අනුර ගෝ හෝම් වෙයිද

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම හිතන්නෙ නෑ ඉස්සරහට උනත් දැම්ම වෙයි කියලා මොකද ලපය එලවලා ගේන්ඩ හරිහමන් නායකයෙක් සිංහලුන්ට නැති නිසා..
    එහෙම කියන්න එපා... අගෝස්තුවල සීයා, දෙසැම්බර් වෙද්දී පුතානෝ...

    කොහොම උනත් දකුණු ඉවුරේ කියලා කියා ගන්න උන් ටික කොහොම හරි අනුර වට්ටනවා කියමු... උන්ගේ පහනෙන් එළිය බලන්නේ නාමල්...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    තමන්ගෙ ආණ්ඩුව තියෙද්දි අරගල ජෙප්පො ටික එලවලා දාන්න බැරි වෙච්ච බයියොන්ට එච්චර දෙයක් කරන්න බෑ බන්. එලවන්න ආපු එවුන් බේරේ නෑවා. අනිත් එවුන් බුකියෙ කොට කොටා ඇඳ යට හැංගිලා හිටියේ. කිරියේ වල් වේස බයි බහුතරේත් ඇඳ යට තමා හිටියේ. ත්‍රෙඩ් දදා හැමිනෙන කීබෝඩ් වීරයො බන් මේකේ ඉන්නෙ. ඒකත් කරන්නෙ ඇවන්ගාඩ් කාරයගෙන් සල්ලි වැටෙනව නම් විතරයි. මේ හිඟන හැතිකරේ එක්ක පුළුවන්ද වැඩක් කරන්න.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම කියන්න එපා... අගෝස්තුවල සීයා, දෙසැම්බර් වෙද්දී පුතානෝ...

    කොහොම උනත් දකුණු ඉවුරේ කියලා කියා ගන්න උන් ටික කොහොම හරි අනුර වට්ටනවා කියමු... උන්ගේ පහනෙන් එළිය බලන්නේ නාමල්...
    ඔව් ඉතින් අරගලේ කියල ගෝල්ෆේස් ලක්ෂ ගානක් හිටියෙ නෑනෙ..පලවෙනි දවසෙ බොක්කෙන්ම ආපු ටික දෙනාට පස්සෙ දෙවෙනි දවසෙ ඉඳන් එක එක වැඩකට නැති එව්වොයි දේසපාලුවොයි හොම්බ දාල චොර වෙලා සීයා ජනාධිපති උනා..

    අරගලයක් පටන් ගත්තත් පාලම් බෝක්කු පාරවල් වල වේලිල වේලිල තුවක්කු බෝම්බ පවා ගහල (ඉස්සර) බලේට ආපු ලපයලගෙ සෙට් එක ගෝතා වගේ පීචං වෙලා පැනල යයි කියල නම් හිතන්ඩ එපා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    ඔහොම එන එන ජනාදිපති පන්නන්න ගියොත් උඹලට ඉතින් රටක් ඉතුරුවෙන එකක් නෑ
    උබ ගොටා පෙන්වනවා ට විරුද්ධ ව උබ දාපු එක පෝස්ට් එකක් පෙන්වපන් බලන්න🙏🙏
     
    • Like
    Reactions: neo7x

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    Aliexpress පිටින් දාල ගූ පොහොට්ටු බයියො ආන්ඩු පෙරලන්නද කල්පනාව :lol: :lol:
    අර මෝඩ නෑමෝලටම හරියන සෙට් එකක්
    Alibaba එකෙන් සල්ලි පම්ප් කරනව මේ පාර ආණ්ඩු පෙරලන්න. ජූලි 20 එන්න අනුර ගෝ ගමට. නොමිලේ එන හැමෝටම බිරියානි. ❤️
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ යන විධියට 2035-2040 එන්න හිටපු නැමොලයා 2030 දී ලංකාවේ ළාබාලම ජනාධිපති වෙනවා ෂුවර්
     
