අනුර කුමාර දිසානායක

ali wade

Member
Jan 4, 2014
406
17
0
ඈය් බන් මේ හමෝම BUMP දාලා තියෙන්නේ?
හමෝම BUMP දාපු එකේ මාත් BUMP එකක් දානවා! :lol:
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඈය් බන් මේ හමෝම BUMP දාලා තියෙන්නේ?
    හමෝම BUMP දාපු එකේ මාත් BUMP එකක් දානවා! :lol:

    the reason is for bumping by some other guys on this thread , they wish to keep this thread running on .so if you want a keep this one in the loop so you can put a more and more bumps for this one :) .what ever however thanx for the your bum dude :)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    කුචු කුචු ලොක්කා;16413896 said:
    බලමු ඉතින් නේ කතාව වගේම වැඩ කොහොමද කියලා

    :)
    ඔව් ඒක නම් එහෙම තමා .ඒහ් බන් අද ඉන්න එවුන්ගෙන් කතවට හරි වැදගත් දෙයක් කියන්නේ මූ විතරනේ බන් .ආණ්ඩුවේ උන් කරන්ට් පුටුයි දෙශප්‍රේමයයි තිස්වසරක යුද්දයයි පට්ටග් ගහනවා .එකෙන් මේකෙන් වෙන්නේ මිනිස්සුන්ට යුද්ධේ එපා කරවනවා .හැබයි එපා වෙන්න දෙයක් නැහැ දැනටමත් එපා වෙලා තියෙන්නේ .මොකද යුද්ධේ ඉවර උන අවුරුද්දේ තිබ්බා වගේ සාංවත්සරික හැඟීම්ක් අදවෙනකොට සන්ධානෙට කතිරේ ගහපු එකෙක් ගාවවත් නැහැ .
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අවලාද ..මඩ ...අපහාස ...තාවකාලිකයි ...!
    ජනතා විමුක්ති පෙරමුණට අවලාද හා මඩ ගසන බොහෝ අය මෙරට නිර්ධනයින් වීම සුවිශේෂී කරුණකි. එක්කෝ කම්හලක සුළු සේවකයෙකු හෝ කාර්යාලයක සුළු රැකියාවක් කරන අය මේ අතර ඉහලින්ම සිටී. එවැනි දේ සිදු වන විට අප උපේක්ෂාවෙන් බලා සිටිය යුතුය. මන්ද මෙරට ජන සමාජය මේතාක් නිවැරදිව තම පන්තිය පිළිබඳව නිසි අවභෝදයක් නැතිකම නිසා මෙවැන්නක් තව දුරටත් සිදු විය හැකි නිසාය. ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ සමාජයේ වඩා හොඳ කොටස නිවැරදි තක්සේරුවක් කර ඇති මෙවන් යුගයක, අද දවසේ අපගේ කාර්ය විය යුත්තේ බහු ජනතාව දිනා ගැනීම උදෙසා පළල් ජන සංවාදයකට මුල පිරීමය.
    ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ 1965 සිටම මේ දක්වාම ප්‍රතිගාමී මාධ්‍ය මෙන්ම වාම විරෝධී වමේ සළු පිලි ඇඳ ගත් පිරිස අතින් ලියවී ඇත්තේ මඩ පච හා අවලාද පමණි. මෙරට ධනපති දේශපාලන පක්ෂ සිය දේශපාලනය ආරම්භයේදී පටන් කල එකම කට යුත්ත වුයේ ජනතාව රැවටීමය. ඒ වෙනුවෙන් බොහෝ පුද්ගල චරිත වරප්‍රසාද හා දොළ පිදේනි දීමෙන් මානාන ලදී. මෙයට දිය හැකි කදිම උදාහරණය නම් දයාන් ජයතිලකය. ඔහු ධනපති පක්ෂ දෙකම විසින් ප්‍රතිවිප්ලවීය සටනේ පෙරගමන් කරු ලෙස භාවිතයට ගැනුනි. තමන්ට ඇති එකම විවෘත අභියෝගය වන ජනතා විමුක්ති පෙරමුණ සමාජයෙන් වියුක්ත කිරීම වෙනුවෙන් දශක ගණනාවක් ඔස්සේ වපුරා ඇති බේගල් මේ වන විට අප සමාජය වසා පැතිරී ඇත. පක්ෂය වෙනුවෙන් නිවැරදි මතවාදයක් ගෙන ඒමට ඇති සියලු දොර කවුළුද වසා ඇත්තේ සත්‍ය එලිවීම තුල තම පරාජය ස්ථීර වන නිසා බව අප දන්නෙමු.
