අනුර කුමාර හරි සජියා හරි හිටියනම්

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    නිකමට හිතපන්...ගෝටා නැතුව අනුරයා හරි සජියා හරි හිටියනම් ගෑස්, කිරිපිටි, සිමෙන්ති කලින් ගානටම ගන්න තිබ්බනෙ..😓😓😓😓😓 නේද? ගෝටා නිසා නේද ගනන් වැඩි වුනේ..මේ දෙන්නගෙන් එකෙක් හිටියනම් අඩුවට කන්න බොන්න තිබ්බා නේද්?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    අපිටත් ඔය ජොබ් එක සෙට් කරපන්කෝ අපිත ත්‍රෙඩ් දානන්.දවසම මේකේ කාලකණ්ණි වෙන එකෙන් ගානක් වත් හම්බකරගන්න

    බඩු මිල වැඩි වෙනකයි,කනට ගහලා රගලා අන්තිමට වැඩි කරන එකයි දෙකක් ඉතිං.කියෝ කියෝ ඉන්නේ නැතුව 20 000ට එන්න ට්‍රයි කරපන්කෝ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වෙන්න පුලුවන්. උන්ට අයියලා අක්කලා මාමලා නැන්දලා පුතාලා දුවලා නෑනෙ හොරාකන්න. හොරාකාපු ටික ඉතුරු උනත් මීට වඩා ගනන් අඩුවෙන්න තිබ්බ
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    2015 දාපූ තර්ක එපා බන්..මට කියපන් සජියායි අනුරයි හිටියනම් මේවා වැඩි වෙන්න දෙන්නේ නෑ නේද? ලෝකේ වැඩිවුනත් ලංකාවේ වැඩි වෙන්නේ නෑ නේ? ඊලග පාර ජන්දෙ දෙන්න බැලුවෙ මුන් දෙන්නගෙන් එකෙක්ට..ඒකයි අහන්නේ.. මොකද කාලා ඉන්න එපැයි මොනවා වුනත්..🙁🙁🙁🙁
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,118
    1
    11,129
    113
    Hora Kanne nathi ekek awoth wadi nokara inna puluwan, Sajiya gawa inneth parana Horu set ekak thamai..so u awa kiyala wenasak wenne na., Only option Anura and the Company
     
    • Like
    Reactions: Jack_Sparrow

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    වෙන්න පුලුවන්. උන්ට අයියලා අක්කලා මාමලා නැන්දලා පුතාලා දුවලා නෑනෙ හොරාකන්න. හොරාකාපු ටික ඉතුරු උනත් මීට වඩා ගනන් අඩුවෙන්න තිබ්බ
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Hora Kanne nathi ekek awoth wadi nokara inna puluwan
    වැඩ කරගන්න බැරි උනාම පරණ ආන්ඩු වලට බැන බැන ඉන්න එකක් නෑ නේද? සජියට හරි අනුරයට හරි දීලා බලන්න ඕන
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    2015 දාපූ තර්ක එපා බන්..මට කියපන් සජියායි අනුරයි හිටියනම් මේවා වැඩි වෙන්න දෙන්නේ නෑ නේද? ලෝකේ වැඩිවුනත් ලංකාවේ වැඩි වෙන්නේ නෑ නේ? ඊලග පාර ජන්දෙ දෙන්න බැලුවෙ මුන් දෙන්නගෙන් එකෙක්ට..ඒකයි අහන්නේ.. මොකද කාලා ඉන්න එපැයි මොනවා වුනත්..🙁🙁🙁🙁
    සජියා ආවා නන් mcc,lrt ප්‍රොජෙක්ට් දෙකම යනවා එහෙන්න් ඩොලර් ප්‍රශ්නේ මෙච්චර නන්නත්තාර වෙන්නෙ නෑ..ගොඩක් වෙලාවට උන් imf යන්නත කල් මර මර ඉන්නේ නෑ...අනිත දේවල් අතින් බැලුවොත් අවාසි තියෙන්න පුලුවන්..පරිපූර්ණ උත්තර නෙමෙයි...කාබනික පොහොර පිස්සුව ගහන්නේ නෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය ගුපියො දුකට කියෝන ඒව බන්, උන් උපන් දවසෙ ඉදන් විපක්ශෙනෙ , ගෑස් එකේ බැරිනම් සිමෙන්ති කොට්ටෙ හරි පෙන්නල දිනා ගන්ඩ බලන්නෙ, පව් එක අතකට උන්..🤣🤣🤣

    සජියා ආවා නන් mcc,lrt ප්‍රොජෙක්ට් දෙකම යනවා එහෙන්න් ඩොලර් ප්‍රශ්නේ මෙච්චර නන්නත්තාර වෙන්නෙ නෑ..ගොඩක් වෙලාවට උන් imf යන්නත කල් මර මර ඉන්නේ නෑ...අනිත දේවල් අතින් බැලුවොත් අවාසි තියෙන්න පුලුවන්..පරිපූර්ණ උත්තර නෙමෙයි...කාබනික පොහොර පිස්සුව ගහන්නේ නෑ..
    එකේ mcc ඩොලර් බිලියනයක්වත් නැනෙ, තේරුමක් නැ..lrt එකෙත් සල්ලි එන්නෙ නැ එක පාරට, මේ කොරෝන එක්ක කවුරු උනනත් මේ ටිකම තමයි..

    imf ‍යනව කියන්නෙ බකොලොත් කියල පිලිගන්ඩ කියන එක, හර්ශය උනත් කියන්නෙ ඒක උබ හරි උබල බකොලොත් කියල පිලිගනි , රටට හෙන ගැහුනත් උබලට ගනක් නැනෙ..

