මම නම් කියන්නේ මේ වෙලාවේ චන්දයක් ඉල්ලන එක වැරදියි.
බොහොම අමාරුවෙන් කට්ට කාල ආන්ඩුව අරන් අවුරුදු තුනක් ගියේ නෑ උන්ගේ ජනාදිපතිව එලව ගත්තා.
අඩු තරමේ උන් චන්දෙට වියදම් වෙච්ච ගානවත් හොයා ගත්තද බැලුවේ නෑ.
ජෝනී සර් එහෙම ලංකාවේම පාරවල් කාපට් කරන්න මොන තරම් හීන දකින්න ඇද්ද?
නාමල් සර් ගෑල්ළමයි කීයකට රස්සා දෙන්න හීන බලන්න ඇද්ද?
මේ විදියට පාර්ලිමන්ට් එකේ එකසිය හැටගානකගේ හීනත් එක්කනේ බන් මුන් සෙල්ලම් කරන්නේ.
අනුරට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තිබ්බා.
මම නම් කියන්නේ දැන්වත් මේ මිනිස්සුන්ට කියක් හරි හොයා ගන්න අවස්තාවක් දෙන්න කියලා.