@Bizzare_Art උබ හිතනවද නන්දසෙනට මේ අනුරය කියනව වගේ රටේ දෙයක් ගැන අදහසක් වත් කියන්න තරම් දැනුමක් තියනව කියලා ?? ඕකට රට ගැනවත් , රටක් පාලනය, නිතිය ගැනවත් , මොනවද කරන්න පුලුවන් දේවල් ගැනවත් කිසි අදහසක් නැති අයියා නිසා නිකන් පිම්බුන පුස් මිනිහෙක් නේ බන්. දැන් එකනේ අඩන්නේ මට අත්දැකීම් නෑ කියලා. පුටින් , ලික්වන් යූ පෙන්න පෙන්න චන්දේ ඉල්ලලා පොළොන්නරුවේ ඩඩ්ලිගෙනුත් නොන්ඩි උනාම දැන් "සජිය හිටියනම්" කියා කියා එන්නේ ඇයි ??
උබල නිකන් වත් පුටින් , මහ්ද්මාගදී, ලික්වන්යු, කැස්ත්‍රෝ වගේ චන්දෙ කාලේ පාවිච්චි කරපු සෙට් එකත් එක්ක නන්දසේන ව ස්න්ස්න්දය කරනවද දැන් ???
Gota ta technology oracle DB wage geek stuff gana awabodayak tiyanawa anith politician lata wada even than AKD. Ekai Trace expert city wage dewal walata support eka dunne. Habai AKD ta tiyana overall knowledge eka gota ta thiya anduwe 2/3ma ekathu unath naha kiyala hithenawa.
2019 gota chande dapu samaharu oka danawa, eth godak ewunta tibbe puthano parada karanna oni uwamanawa. eken meken anuraya 3% bassa
ape ratata kela wechcha dawasaka ape lamai me video pennala apita baniy thopita mechchara pahadiliwa parlimenthuwe TV eke awith kiyana manussayawa 3% karala enawa methana apita lankawe inna kiyanna, e nisa api yanawa rata

ubalata eken berenawanam ekko AKD ta chande danna, nattam lesima option eka IELTS karala rata paninna.



