අනුර කුමාර හරි සජියා හරි හිටියනම්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මහින්ද ළඟ හිටපු දාර හොරු එකතු වෙලා චන්දෙ දිනාගන්න.. මේ පුස්සව පිම්බුව මිසක් මුට කරගන්න පුළුවන් දෙයක් නෑ. සජිත් හෝ අනුර හිටියා නං අඩුම තමන්ට බැරි නම් සුදුසු එකෙක් හරි දාල කරවයි. මු මොනාද කරන්නේ වික්ක ඒවත් ගන්නවා කියල ආපු එකා තිබ්බ ඒවත් වික්ක මිසක් ගත්තු එක දෙයක් කියපන්.. අරු හිටියා නම් මු හිටියා නම් ගගා කෙකර ගෑවට වැඩක් නෑ.. තොපි පල හොරු රැලක් ගෙනත් පත් කරා නං.. පහුගිය රාජපක්ෂ කාලේ බදු සල්ලි නොගෙවා ජොන්ස්ටන් කෝටි ගණන් උගේ අරක්කු කොම්පැනියට අදාලව නොගෙවා හිටියා.. අන්තිමේ පහුගිය ආණ්ඩුව ඇවිත් සීල් තිබ්බ අරක්කු කොම්පැනිය. මේ පොන්නය ආව විතරයි ආයේ කිසි දෙයක් නොවුන ගානට කොම්පැනිය අරින්න නිතිය නවල දුන්න. මු හොරෙක් මිසක් නායකයෙක් නෙවෙයි. මේ මුන් ගෙනියන විදියට රට හොඳ තැනකට යයි නං ගොටාබය පොන්නයයි බැසිල් පොන්නයයි .. රට අත ඇරලා ඇමරිකන් පුරවැසිකම් ගන්නේ නෑ. මුන් මේ කරන විදියට ඇපත් නැති වෙන බව දන්නා නිසා උනුත් කලිම්ම පැනගත්තා :yes:
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උඹලා බයියො ටික අරූ හොඳ නෑ මුගේ ලපයක් තියනව, මූ ආවොත් මෙහෙම වෙයි අරව වෙයි කියල සාස්තර කිය කිය තවත් මේ රටට කෙලවන්නෙ නැතුව අලුත් එකෙක්ට චන්දෙ දීපන්. එච්චරයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම හිටියනම් ඕව කතාකරන්න වෙන්නේ නෑ මචන්. මොකද උඹලා මරුන තැන් වල ගසුත් පැලවෙලා

    උඹලා බයියො ටික අරූ හොඳ නෑ මුගේ ලපයක් තියනව, මූ ආවොත් මෙහෙම වෙයි අරව වෙයි කියල සාස්තර කිය කිය තවත් මේ රටට කෙලවන්නෙ නැතුව අලුත් එකෙක්ට චන්දෙ දීපන්. එච්චරයි.
    හැම තැනම හිඟන බැල්ලි වගේ අඬන්නේ නැතුව පුක නොදී පලයන් බීටා පොන්නයා 🤭
    ------ Post added on Oct 11, 2021 at 4:55 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එහෙම හිටියනම් ඕව කතාකරන්න වෙන්නේ නෑ මචන්. මොකද උඹලා මරුන තැන් වල ගසුත් පැලවෙලා

    හැම තැනම හිඟන බැල්ලි වගේ අඬන්නේ නැතුව පුක නොදී පලයන් බීටා පොන්නයා 🤭
    ------ Post added on Oct 11, 2021 at 4:55 PM
    හැම තැනම හිඟන බැල්ලි වගේ නාකි මයිනට පුක නැතුව පුක නොදී පලයන් ජංගි පොන්නයා 🤭
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    @Bizzare_Art උබ හිතනවද නන්දසෙනට මේ අනුරය කියනව වගේ රටේ දෙයක් ගැන අදහසක් වත් කියන්න තරම් දැනුමක් තියනව කියලා ?? ඕකට රට ගැනවත් , රටක් පාලනය, නිතිය ගැනවත් , මොනවද කරන්න පුලුවන් දේවල් ගැනවත් කිසි අදහසක් නැති අයියා නිසා නිකන් පිම්බුන පුස් මිනිහෙක් නේ බන්. දැන් එකනේ අඩන්නේ මට අත්දැකීම් නෑ කියලා. පුටින් , ලික්වන් යූ පෙන්න පෙන්න චන්දේ ඉල්ලලා පොළොන්නරුවේ ඩඩ්ලිගෙනුත් නොන්ඩි උනාම දැන් "සජිය හිටියනම්" කියා කියා එන්නේ ඇයි ??
    උබල නිකන් වත් පුටින් , මහ්ද්මාගදී, ලික්වන්යු, කැස්ත්‍රෝ වගේ චන්දෙ කාලේ පාවිච්චි කරපු සෙට් එකත් එක්ක නන්දසේන ව ස්න්ස්න්දය කරනවද දැන් ???
    හැම තැනම හිඟන බැල්ලි වගේ නාකි මයිනට පුක නැතුව පුක නොදී පලයන් ජංගි පොන්නයා 🤭
    ක්‍රෝටන් කොල කන්න බලන් හිටපු එව්ව්න්නේ උබලා... 😂😂
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,759
    2,291
    113
    නිකමට හිතපන්...ගෝටා නැතුව අනුරයා හරි සජියා හරි හිටියනම් ගෑස්, කිරිපිටි, සිමෙන්ති කලින් ගානටම ගන්න තිබ්බනෙ..😓😓😓😓😓 නේද? ගෝටා නිසා නේද ගනන් වැඩි වුනේ..මේ දෙන්නගෙන් එකෙක් හිටියනම් අඩුවට කන්න බොන්න තිබ්බා නේද්
    Ou Cheeneta puka deela ethi, Dumindata Katata Aran ethi, Muslin anthavadya vedivela ethi, Doller 450 ethi , Thava kiyapan :angry::ROFLMAO::ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ක්‍රෝටන් කොල කන්න බලන් හිටපු එව්ව්න්නේ උබලා... 😂😂
    රතුලූනු කොහොමද
    බොම්බයි ලූනු ලගදි කෑවද
    අල එහෙම කොහොමද

