අනුර දින්නම ......

අනුර ජනපති උනාම වෙන්න පුලුවන් කියලා උබල හිතන දේවල් මොනවද ?

  • Paye Tax අඩු වෙනවා

    Votes: 39 19.2%
  • Vat අඩුවෙලා එදිනෙදා පාවිච්චි කරන බඩු මිල අඩු වෙනවා

    Votes: 48 23.6%
  • රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙනවා/ වෘතිය සමිති ඉල්ලීම් වලට විසදුම් දෙනවා

    Votes: 38 18.7%
  • තෙල් / ගෑස් මිල / විදුලි බිලඅඩු වෙනවා

    Votes: 37 18.2%
  • ඩොලර් එකඅඩු වෙනවා

    Votes: 26 12.8%
  • රාජ්‍ය සේවය කප්පාදු කරනවා

    Votes: 25 12.3%
  • ශම්මිගේ ක්‍රිකට් කල්ලිය විසුරවල ක්‍රිකට් හදනවා

    Votes: 36 17.7%
  • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව

    Votes: 54 26.6%
  • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා

    Votes: 51 25.1%
  • ඉහත කිසිවක් වෙන්නේ නෑ

    Votes: 117 57.6%

  • Total voters
    203
  • Poll closed .

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අවුරුදු 5න් කරන්නේ මොනවද කියලා දැන ගන්න තිබ්බ නන් ලේසියි නේ.
    අවුරුදු 5ක් තියා මේ 2023 ඉදන් කරන්න කියපු ටිකවත් කරපු නැති උන් එක්ක තව මොන කතා ද.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    අවුරුදු 5ක් තියා මේ 2023 ඉදන් කරන්න කියපු ටිකවත් කරපු නැති උන් එක්ක තව මොන කතා ද.
    හරි හරි අනුර ඡන්දෙ දින්නාම අපිට අවුරුදු 5ක් ඇතුලත බලාගන්න පුළුවන් වෙනස් කම් මොනවද?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    s-l1600.jpg
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    හරි හරි අනුරට ඡන්දෙ දින්නාම අපිට අවුරුදු 5ක් ඇතුලත බලාගන්න පුළුවන් වෙනස් කම් මොනවද?
    මම උන්ගේ policies හදන්නේ නැහැ නේ. So, උන්ගේ maifesto එක publish කරාම බලා ගන්න පුළුවන් වේවි.
    but, I'm pretty sure strong Anti-corruption reforms implement කරාවි.

    If you don't mind, අවුරුදු 74ක් මේ රට කරපු අය මේ සදහන් කරලා තියෙන දේවල් වලින් practically complete කරපු දේවල් තියෙනවද? :baffled:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    රාජ්‍ය සේවය කප්පාදු කරනවා

    මේක නම් 2001 දි ලස්සන්නට කරන්න ගියා.... හැබැයි කරුම ජෙප්පො බකට් ඇද්දා නෑ කියන්න බෑනේ​

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    common sense නේ! අපි දෙයක් compare කරන්නේ තව දෙයකට සාපේක්ෂව.
    ඇයි එහෙම කරන්නේ.

    එහෙම compare කරනවා නන් ඇයි අපි අනුරට දෙන්න ඕනි. පහුගිය අවුරුදු 30ටම මාලිමාව/ජේවීපී කරපු දේවල් 0 නෙ. මොකක් එක්ක compare කරන්නද 🤷
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    රාජ්‍ය සේවය කප්පාදු කරනවා

    මේක නම් 2001 දි ලස්සන්නට කරන්න ගියා.... හැබැයි කරුම ජෙප්පො බකට් ඇද්දා නෑ කියන්න බෑනේ​

    That's true. 3 Lakh තිබ්බ Gov sector එක 1.5million වෙනකන් expand කරා. It's a bad move. Adminstration එකේ ඉදපු අය වග කියන්න ඕනේ.

    https://www.news.lk/news/politics/i...ncreasing-the-number-to-1-5-million-president

    305201063_1181363145747666_8510135433902514253_n.jpg

    ඇයි එහෙම කරන්නේ.

    එහෙම compare කරනවා නන් ඇයි අපි අනුරට දෙන්න ඕනි. පහුගිය අවුරුදු 30ටම මාලිමාව/ජේවීපී කරපු දේවල් 0 නෙ. මොකක් එක්ක compare කරන්නද 🤷
    exactly. උන් බින්දුවෙන් නතර වෙනකොට progress bar එකේ අනිත් උන් ඍන වෙලා. :baffled:
    So, පහු ගිය අවුරුදු 74 තුල මේ මේ සදහන් කරලා තියෙන දේවල් වලින් practically complete කරපු දේවල් ඔයාට note වෙලා තියෙනවද?
    ------ Post added on Aug 5, 2024 at 10:46 PM
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    That's true. 3 Lakh තිබ්බ Gov sector එක 1.5million වෙනකන් expand කරා. It's a bad move. Adminstration එකේ ඉදපු අය වග කියන්න ඕනේ.

    https://www.news.lk/news/politics/i...ncreasing-the-number-to-1-5-million-president

    305201063_1181363145747666_8510135433902514253_n.jpg
    Exactly. One of old slogans of JVP was that RWs plan is going to reduce the state sector so let's vote MR.

