අනුර~කුමාර

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මච්න් ඔය නුවර රජ්කලේ ඉදලතියනව සට්ටිය රාල් කියල කට්ටියක් එගොල්ලො කරල තියෙන්නේ රජ්ජුරුවන්ගේ අසුචි මුත්‍ර ලේවකලා රසේ වෙනසක් තියනවනම් රජකිය වෛවරයට කියපු එක. එ පරම්පාරවෙන් පැවත එන්නන් කියන දෙවල් ගනන් ගන්න එපා. අසුචි ලෙවකැවත් රාල පට්ටම තියනවනෙ.

    මොන දෙෂපලන මතවදය තිබුනත් වැරදි දේට වැරදි කියලා, හරිදෙට හරි කියන්න කොන්ද පන තියෙන මිනිහෙක් වෙන්න ඔන.

    :yes::yes::yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකනෙ කොල්ල ඔය කියන සමාජ සාදාරනේ ඇති කරන්නෙ කොහොමද කොටසක් වාහන වල යද්දි, සමාජ සාදාරනේ ඇති කරන්ඩ නම් ඔක්කොම පයි යන්ඩ ඔනෙ.දිසානායකගෙ නවින සමාජවාදෙත් අර පරන රුසියාවෙ සමාජවාදෙම තමා. ස්ටාලින් බඩ කට පුරා වලදද්දි රටේ මිනිස්සුන්ට කැදත් නැති කරේ අන්න ඒක තමා අනුරගෙ ප්‍රතිපත්තිය. සමාජ සාදාරනේ කිය කිය සැප වාහන වල යනව, අඩුම ගානෙ ඔක දේශිය නිශ්පාදනයක්වත් නෙමේනෙ.:confused:

    ඉතින් හුට්ටෝ මෙහෙ තියෙන එක දේශීය නිෂ්පාදනයක් කියහන් බලන්න...... උඹලාව ඉස්සරහින් බැඳගෙන යන ගොන් කරත්ත වල යන්නද කියන්නේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැකො දාල වැවු හාරන්නෙ නැ බන්, :P:P උබ හිතුවද ලි0 කපනව කියල, ලොල් තමා:lol::lol::lol: වැවේ ලිදක් හාරල මිනිස්සුන්ට වතුර දෙන්ඩ බැ.:lol::lol::lol::lol:

    උබල වැවක් හො වාරිමාරග ගැන දන්න එවුන්ද අනේ මන්ද පව් උබල.:P:P

    යකෝ ගුද මාර්ගේ විවෘත කරලා කෑ ගහන්න කලින් අනිත් මනුස්සයා කියලා තියෙන දේ දෙපාරක් බැරිනම් දහ පාරක් හරි කියවලා තේරුම් අරගෙන කෑ ගහපිය........ :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි මයික්‍රො තියෙන්නෙ 35% ක් දේශිය, දිසානායක ඇත්තටම සමාජවාදිනම් අරන් පාවිච්චි කරන්ඩ තිබ්බ.

    ඒවුනාට කියවෙන්නෙ දේශිය නිශ්පාදන දියුනු කරන්ඩ ඔනෙ නිශ්පාදකයට අත දෙන්ඩ ඔනෙ කියල .:P:P:P කියන්නෙ එකක් කොරන්නෙ තව එකක් ජේවිපි මොඩ සමාජවාදෙ ලොල් තමා.
    :P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැව් හාරන්නේ බැකෝ දාල තමයි මුගටියෝ. දන්නේ නැත්නම් අහ ගනින්. අපේ ගෙවල් ගාවත් වැවක් තියෙනවා. දහසක් මහා වැව් ව්‍යාපෘතිය වෙලාවේ bako එකෙන් තමයි හාරුවේ. කොහෙද හිකනලෝ ලිං හාරන්නේ බැකෝ එකෙන්? :rofl:
    මුන් ගැන කතා කරලා වැඩක් නැ බන්. බැකො එකෙන් මොනවද කරන්නේ කියලා දන්නෙත් නැ. මූට හොදා සන්ස්තාවක සබාපතිකමක්.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මේකනෙ කොල්ල ඔය කියන සමාජ සාදාරනේ ඇති කරන්නෙ කොහොමද කොටසක් වාහන වල යද්දි, සමාජ සාදාරනේ ඇති කරන්ඩ නම් ඔක්කොම පයි යන්ඩ ඔනෙ.දිසානායකගෙ නවින සමාජවාදෙත් අර පරන රුසියාවෙ සමාජවාදෙම තමා. ස්ටාලින් බඩ කට පුරා වලදද්දි රටේ මිනිස්සුන්ට කැදත් නැති කරේ අන්න ඒක තමා අනුරගෙ ප්‍රතිපත්තිය. සමාජ සාදාරනේ කිය කිය සැප වාහන වල යනව, අඩුම ගානෙ ඔක දේශිය නිශ්පාදනයක්වත් නෙමේනෙ.:confused:

    උබ මම හිතන්නේ සාධාරණය කියන වචනේ තේරුමවත් දන්නේ නැති පොඩි බබෙක්.

    මේකනේ බන්, සාමාන්‍ය පෙළ ෆේල් වෙච්ච එකෙක් ගුවන් සමාගමක සභාපති වෙන එක අසාධාරණයි. අන්න ඒ වගේ. තව කිව්වොත් සැහෙන තියෙනවා. එත් උබ දන්නවනේ ඔක්කොම, නොදන්නවා වගේ හිටියට. අනේ බන් උබ පව්.

    කොටසක් වාහනේ ගියා කියල එක කොහොමද බන් අසාධාරණ වෙන්නේ. සුදුසුකම් තියෙන එකා ඒ සුදුසුකම් වලට හරියන රස්සාවක් කරන්න ඕනේ. එකයි සාධාරණය කියන්නේ. රටේ අදායම හැම දිස්ත්රික්කෙටම සාධාරණව බෙදෙන්න ඕනේ. එකයි සාධාරණය. ආණ්ඩුව දුෂණ වලට එරෙහිව තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකයි සාධාරණය. නීතිය හැමෝටම පොදුවේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකයි සාධාරණය.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකෝ ගුද මාර්ගේ විවෘත කරලා කෑ ගහන්න කලින් අනිත් මනුස්සයා කියලා තියෙන දේ දෙපාරක් බැරිනම් දහ පාරක් හරි කියවලා තේරුම් අරගෙන කෑ ගහපිය........ :angry::angry:

    ubalata mala pannala aru athal gannawa.. :rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බැකො දාල වැවු හාරන්නෙ නැ බන්, :P:P උබ හිතුවද ලි0 කපනව කියල, ලොල් තමා:lol::lol::lol: වැවේ ලිදක් හාරල මිනිස්සුන්ට වතුර දෙන්ඩ බැ.:lol::lol::lol::lol:

    උබල වැවක් හො වාරිමාරග ගැන දන්න එවුන්ද අනේ මන්ද පව් උබල.:P:P

    බැකෝ දාලා තමයි බන් රොන් මඩ ඉවත් කරන්නේ නැත්තම් අහවල් එකෙන්ද අහක් කරන්නේ.වැව් හාරන්නේ වතුර ගන්න නෙමෙයි බන් ආයේ වැස්සක් ආවම උපරිම ධාරිතාව රදව ගන්න ඔනේ හින්ද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බැකෝ දාලා තමයි බන් රොන් මඩ ඉවත් කරන්නේ නැත්තම් අහවල් එකෙන්ද අහක් කරන්නේ.වැව් හාරන්නේ වතුර ගන්න නෙමෙයි බන් ආයේ වැස්සක් ආවම උපරිම ධාරිතාව රදව ගන්න ඔනේ හින්ද.
    රොන් මඩ ඉවත් කරන්ඩ සුදුසුම කමේ උදැල්ල ,දෙක ඩොසර් කිරිම, බැකො දාල රොන් මඩ ඉවත් කරොත් වැවට අබ සරනයි.:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි මයික්‍රො තියෙන්නෙ 35% ක් දේශිය, දිසානායක ඇත්තටම සමාජවාදිනම් අරන් පාවිච්චි කරන්ඩ තිබ්බ.

