අනුර කුමාර වැරදියි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,027
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නම් කියන්නේ මේ වෙලාවේ චන්දයක් ඉල්ලන එක වැරදියි.
    බොහොම අමාරුවෙන් කට්ට කාල ආන්ඩුව අරන් අවුරුදු තුනක් ගියේ නෑ උන්ගේ ජනාදිපතිව එලව ගත්තා.
    අඩු තරමේ උන් චන්දෙට වියදම් වෙච්ච ගානවත් හොයා ගත්තද බැලුවේ නෑ.
    ජෝනී සර් එහෙම ලංකාවේම පාරවල් කාපට් කරන්න මොන තරම් හීන දකින්න ඇද්ද?
    නාමල් සර් ගෑල්ළමයි කීයකට රස්සා දෙන්න හීන බලන්න ඇද්ද?
    මේ විදියට පාර්ලිමන්ට් එකේ එකසිය හැටගානකගේ හීනත් එක්කනේ බන් මුන් සෙල්ලම් කරන්නේ.
    අනුරට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තිබ්බා.
    මම නම් කියන්නේ දැන්වත් මේ මිනිස්සුන්ට කියක් හරි හොයා ගන්න අවස්තාවක් දෙන්න කියලා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    හැබැයි දැන්ම ඡන්දයක් තිබ්බොත් හොඳයි
    result එක බලලා just migrate වෙනවද කියල දැන්ම decide කරන්න පුලුවන්
    Me toooo...මුන් ආයේ රට බේරගත්තොත් මම යනවා රටින්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Me sare NPP eka awe nathi unoth ratak ithuru wena ekak na,,,

    kalaknni set ekak ne Pohottuwe, UNP eke inne..

    Joniya wage unge nam ahena kotath maalu natnawa wage :dull:

    moda harak inna ratak meka...

    me sarewath hariyata kathire gahuwoth nam lamainta wath ratak ithuru wei,,nattham nam mehe idala therumak na kohomath..
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    FB-IMG-1677468446530.jpg

    රට බේරා ගන්න කවුද කඩවල් කඩාගෙන කඩවල් අස්සට දිව්වේ 🤣🤣🤣🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම නම් කියන්නේ මේ වෙලාවේ චන්දයක් ඉල්ලන එක වැරදියි.
    බොහොම අමාරුවෙන් කට්ට කාල ආන්ඩුව අරන් අවුරුදු තුනක් ගියේ නෑ උන්ගේ ජනාදිපතිව එලව ගත්තා.
    අඩු තරමේ උන් චන්දෙට වියදම් වෙච්ච ගානවත් හොයා ගත්තද බැලුවේ නෑ.
    ජෝනී සර් එහෙම ලංකාවේම පාරවල් කාපට් කරන්න මොන තරම් හීන දකින්න ඇද්ද?
    නාමල් සර් ගෑල්ළමයි කීයකට රස්සා දෙන්න හීන බලන්න ඇද්ද?
    මේ විදියට පාර්ලිමන්ට් එකේ එකසිය හැටගානකගේ හීනත් එක්කනේ බන් මුන් සෙල්ලම් කරන්නේ.
    අනුරට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තිබ්බා.
    මම නම් කියන්නේ දැන්වත් මේ මිනිස්සුන්ට කියක් හරි හොයා ගන්න අවස්තාවක් දෙන්න කියලා.
    ඇත්ත දම්මික පෙරේරට එහෙම කොච්චර පාඩු ඇද්ද. චන්දෙටත් වියදම් කරලා, ඇමති පට්ටමක් ගන්න ගිහින් කෙලවගෙන, අතින් වියදම් කරලා, බිස්නස් ටිකත් දුවට පවරල දීලා නේද බං @2osama
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Me toooo...මුන් ආයේ රට බේරගත්තොත් මම යනවා රටින්

    ow life changing decision ekak next election result eka
    me set ekama ayeth awoth mita wada worse wenna puluwan chances wediy
    dan me sadda natiwa inne aragalayen president elawala next election ekata prepare wenna
    awurudu 5kata power eka labunama hodata minissungen revenge eka ganiy

    Me sare NPP eka awe nathi unoth ratak ithuru wena ekak na,,,

    kalaknni set ekak ne Pohottuwe, UNP eke inne..