    • Like
    Reactions: AKI-SL

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේ යන විධියට 2035-2040 එන්න හිටපු නැමොලයා 2030 දී ලංකාවේ ළාබාලම ජනාධිපති වෙනවා ෂුවර්
    ඌට පුළුවන්ද බන් රටක් කරන්න 😅 ටිකක් බලන්නකෝ ඌත් එක්ක ඉන්න සෙට් එක කවුද කියලා 🤷🏽‍♂️ ඌ ආවොත් අවුරුද්දෙන් පන්නනවා 🤦🏽‍♂️
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    කියෝ කියෝ ඉන්නේ නැතුව පාරට බහින්න, මිනිස්සු එකගයි නන් මිනිස්සු ජොයින් වෙයි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    නාමල් එයිද!!
    නාමල් එන්නෙ නෑ බන්. මේ ආණ්ඩුවත් ගෝඨා වගේ 2/3 තියාගෙන කර ගත්තෙ නැත්නම් අනුරට පුටුව දාලා දුවන්න වෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ බහුතර විපක්‍ෂයේ වැඩි බලයක් තියෙන්නෙ සජිත් ප්‍රේමදාසට. එයා තමයි පොතේ හැටියට බලේට පත් වෙන්නේ. හැබැයි කවුරු හරි හදිසියේම අයින් වෙලා රනිල් පාර්ලිමේන්තුව පැත්තේ ආවොත් ඒ එන්නේ ආයෙත් ජනාධිපති වෙන්නම තමයි. ලංකාවේ දේශපාලනේ මොනවාවෙයිද කියලා කියන්න අමාරුයි. රනිල් කියන මනුස්සයව සත පහකට විශ්වාස කරන්න බෑ. නෙටිෆිලික්ස් බල බල පොත් කියවා කියව ඉන්නවා කියපු එකා කොහොම හරි ජනාධිපති උනා. රනිල් කොච්චර නෑ කිව්වත් ඌ මේක අත ඇරලා නෑ. ඕන් බලපන් රනිල් ආයෙත් බලේට එයි. එහෙම නැත්නම් නාමල්ව පුටුවේ ඉන්දවයි. සජියව නම් නැති කරලම දායි. මේ ආණ් ඩුව හොරු අල්ලන හැටියට ගොඩක් උන් බය වෙලා ඉන්නේ. කලින් බලේ හිටපු සෙට් එක කොහොම හරි බලන්නේ මේ ආණ්ඩුව නැති කරලා දාන්න. ආණ්ඩුව ඇතුලෙම උන් සුපිරි ගොන් වැඩ කරලා හාද්දි, අනුරට කොච්චර කල් මේ රට ගෙනියන්න පුළුවන් වෙයිද කියලා හිතා ගන්න බෑ සිම්හලයෝ
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,585
    4,440
    113
    Carbanika Pohora Season II : Online shopping and software developer discouraging


     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    නෑ ඕනි නෑ. දූර කාලේ ඉවර වෙලා වෙන දෙයක් උනාවේ. ෂෝට් වීඩියෝ බලනවා වගේ ඕක කරන්න බෑනේ. ආව එකාගේ අවුරුදු පහ ඌට දීලා ඊට පස්සේ එපා නන් අයින් කරලා දාන්න තියෙන්නේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    නෑ ඕනි නෑ. දූර කාලේ ඉවර වෙලා වෙන දෙයක් උනාවේ. ෂෝට් වීඩියෝ බලනවා වගේ ඕක කරන්න බෑනේ. ආව එකාගේ අවුරුදු පහ ඌට දීලා ඊට පස්සේ එපා නන් අයින් කරලා දාන්න තියෙන්නේ.
    ඊට කලින් මේ ශ්‍රී දේශයෙන් චුත වෙන්න ඕන
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    its not healthy to remove rulers just bcus people feel like it.
    if you don't like them you vote them out. that's the agreement.
    jeppas did set a bad example to the new generation by backing the aragalaya.
    now they are afraid if chickens will come home to roost .