    ඒවුනාට කියවෙන්නෙ දේශිය නිශ්පාදන දියුනු කරන්ඩ ඔනෙ නිශ්පාදකයට අත දෙන්ඩ ඔනෙ කියල .:P:P:P කියන්නෙ එකක් කොරන්නෙ තව එකක් ජේවිපි මොඩ සමාජවාදෙ ලොල් තමා.
    :P:P

    එතකොට ඇයි උඹලගේ මහා එකා (එක්කෝ ඌ මහාම එකා නිසා ඌව පැත්තකින් තියමුකෝ දැනට....) වගේම මහා එකා වටේ ඉන්න කාලකන්නි හැතිකරේ දේශිය නිශ්පාදන දියුනු කරන්ඩ ඔනෙ නිශ්පාදකයට අත දෙන්ඩ ඔනෙ කියල හිතලා මයික්‍රො පාවිච්චි කරන්නේ නැත්තේ...... අඩුගානේ උඹලගේ රට කන හැතිකරේ පොඩිම එකෙක්වත් (සංස්ථා සභාපති හරි ප්‍රාදේශීය සභා සභාපති) අඩුගානේ මේ මයික්‍රො පාවිච්චි කරන්නේ නැත්තේ.......? :rolleyes::rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ මම හිතන්නේ සාධාරණය කියන වචනේ තේරුමවත් දන්නේ නැති පොඩි බබෙක්.

    මේකනේ බන්, සාමාන්‍ය පෙළ ෆේල් වෙච්ච එකෙක් ගුවන් සමාගමක සභාපති වෙන එක අසාධාරණයි. අන්න ඒ වගේ. තව කිව්වොත් සැහෙන තියෙනවා. එත් උබ දන්නවනේ ඔක්කොම, නොදන්නවා වගේ හිටියට. අනේ බන් උබ පව්.

    කොටසක් වාහනේ ගියා කියල එක කොහොමද බන් අසාධාරණ වෙන්නේ. සුදුසුකම් තියෙන එකා ඒ සුදුසුකම් වලට හරියන රස්සාවක් කරන්න ඕනේ. එකයි සාධාරණය කියන්නේ. රටේ අදායම හැම දිස්ත්රික්කෙටම සාධාරණව බෙදෙන්න ඕනේ. එකයි සාධාරණය. ආණ්ඩුව දුෂණ වලට එරෙහිව තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකයි සාධාරණය. නීතිය හැමෝටම පොදුවේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකයි සාධාරණය.
    මේක පුදුම රටක් බන්. එයාර්පොර්ට් එක මොප් කරන්න බුරුසුවක් අරගෙන ඇවිදින එකාටත් O/L අහනවා. ඒ එයාර්පොට් එකම කේන්ද්‍ර කරගෙන ඔපරේට් වෙන එයාර්ලයින් එකේ සබාපති අටපාස්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රොන් මඩ ඉවත් කරන්ඩ සුදුසුම කමේ උදැල්ල ,දෙක ඩොසර් කිරිම, බැකො දාල රොන් මඩ ඉවත් කරොත් වැවට අබ සරනයි.:P:P

