවිපෙ ක්‍රියාධරයන් කපා ගෙන ට්‍රිපල් ප්‍රෙමා්ෂන් එකක් ආනුභාවයෙන් ඔහු දේශපාලන මණ්ඩලයට පැරිෂුට්කරණය වෙන්නේ කුමාර් මහත්තයා ගේ අනුහසිනි. කුමාර් මහත්තයා යනු රට තුල ප්‍රබලව නැගී ආ, ජවිපෙ දැඩිව කලක් බද්ධව සිටි ාජතිකත්වය මත පදනම් වූ ව්‍යාපාරය අඩපණ කොට නැති කිරීම සදහා විදෙස් රටක රහස් ඔත්තු සේවයක් විසින් මළදී ගන්නා ලද ඒජන්තයෙකි. ඔහු හිටි ගමන් ලංකාව තුළ පෙනී සිටීම-අතුරුදන්වීම සහ ඕස්ට්‍රෙලියාව ඒ පිළිබදව පරළවීම ගැන දන්නා අය මේ සබැදිතාවය දන්නවා ඇත.
අනුර කුමාර දිසානායක සහෝදරයා නැගී ආ අනුරාධපුරය හැර දමා, කුරුණෑගලින් ඡන්දය ඉල්ලා කුරුණෑගලින් නැගී ආ ක්‍රියාධරයන් කුමාර් මහත්තයා ගේ බිලී බෑමට ලක් කරන්නට සහය දුන්නේ කුමන කරුණක් නිසාදැයි දැනුත් ප්‍රශන කල යුත්තකි.
රෝහණ විජේවීර සහෝදරයා ගොඩ නැගූ මතවාද විසංවාදීව ආක්‍රමණය කරමින් ජවිපෙ සාමාජිකයන් ගේ මොළ සෝදන්නේත්, ජාතික ව්‍යාපාරය තුළට ජවිපෙ ව්‍යාප්තිය නතර කරන්නේත්, බටහිර රටක තානාපති කාර්යාලයේ වැටුප් ලයිස්තුවේ සිටින ජවිපෙ ප්‍රමුඛ සාමාජිකයන් තිදෙනෙකි. අවාසනාවකට අනුර ද එහි සිටී.
මෙය කියන්නේ වගකීමෙනි. අනුර ජවිපෙ තුල ඉටු කරන කාර්යය කුමක්දැයි අපි බලා සිටිමු. මා කියන දේ කුමක්දැයි ඔබට යථාකාලයේ දී වැටහෙනු ඇත.

කොටින්ම සුනිල් හඳුන්නෙත්නි,ලාල් කාන්ත වත් මේ පත් කිරීමට අකමැතියි..(අකමැත්තක් තිබ්බත් ඒක ප්‍රසිද්දියේ කියන්න බෑ,ඒක පක්ශයේ ඒකමතික තීරණය නිසා..මොනවා උනත් ජේවීපී සාමූහික ප්‍රතිපත්ති කැඩුවා කියන්නෙ මොන ලොක්කටත් නෝ සමා)මොනවා උනත් අන්තිමට කියන්න තියේන්නේ කුමාර් දින්නා..අහින්සක මිනිස්සුන්ට තිබ්බ අන්තිම බලාපොරොත්තුවටත් හෙණ ගැහුනා කියන එක තමයි...