    ------ Post added on Oct 11, 2021 at 12:10 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් සිරිසේන ඇවිත් මයිනා දීපු ගෑස් අඩුවට දුන්නේ..
    සිරිසේනය හිටපු කාලෙයි, දැනුයි බඩු වල ගන්න අරන් බලපං.
    ඒ කාලෙ ලෝක වෙළදපොලේ ගෑස් මිලයි දැන් මිලයි බලාපියකො , මෝඩ කතා කියවන් නැතුව, නිකන් බබාල වගේ කමෙන්ට් දාන්නෙ වේස මායම තමයි ඉතින්..
     
    • Like
    Reactions: JBLs

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,737
    113
    එකමත් එක රටක
    ඒ කාලෙ ලෝක වෙළදපොලේ ගෑස් මිලයි දැන් මිලයි බලාපියකො , මෝඩ කතා කියවන් නැතුව, නිකන් බබාල වගේ කමෙන්ට් දාන්නෙ වේස මායම තමයි ඉතින්..
    ඉතින් යකෝ ලෝක වෙලද පොලේ බොරතෙල් මිල අඩු උනාම රටේ තෙල් මිල අඩු කරන්නේ නැතුව මොකද්ද ගිණුමකට දානව කියලා බන්දුලය කිව්වා නේද ? කෝ ඒ ගිණුම ??? 🤭
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    සජියා ආවා නන් mcc,lrt ප්‍රොජෙක්ට් දෙකම යනවා එහෙන්න් ඩොලර් ප්‍රශ්නේ මෙච්චර නන්නත්තාර වෙන්නෙ නෑ..ගොඩක් වෙලාවට උන් imf යන්නත කල් මර මර ඉන්නේ නෑ...අනිත දේවල් අතින් බැලුවොත් අවාසි තියෙන්න පුලුවන්..පරිපූර්ණ උත්තර නෙමෙයි...කාබනික පොහොර පිස්සුව ගහන්නේ නෑ..

    meka 2020 November parliamenthu kathawak regarding fertilizers

    10:40 idan balanna pora suggest karanne soil test karanna, e results uda kabanika or rasayanika pohora dana sanyuthiya hadanna kiyala

    10:40 kalin pora suggest karanawa pohora walin kela wela tiyenne habai eka thanahanam karanna kiyanne naha, kiyanne control karanna formula eka test karal decide karanna kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,737
    113
    එකමත් එක රටක

    @Bizzare_Art උබ හිතනවද නන්දසෙනට මේ අනුරය කියනව වගේ රටේ දෙයක් ගැන අදහසක් වත් කියන්න තරම් දැනුමක් තියනව කියලා ?? ඕකට රට ගැනවත් , රටක් පාලනය, නිතිය ගැනවත් , මොනවද කරන්න පුලුවන් දේවල් ගැනවත් කිසි අදහසක් නැති අයියා නිසා නිකන් පිම්බුන පුස් මිනිහෙක් නේ බන්. දැන් එකනේ අඩන්නේ මට අත්දැකීම් නෑ කියලා. පුටින් , ලික්වන් යූ පෙන්න පෙන්න චන්දේ ඉල්ලලා පොළොන්නරුවේ ඩඩ්ලිගෙනුත් නොන්ඩි උනාම දැන් "සජිය හිටියනම්" කියා කියා එන්නේ ඇයි ??
    උබල නිකන් වත් පුටින් , මහද්මාගන්දී , ලික්වන්යු, කැස්ත්‍රෝ වගේ චන්දෙ කාලේ පාවිච්චි කරපු සෙට් එකත් එක්ක නන්දසේන ව ස්න්ස්න්දය කරනවද දැන් ???
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    වෙන්න පුලුවන්. උන්ට අයියලා අක්කලා මාමලා නැන්දලා පුතාලා දුවලා නෑනෙ හොරාකන්න. හොරාකාපු ටික ඉතුරු උනත් මීට වඩා ගනන් අඩුවෙන්න තිබ්බ

    ඉහ්හි... ඉහි.... ඉහි..... නැන්දලා මාමලා අරයල මෙයාලා. .. ඉහිම්...ඉහි...😂😂😂🤣🤣🤣
    Screenshot_20211008_085313.jpg