එහෙම කියන්න එපා... අගෝස්තුවල සීයා, දෙසැම්බර් වෙද්දී පුතානෝ...මම හිතන්නෙ නෑ ඉස්සරහට උනත් දැම්ම වෙයි කියලා මොකද ලපය එලවලා ගේන්ඩ හරිහමන් නායකයෙක් සිංහලුන්ට නැති නිසා..
ඔව් ඉතින් අරගලේ කියල ගෝල්ෆේස් ලක්ෂ ගානක් හිටියෙ නෑනෙ..පලවෙනි දවසෙ බොක්කෙන්ම ආපු ටික දෙනාට පස්සෙ දෙවෙනි දවසෙ ඉඳන් එක එක වැඩකට නැති එව්වොයි දේසපාලුවොයි හොම්බ දාල චොර වෙලා සීයා ජනාධිපති උනා..එහෙම කියන්න එපා... අගෝස්තුවල සීයා, දෙසැම්බර් වෙද්දී පුතානෝ...
කොහොම උනත් දකුණු ඉවුරේ කියලා කියා ගන්න උන් ටික කොහොම හරි අනුර වට්ටනවා කියමු... උන්ගේ පහනෙන් එළිය බලන්නේ නාමල්...
උබ ගොටා පෙන්වනවා ට විරුද්ධ ව උබ දාපු එක පෝස්ට් එකක් පෙන්වපන් බලන්නඔහොම එන එන ජනාදිපති පන්නන්න ගියොත් උඹලට ඉතින් රටක් ඉතුරුවෙන එකක් නෑ
Alibaba එකෙන් සල්ලි පම්ප් කරනව මේ පාර ආණ්ඩු පෙරලන්න. ජූලි 20 එන්න අනුර ගෝ ගමට. නොමිලේ එන හැමෝටම බිරියානි.Aliexpress පිටින් දාල ගූ පොහොට්ටු බයියො ආන්ඩු පෙරලන්නද කල්පනාව![]()
අර මෝඩ නෑමෝලටම හරියන සෙට් එකක්
ඌට පුළුවන්ද බන් රටක් කරන්නමේ යන විධියට 2035-2040 එන්න හිටපු නැමොලයා 2030 දී ලංකාවේ ළාබාලම ජනාධිපති වෙනවා ෂුවර්
නාමල් එන්නෙ නෑ බන්. මේ ආණ්ඩුවත් ගෝඨා වගේ 2/3 තියාගෙන කර ගත්තෙ නැත්නම් අනුරට පුටුව දාලා දුවන්න වෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ බහුතර විපක්‍ෂයේ වැඩි බලයක් තියෙන්නෙ සජිත් ප්‍රේමදාසට. එයා තමයි පොතේ හැටියට බලේට පත් වෙන්නේ. හැබැයි කවුරු හරි හදිසියේම අයින් වෙලා රනිල් පාර්ලිමේන්තුව පැත්තේ ආවොත් ඒ එන්නේ ආයෙත් ජනාධිපති වෙන්නම තමයි. ලංකාවේ දේශපාලනේ මොනවාවෙයිද කියලා කියන්න අමාරුයි. රනිල් කියන මනුස්සයව සත පහකට විශ්වාස කරන්න බෑ. නෙටිෆිලික්ස් බල බල පොත් කියවා කියව ඉන්නවා කියපු එකා කොහොම හරි ජනාධිපති උනා. රනිල් කොච්චර නෑ කිව්වත් ඌ මේක අත ඇරලා නෑ. ඕන් බලපන් රනිල් ආයෙත් බලේට එයි. එහෙම නැත්නම් නාමල්ව පුටුවේ ඉන්දවයි. සජියව නම් නැති කරලම දායි. මේ ආණ් ඩුව හොරු අල්ලන හැටියට ගොඩක් උන් බය වෙලා ඉන්නේ. කලින් බලේ හිටපු සෙට් එක කොහොම හරි බලන්නේ මේ ආණ්ඩුව නැති කරලා දාන්න. ආණ්ඩුව ඇතුලෙම උන් සුපිරි ගොන් වැඩ කරලා හාද්දි, අනුරට කොච්චර කල් මේ රට ගෙනියන්න පුළුවන් වෙයිද කියලා හිතා ගන්න බෑ සිම්හලයෝනාමල් එයිද!!
ඊට කලින් මේ ශ්‍රී දේශයෙන් චුත වෙන්න ඕනනෑ ඕනි නෑ. දූර කාලේ ඉවර වෙලා වෙන දෙයක් උනාවේ. ෂෝට් වීඩියෝ බලනවා වගේ ඕක කරන්න බෑනේ. ආව එකාගේ අවුරුදු පහ ඌට දීලා ඊට පස්සේ එපා නන් අයින් කරලා දාන්න තියෙන්නේ.