    ඉතිහාසය තුල ජනතා විමුක්ති පෙරමුණේ කාර්ය භාරය පිළිබඳව අනාගතය ස්ථීර ලෙසම නිවැරදි තීන්දුවක් ගනු ඇතැයි අපි දනිමු.
    තම පෞත්ගලික අරමුණු අපේක්ෂා වෙනුවට මුළු මහත් සමාජය කෙරෙහි වූ ලෙන්ගතු බැඳීමකින් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමට ක්‍රියාත්මක වූ මිනිසුන් අප දුටුවේ ජවිපෙ තුලය. ඒ වෙනුවෙන් මිනිසුන් නිර්මාණය කලේද ජවිපෙ ය. තම මරණය අනාගත ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් යයි සිතන මිනිසුන් බිහි වුයේ ජවිපෙ තුලය. තම දරුවා ගේ මෙන්ම තවත් සුවහසක් දරුවන්ගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කල යුතුයැයි සිතන මව්වරුන් පියවරුන් ගොඩ නැගුනේ ජවිපෙ දේශපාලනය තුලය. පෞද්ගලික පටු සීමාවන්ට කොටු කරන ලද දිරායන ධනේශ්වර ක්‍රමය විසින් නරා වලට තල්ලු කර දමා සිටි මිනිසුන් වෙනුවට පොදු වුවමනාවන් වෙනුවෙන් පෙරට එන , ඒ වෙනුවෙන් ධෛර්ය සම්පන්නව කටයුතු කරන , ඒ වෙනුවෙන් අරගල කර අවැසි නම් තම ජීවිතය වුවද පුද දෙන අව්‍යාජ මිනිසුන් බිහි කලේද ජවිපෙය. මේ අසම සම කැප කිරීම් වල ප්‍රතිපල මුළු මහත් සමාජයටම අඩු වැඩි වශයෙන් ලැබුණු බව අප පක්ෂයට එරෙහි වන්නට වුවද බැහැර කල නොහැකි සත්‍යකි.
    මෙන්න මේ කටුක කර්කෂක සත්‍ය නිවැරදිව අවබෝධ වන තුරු අපට ගහන්න..! අවලාද නගන්න..! අප මරා දමන්න..! එහෙත් සත්‍ය හා යුක්තිය මිය නොයන බව පමණක් සිතට ගන්න ...!! ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනක මෙරට ජනතාව තනිකර නැත. අභියෝග දහසක් හමුවේ වුවද ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නෙමු. ජනතාවට ජයග්‍රහණය ගෙන එන්නෙමු ..!

    Source - FB


    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    :yes::yes: oya kiyana eka hari eth Anura welawakata gon katha kiyanawa,eken wenne crowd eka bahina eka.


    anura nemei bnz lal kanthai gon toks denne..!!
    jvp eke ewn wasi thaka pil maru wewi hitiyanam dan unuth salli karayo..!!!
    munge ehema scne na..ekai mama kamathi..!!
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    me para jvp ena scne ekak thamai thiyenne..godak unp chanda kadenawa jvp ekai sf hindai..!!
    bt sf kata ariyoth na gannawa..(eg. prabakaranta manussa kamda mokakda thiyenawalu mahindata wadaanna oya wage toks nam itin guu hathai..") thiyana chanda tikath kada annawa..!!!

    mama me sare anurata denne elanga sareth anurata denne..mahindawa gedara yawanna nemei..!!
    atthatama kiwwwoth lankawata adu shakthimath wipakshayak anna eka hadanna anrata puluwan..eta pase boho durata oya marakam balukam,rajakam palanya karanna puluwan wei..!!!