    අනේ පලයන් හරක් පැටියෝ ගිහිල්ලා අරූගෙ බෙට්ටක් තම්බගෙන කාපන් :lol:
     
    • Haha
    Reactions: Dexter011

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    එතකොට ලංකාවේ උන් තාම පෙන්දා වැඩර් කියල හිතාගෙන ඉන්නවා​

    මූගේ ගෑනි මුගේ පුකට පයින් ගහල එලවල එදාවේල හොයාගන්නේ මේවගේ ත්‍රෙඩ් වලින්​

    ------ Post added on Oct 11, 2021 at 5:26 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,767
    113
    හිටියනම්, එහෙනම්, මෙහෙමයි , ලූ... මොනවද බන්.
    ඉන්න එකා ගැන කියපන්කෝ. කිවුව කතා මතක නෑ වැගේ.
    අඩුම ගහපු කොරෝනා එන්නත් කියන්නවත් කොන්දක් නෑ..
     
    • Like
    Reactions: Kamal1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Ubala genapu ekage adupadu wena un hitiyanm memai memai kiyla wahanne Gota ube thathata hri amma hrida :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: Gota enna klin ubala gota gana kiypuwai u dn krna ewai baluwama ubala dn anit un awanm memai kiyala kiyana katha kawda bn piliganne:lol::lol::lol: Paksha dekak ekathu wela kawe ubala ape degollonagema daruwange anagathe kiyala terum ganin bn:sorry::sorry::sorry:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    https://edition.cnn.com/2021/10/11/business/gas-prices-oil-opec/index.html

    New York (CNN Business)The cost of energy was dirt cheap in the spring of 2020 as roads and airports sat nearly empty during the height of the Covid-19 pandemic.
    Energy demand is back today as the world economy reopens -- but supply simply hasn't kept up. That's why US oil prices have skyrocketed $120 since crashing to negative $40 a barrel in April 2020. US oil prices finished above $80 a barrel on Monday for the first time in nearly seven years.
    Crude gained 1.5% to end the day at $80.52. The last time oil closed above $80 was October 31, 2014.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe

    එරෝසන් අයියේ පඩියෙන් කපාගන්නකන් 2750 ගෑස් එකක් අරන් දියන්කෝ කිරිබතක් හදාගන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    imf ‍යනව කියන්නෙ බකොලොත් කියල පිලිගන්ඩ කියන එක, හර්ශය උනත් කියන්නෙ ඒක උබ හරි උබල බකොලොත් කියල පිලිගනි , රටට හෙන ගැහුනත් උබලට ගනක් නැනෙ..
    ------ Post added on Oct 11, 2021 at 12:10 PM
    ඒ කියන්නෙ දැන් රාජපක්ෂලා imf එකට යනව කියන්නෙ රට බංකොලොත් නේද @erozan
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කවුරුකරත් මෙච්චර නම් කෙල වෙන්නේ නෑ. බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ උනත් මීට වඩා සෑහෙන හොදයි.

    මේ උද්දච්ච වේෂිගේ පුතා මිනිස්සුන්ගෙන් පළි ගන්නවා වගේ වැඩනේ කරන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෝඩ තර්ක නේද, සජිය උන්න නම් කොරෝන හැදෙන් නැද්ද ලෝකෙට, ඔච්චරම මිහරක් වහල් කතා කියන්ඩ ලැජ්ජාව නැද්ද..🤭🤭🤭
     
    • Like
    Reactions: Bizzare_Art