නිකමට හිතපන්...ගෝටා නැතුව අනුරයා හරි සජියා හරි හිටියනම් ගෑස්, කිරිපිටි, සිමෙන්ති කලින් ගානටම ගන්න තිබ්බනෙ..



නේද? ගෝටා නිසා නේද ගනන් වැඩි වුනේ..මේ දෙන්නගෙන් එකෙක් හිටියනම් අඩුවට කන්න බොන්න තිබ්බා නේද්?
කොත්තුනම් කඩ වල් වල එක එක ගනන් බන්...ගානක් කියලා නෑනේ..කොත්තුවත් වැඩි කරලා අන්න 10 කින්.![]()
වැඩ කරගන්න බැරි උනාම පරණ ආන්ඩු වලට බැන බැන ඉන්න එකක් නෑ නේද? සජියට හරි අනුරයට හරි දීලා බලන්න ඕනHora Kanne nathi ekek awoth wadi nokara inna puluwan
සජියා ආවා නන් mcc,lrt ප්‍රොජෙක්ට් දෙකම යනවා එහෙන්න් ඩොලර් ප්‍රශ්නේ මෙච්චර නන්නත්තාර වෙන්නෙ නෑ..ගොඩක් වෙලාවට උන් imf යන්නත කල් මර මර ඉන්නේ නෑ...අනිත දේවල් අතින් බැලුවොත් අවාසි තියෙන්න පුලුවන්..පරිපූර්ණ උත්තර නෙමෙයි...කාබනික පොහොර පිස්සුව ගහන්නේ නෑ..2015 දාපූ තර්ක එපා බන්..මට කියපන් සජියායි අනුරයි හිටියනම් මේවා වැඩි වෙන්න දෙන්නේ නෑ නේද? ලෝකේ වැඩිවුනත් ලංකාවේ වැඩි වෙන්නේ නෑ නේ? ඊලග පාර ජන්දෙ දෙන්න බැලුවෙ මුන් දෙන්නගෙන් එකෙක්ට..ඒකයි අහන්නේ.. මොකද කාලා ඉන්න එපැයි මොනවා වුනත්..![]()
එකේ mcc ඩොලර් බිලියනයක්වත් නැනෙ, තේරුමක් නැ..lrt එකෙත් සල්ලි එන්නෙ නැ එක පාරට, මේ කොරෝන එක්ක කවුරු උනනත් මේ ටිකම තමයි..සජියා ආවා නන් mcc,lrt ප්‍රොජෙක්ට් දෙකම යනවා එහෙන්න් ඩොලර් ප්‍රශ්නේ මෙච්චර නන්නත්තාර වෙන්නෙ නෑ..ගොඩක් වෙලාවට උන් imf යන්නත කල් මර මර ඉන්නේ නෑ...අනිත දේවල් අතින් බැලුවොත් අවාසි තියෙන්න පුලුවන්..පරිපූර්ණ උත්තර නෙමෙයි...කාබනික පොහොර පිස්සුව ගහන්නේ නෑ..
ඒ කාලෙ ලෝක වෙළදපොලේ ගෑස් මිලයි දැන් මිලයි බලාපියකො , මෝඩ කතා කියවන් නැතුව, නිකන් බබාල වගේ කමෙන්ට් දාන්නෙ වේස මායම තමයි ඉතින්..ඇයි බන් සිරිසේන ඇවිත් මයිනා දීපු ගෑස් අඩුවට දුන්නේ..
සිරිසේනය හිටපු කාලෙයි, දැනුයි බඩු වල ගන්න අරන් බලපං.
ඉතින් යකෝ ලෝක වෙලද පොලේ බොරතෙල් මිල අඩු උනාම රටේ තෙල් මිල අඩු කරන්නේ නැතුව මොකද්ද ගිණුමකට දානව කියලා බන්දුලය කිව්වා නේද ? කෝ ඒ ගිණුම ???ඒ කාලෙ ලෝක වෙළදපොලේ ගෑස් මිලයි දැන් මිලයි බලාපියකො , මෝඩ කතා කියවන් නැතුව, නිකන් බබාල වගේ කමෙන්ට් දාන්නෙ වේස මායම තමයි ඉතින්..
සජියා ආවා නන් mcc,lrt ප්‍රොජෙක්ට් දෙකම යනවා එහෙන්න් ඩොලර් ප්‍රශ්නේ මෙච්චර නන්නත්තාර වෙන්නෙ නෑ..ගොඩක් වෙලාවට උන් imf යන්නත කල් මර මර ඉන්නේ නෑ...අනිත දේවල් අතින් බැලුවොත් අවාසි තියෙන්න පුලුවන්..පරිපූර්ණ උත්තර නෙමෙයි...කාබනික පොහොර පිස්සුව ගහන්නේ නෑ..
ඉහ්හි... ඉහි.... ඉහි..... නැන්දලා මාමලා අරයල මෙයාලා. .. ඉහිම්...ඉහි...වෙන්න පුලුවන්. උන්ට අයියලා අක්කලා මාමලා නැන්දලා පුතාලා දුවලා නෑනෙ හොරාකන්න. හොරාකාපු ටික ඉතුරු උනත් මීට වඩා ගනන් අඩුවෙන්න තිබ්බ
covid enna kalin issara 260 ta thibuna rice eka dan 350 welaකොත්තුවත් වැඩි කරලා අන්න 10 කින්.![]()