අනුර ගේ නායකත්වය
අනුර ගේ නායකත්වය
Posted: 12:25 pm, February 4, 2014
ජනතා විමුක්ති පෙරමුණට අලුත් නායකයෙක් පත් වී ඇත. ඔහු අනුර කුමාර දිසානායක සහෝදරයාය. නායකයන් අලුත් වන විට පක්ෂය ද අලුත් වනවා නම් ලංකාවේ බොහෝ දේවල් මීට කලින් වෙනස් වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණ යනු මිනිසුන්ට වඩා රටට,පසට ආදරය කරන පක්ෂයකි. ඔවුන්ට මහ පොළොව පෙන්වන්නට බැරිය. දුටු දුටු තැන එය ඉඹියි. වාර්ගික යුද්ධය ඉතාම කෘෘර තැනකට පත් කරන්නට සිතින් කයින් වැඩිපුරම වැඩ කළේ ජ.වි.පෙ ය. චමිපිකලා කලෙ විසිල් ගැසීම පමණි. බල්ටි ගැසුවේ ජ.වි.පෙ ය. අනුර කුමාර දිසානායක ජ.වි.පෙ නායකයා වීමට පසු සිදු වීමට නියමිත වන්නේ පස්සා දොරෙන් කරන සෙල්ලම් බහුල වීමත්, ජාතිවාදය පක්ෂය තුළ ආකෘතියක් තරම් ප්‍රභල වීමත්ය. ජ.වි.පෙ ට පරිදිම අනුරට ද ඉදිරි දර්ශනයක් නැති අතර ඔවුන්ට කළ හැකි යමක් ද දේශපාලන වේදිකාවේ ඇත. එය නම් රට තව තවත් ප්රතිගාමී කිරීමයි. අවශ්‍ය නම් චීනය සමග ඔවුන්ට මහින්ද නොගිය දුරක් ද යා හැක. ආමේන්!