    :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ඇයි උඹලගේ මහා එකා (එක්කෝ ඌ මහාම එකා නිසා ඌව පැත්තකින් තියමුකෝ දැනට....) වගේම මහා එකා වටේ ඉන්න කාලකන්නි හැතිකරේ දේශිය නිශ්පාදන දියුනු කරන්ඩ ඔනෙ නිශ්පාදකයට අත දෙන්ඩ ඔනෙ කියල හිතලා මයික්‍රො පාවිච්චි කරන්නේ නැත්තේ...... අඩුගානේ උඹලගේ රට කන හැතිකරේ පොඩිම එකෙක්වත් (සංස්ථා සභාපති හරි ප්‍රාදේශීය සභා සභාපති) අඩුගානේ මේ මයික්‍රො පාවිච්චි කරන්නේ නැත්තේ.......? :rolleyes::rolleyes:
    පාදේශිය සබාපතිට නැති උනාට ලේකම්ට, උපදිසාපතිලට, දිසාපති ඔක්කොටම දුන්නෙ මයිකො වාහන ප්‍රර්මිට්.දන්නෙ නැත්තන් හොයල බල. තව සහන ගොඩක් දිල තියෙනව ,මයිකො අලුත් නිශ්පාදනායතනය විවුත කරෙත් අපේ ජනාධිපතිතුමා තමා,:P:P තව ආනයනික වාහන වල ටැක්ස් වැඩි කරල දුන්නෙත් ඔකට තමා, උබල මොනවද බන් දන්නෙ.:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබ මම හිතන්නේ සාධාරණය කියන වචනේ තේරුමවත් දන්නේ නැති පොඩි බබෙක්.

    මේකනේ බන්, සාමාන්‍ය පෙළ ෆේල් වෙච්ච එකෙක් ගුවන් සමාගමක සභාපති වෙන එක අසාධාරණයි. අන්න ඒ වගේ. තව කිව්වොත් සැහෙන තියෙනවා. එත් උබ දන්නවනේ ඔක්කොම, නොදන්නවා වගේ හිටියට. අනේ බන් උබ පව්.

    කොටසක් වාහනේ ගියා කියල එක කොහොමද බන් අසාධාරණ වෙන්නේ. සුදුසුකම් තියෙන එකා ඒ සුදුසුකම් වලට හරියන රස්සාවක් කරන්න ඕනේ. එකයි සාධාරණය කියන්නේ. රටේ අදායම හැම දිස්ත්රික්කෙටම සාධාරණව බෙදෙන්න ඕනේ. එකයි සාධාරණය. ආණ්ඩුව දුෂණ වලට එරෙහිව තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකයි සාධාරණය. නීතිය හැමෝටම පොදුවේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකයි සාධාරණය.

    :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
    එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,:lol::lol:
    ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.:P:P

    කවදද කොහෙදිද එහෙම කියල තියෙන්නේ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ubalata mala pannala aru athal gannawa.. :rofl::rofl::rofl:

    අනේ මන්දා බං අපිත් අපේ හිතේ තියෙන ආවේගේ මුගෙන් පිට කරනවා........ මූත් අර කම්මලේ බල්ලා වගේ තමා කොච්චර හෙන ගැහුවත් මූට ගානක් නෑ........
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රොන් මඩ ඉවත් කරන්ඩ සුදුසුම කමේ උදැල්ල ,දෙක ඩොසර් කිරිම, බැකො දාල රොන් මඩ ඉවත් කරොත් වැවට අබ සරනයි.:P:P

    තවත් ඉතින් මූත් එක්ක කතා කරලා වැඩක් තියේද යකෝ. මූ වගේ එවුන් එක්ක කතා කරනවාට අපිට රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ... :sorry::sorry::sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    බැකෝ දාලා තමයි බන් රොන් මඩ ඉවත් කරන්නේ නැත්තම් අහවල් එකෙන්ද අහක් කරන්නේ.වැව් හාරන්නේ වතුර ගන්න නෙමෙයි බන් ආයේ වැස්සක් ආවම උපරිම ධාරිතාව රදව ගන්න ඔනේ හින්ද.

    ඌ වැව් හෑරිල්ල හිතාගෙන ඉන්නෙත් ලිඳක් හාරනවා හා සමානයි කියලා....... ටිකිරි මොලෙනේ ඉතින්.......
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රොන් මඩ ඉවත් කරන්ඩ සුදුසුම කමේ උදැල්ල ,දෙක ඩොසර් කිරිම, බැකො දාල රොන් මඩ ඉවත් කරොත් වැවට අබ සරනයි.:P:P

    :lol:වැව කියන්නේ විදුරු ටැංකියක් කියලා හිතුවද උබ ඉස්සෙල්ලාම වැවක් බලල වරෙන්