    Joniya wage unge nam ahena kotath maalu natnawa wage :dull:

    moda harak inna ratak meka...

    me sarewath hariyata kathire gahuwoth nam lamainta wath ratak ithuru wei,,nattham nam mehe idala therumak na kohomath..

    sirawata

    nikamata balapan mechchara aragala karala president yawala chandekin ayeth mun set eka path karanawa kiyanne
    unuth patta easy ganiy, hamba unu chance eken mita wada hapan pissu keliy
    mokada dannawane election ekakin ayeth enna puluwan kiyala

    rata mita wada chora state ekakata enna puluwan chances wediy
     
    • Sad
    Reactions: kolavari

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    රාජපක්සලා හොරා කාපු සියලු දනය, වෙන වෙන උන්ගෙ යටතෙ ලන්කාවෙ වගෙම වෙනත් රටවල ව්‍යාපර වල ආයොජනය කරලා තියෙන්නෙ, මිනිස්සු දාස් ගානක් එවයි වැඩ කරනවා, එවා හොයන එක ලෙසි නෑ වගෙම හොයා ගත්තාත් නැවත පවරා ගන්න බැහැ, මොකද සැහන පිරිසකගෙ රස්සා නැති වෙන්න ඉඩ තියෙනවා! අනුරෙයා මෙක දන්නවා, එත් උ එක කියන්නෙ නැහැ, කිව්වොත් චන්දෙ කැඩෙනවා,ේක නිසා උ බලෙ ගන්න ආතල් දෙන නාටක රගපානවා,,
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    හැබැයි දැන්ම ඡන්දයක් තිබ්බොත් හොඳයි
    result එක බලලා just migrate වෙනවද කියල දැන්ම decide කරන්න පුලුවන්
    ඒ වෙනකොට සිංහලුන්ට වැදගැම්මක් ඇති රටකට විසිට් විසා වත් ගන්න බැරි වෙලා තියේවි
    මම දැක්ක සමහර රටවලට ජොබ් ඔෆර් එක තිබ්බත් වීසා දෙන්නෙ කලින් එ රටවලට විසිට් එකකට හරි ගිහින් ලංකාවට ආපු එවුන්ට විතරයි කියලා
    එතකොට යන්න ඕන උනත් යන්න බැරි වෙයි
     
    • Sad
    Reactions: Jack_Sparrow

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,027
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හැබැයි දැන්ම ඡන්දයක් තිබ්බොත් හොඳයි
    result එක බලලා just migrate වෙනවද කියල දැන්ම decide කරන්න පුලුවන්
    ඒත් අපි ගැන හිතන්න කලින් පොහොට්ටුවේ පාලිමන්ට් එකේ ඉන්න එකසිය හැට ගාන ගැන හිතන්න ඕන මම නම් කියන්නේ. තුන්සිය ගානක් මරලම බලය ගන්නවා කියන්නෙම සෑහෙන ලොකු උත්සහයක්
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඒ වෙනකොට සිංහලුන්ට වැදගැම්මක් ඇති රටකට විසිට් විසා වත් ගන්න බැරි වෙලා තියේවි
    මම දැක්ක සමහර රටවලට ජොබ් ඔෆර් එක තිබ්බත් වීසා දෙන්නෙ කලින් එ රටවලට විසිට් එකකට හරි ගිහින් ලංකාවට ආපු එවුන්ට විතරයි කියලා
    එතකොට යන්න ඕන උනත් යන්න බැරි වෙයි

    eka tamai godak ewun kokatath migrate wela citizenship hadaganne
    kela unoth enna puluwan nattam ehe inna puluwan
    mehe hitiyoth ehe yanna bahane

    ඒත් අපි ගැන හිතන්න කලින් පොහොට්ටුවේ පාලිමන්ට් එකේ ඉන්න එකසිය හැට ගාන ගැන හිතන්න ඕන මම නම් කියන්නේ. තුන්සිය ගානක් මරලම බලය ගන්නවා කියන්නෙම සෑහෙන ලොකු උත්සහයක්

    sanath nishantha mahattaya ganada docak duca? :P
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    හැබැයි දැන්ම ඡන්දයක් තිබ්බොත් හොඳයි
    result එක බලලා just migrate වෙනවද කියල දැන්ම decide කරන්න පුලුවන්
    චන්ද තියෙනකම් බලන් ඉන්න එපා යකෝ පලයන් දෑන්ම
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    corana awe nattum gota plan supiriyata execute karnna tibba. koheda ubala e manussyawa panna gatha ne. hithak papuwak nathi ewun ubala. kocra asawen enna athi me rata goda danna pora

    groot-happy-dance.gif
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ow dan rata tikak diyunu wegena yanwa. dolar eketh rupiyal 220 enawalu labana mase wenakota. mun boruwata chandayak illanawa.