අනුර ගේ නායකත්වය

obama2

Member
Apr 18, 2012
424
30
0
අනුර ගේ නායකත්වය

අනුර ගේ නායකත්වය

Posted: 12:25 pm, February 4, 2014
1391405622_9501616_hirunews_picture-story-jvp-new-640x320.jpg

ජනතා විමුක්ති පෙරමුණට අලුත් නායකයෙක් පත් වී ඇත. ඔහු අනුර කුමාර දිසානායක සහෝදරයාය. නායකයන් අලුත් වන විට පක්ෂය ද අලුත් වනවා නම් ලංකාවේ බොහෝ දේවල් මීට කලින් වෙනස් වීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණ යනු මිනිසුන්ට වඩා රටට,පසට ආදරය කරන පක්ෂයකි. ඔවුන්ට මහ පොළොව පෙන්වන්නට බැරිය. දුටු දුටු තැන එය ඉඹියි. වාර්ගික යුද්ධය ඉතාම කෘෘර තැනකට පත් කරන්නට සිතින් කයින් වැඩිපුරම වැඩ කළේ ජ.වි.පෙ ය. චමිපිකලා කලෙ විසිල් ගැසීම පමණි. බල්ටි ගැසුවේ ජ.වි.පෙ ය. අනුර කුමාර දිසානායක ජ.වි.පෙ නායකයා වීමට පසු සිදු වීමට නියමිත වන්නේ පස්සා දොරෙන් කරන සෙල්ලම් බහුල වීමත්, ජාතිවාදය පක්ෂය තුළ ආකෘතියක් තරම් ප්‍රභල වීමත්ය. ජ.වි.පෙ ට පරිදිම අනුරට ද ඉදිරි දර්ශනයක් නැති අතර ඔවුන්ට කළ හැකි යමක් ද දේශපාලන වේදිකාවේ ඇත. එය නම් රට තව තවත් ප්‍රතිගාමී කිරීමයි. අවශ්‍ය නම් චීනය සමග ඔවුන්ට මහින්ද නොගිය දුරක් ද යා හැක. ආමේන්!
 
  • Like
Reactions: DJLEOx78

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් හිතුව ඔබාමා ඔහොමයමක් කියවී කියල. ෆැන්ටසියේ විප්ලව කරන්න බැහැ. ජේ වී පි එකත් වෙනස් වෙන්නයි යන්නේ. එකට හොද කියපන් ඔබාමා
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    munge kaiya witharai ban!!

    ඊයේ ඇහුන්කන් දීපු නැති අය අද ඇහුන්කන් දෙනවා. අද ඇහුන්කන් නොදෙන අය හෙට ඇහුන්කන් දෙනවා..
    Mark my word Bro..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙනස් වීම හොද දෙයක්. සෝමවංශ අමරසිංහට වැඩ අනුර කුමාර දිසානායක උගත් මිනිහෙක්. නුතන ලෝකය ගමන් කරන්නේ කොයිබටද ඒවත් එක්ක පක්ෂයේ කරන්න ඕනි වෙනස්කම් කරලා ඉදිරියට යන්න. නව සමාජ ක්‍රමයක් ඇතිකරන්න. පෙරටුගාමින් , x කණ්ඩායම වගේ අහසේ මනෝමය විප්ලවවාදීන් නොවී, ප්‍රයෝගිකව අලුත් ක්‍රමයක් බිහිකරන්න.උත්සහ කරන වැඩපිළිවෙලට නිවැරදි නායකත්වයක් අනුර කුමාර දිසානායකගෙන් ලැබෙනවා නම් එක තායි රටට වෙන්න ඕනි
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අපෝ ආයි කැරැල්ලක් එයිද දන්නේ නෑ.
    88/89 ,71 කැරැල්ල වෙලාවේදි සැක කටයුතු කොල්ලෝ, කෙල්ලෝ ඔක්කොමව උස්සගෙන ගෙනිච්චා. සමහර කැරැල්ලට සම්බන්ධ නැති එවුන්ව උස්සගෙන ගිහින් තියෙන්නේ අහළ පහළ එවුන් ඊරිෂීයාවට බොරු ඔත්තු දීපු නිසයි. JVP එකට නම් මම ජන්දේ දෙන්නේ නෑ. උන් නිසා කීදෙනෙක් මැරුනද. ඉස්සර කැරැල්ල දවස් වල, හාමුදාවෙන් කරන්නේ සැක කටයුතු එවුන්ව අල්ලගෙන ගිහින් වෙඩි තියෙන එකයි. මැරුච්ච එවුන්ව වළලන්නේත් නෑ. උන්ව මුහුදට විසි කරනවා. රෑට ඉතින් ඔක්කොම මිනිටික ගොඩ බිමට ගහගෙන එනවා. මේවා දන්නෝ දනිති. හොද වෙලාවට කිසිම එකෙක් මේවා ගැන අවුස්සන්නේ නැත්තේ. එහෙම අවිස්සුවා නම් ලංකාව චාටර් වෙනවා අම්බානෙක මානව හිමිකම් කැඩුවා කියලා සදාම් හුසේන්ට වුනෙත් මේකමයි. ඌ ඉස්සර කුර්දි වරුන්ව මැරුවා කියලා ඇමරිකාව කරේ ඒ යට ගිය ඒවා ඔක්කොම උඩට අරගෙන යුධ අධිකරණයට ගෙනිච්ච එකයි. දැන් වුනත් එහෙමයි. ලංකාවට කේස් ආවොත් පරණ වැරදි වලටත් බඩු බනිස් හම්බ වෙනවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    Amarikawa Japaneta bomba dapu ewa manawa himikam ullanganaya kirimak nemeda?

    88/89 di JVP eke wade goda giyanam ada lankawa diwunu ratak
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Amarikawa Japaneta bomba dapu ewa manawa himikam ullanganaya kirimak nemeda?

    88/89 di JVP eke wade goda giyanam ada lankawa diwunu ratak

    ඒවාත් වැරදි තමයි නමුත් ඉතින් කවුද ඇමරිකාවේ එවුන්ව යුද්ධ අධිකරණයට ගෙන්නේ? ඔක්කොම ජාත්‍යයන්තර නීති තියෙන්නේ දුප්පත් රටවලට විතරයි එහෙමත් නැත්නම් ඇමරිකාව වගේ රටවලට challenge කරන එවුන්ට විතරයි (wiki leaks කාරයාට ගේම ඇදුනේ මේක නිසයි)

    ඒක ගොඩ ගියා හෝ නැතා කී දෙනෙක් මැරුනද?