    Exactly. One of old slogans of JVP was that RWs plan is going to reduce the state sector so let's vote MR.
    RW saw the issue. That's why he wanted to reduce it. In that era RW's Thinking is peerless thinking
    ------ Post added on Aug 5, 2024 at 10:49 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    That's true. 3 Lakh තිබ්බ Gov sector එක 1.5million වෙනකන් expand කරා. It's a bad move. Adminstration එකේ ඉදපු අය වග කියන්න ඕනේ.

    https://www.news.lk/news/politics/i...ncreasing-the-number-to-1-5-million-president

    305201063_1181363145747666_8510135433902514253_n.jpg

    exactly. උන් බින්දුවෙන් නතර වෙනකොට අනිත් උන් ඍන වෙලා.

    :baffled:
    0න් නතර වෙලා තියෙන එකක් එක්ක රින හරි දන හරි compare කරන්නේ කොහොමද? 50,50 වගේ නේ. කොහෙට යයිද කියලා දන්නේ නෑනේ. අඩුම රින වීමේ සීග්‍රතාවයක්වත් හිතා ගන්න බෑනේ එහෙම බැලුවොත්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    0න් නතර වෙලා තියෙන එකක් එක්ක රින හරි දන හරි compare කරන්නේ කොහොමද? 50,50 වගේ නේ. කොහෙට යයිද කියලා දන්නේ නෑනේ. අඩුම රින වීමේ සීග්‍රතාවයක්වත් හිතා ගන්න බෑනේ එහෙම බැලුවොත්.
    images

    තව clarify කර ගන්න ඕනේ නම් NPP එක formula එකෙන් අයින් කරලම දාමුකෝ . ඊට පස්සේවත් මගේ කලින් ප්‍රශ්නෙට ඔයාට note උනු මොනවා හරි තියෙනවද ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ කියන්නේ MR, JVP එකේ උන් ගහන ගහන පදේට නටලා වගේ. Pretty bad.
    නෑ එහෙම නෙවෙයි.. රනිල්ට විරුද්ධව ජෙප්පො කැම්පෙන් වල මතුකරපු ප්‍රධාන කාරනා වලින් එකක් තමා ඔය රනිල් රාජ්‍ය සේවය අඩුකරගෙන යනවා කියලා...ඒ කිව්වේ රනිල් මොකද්ද කරේ එකට විරුද්ධව මතයක් තමා මහින්ද අනුර විමල්ලා හිටියේ.

    මහින්දගේ මතෙත් වුනේ රාජ්‍ය සේවය තව පුම්බන එක...
    ජෙප්පොන්ගේ මතයත් රාජ්‍ය සේවය තම පුම්බන එක...

    මහින්ද ජවිපේ පදේට නැටුවා කියන එක බොරු කතාවක්. හැබැයි කරනකොට දෙන්නම කරේ එකම දේ.

    ඒ කාලේ ඔය අනතුර දැකලා රනිල් විතරමද කොහෙද ඕක අඩු කරේ....

    එක තමා කියන්නේ අනුරකුමාර ඇතුලු මාලිමාවට උන්ට 76 අවුරුදු කෙලියේ කොටසක් තියෙනවා. සුදනෝ එකෙක්වත් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    images

    තව clarify කර ගන්න ඕනේ නම් NPP එක formula එකෙන් අයින් කරලම දාමුකෝ .
    ඒ කියන්නේ එයාලා ඡන්දෙ ඉල්ලන්න නැද්ද
    ඊට පස්සේවත් මගේ කලින් ප්‍රශ්නෙට ඔයාට note උනු මොනවා හරි තියෙනවද ?
    මම කියන්නේ දැනට සක්‍රීය දේශපාලනේ ඉන්න ඔක්කොම අද තියෙන තත්ත්වයට වග කියන්න ඕනි කියල. 88,89 කරපු හානිය compare කරාම යූඇන්පී ජේවීපී උන් දෙගොල්ලෝ සැහෙන ඉදිරියෙන් ඉන්නවා කරලා තියෙන හානි වලට.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    නෑ එහෙම නෙවෙයි.. රනිල්ට විරුද්ධව ජෙප්පො කැම්පෙන් වල මතුකරපු ප්‍රධාන කාරනා වලින් එකක් තමා ඔය රනිල් රාජ්‍ය සේවය අඩුකරගෙන යනවා කියලා...ඒ කිව්වේ රනිල් මොකද්ද කරේ එකට විරුද්ධව මතයක් තමා මහින්ද අනුර විමල්ලා හිටියේ.

    මහින්දගේ මතෙත් වුනේ රාජ්‍ය සේවය තව පුම්බන එක...
    ජෙප්පොන්ගේ මතයත් රාජ්‍ය සේවය තම පුම්බන එක...

    මහින්ද ජවිපේ පදේට නැටුවා කියන එක බොරු කතාවක්. හැබැයි කරනකොට දෙන්නම කරේ එකම දේ.

    ඒ කාලේ ඔය අනතුර දැකලා රනිල් විතරමද කොහෙද ඕක අඩු කරේ....

    එක තමා කියන්නේ අනුරකුමාර ඇතුලු මාලිමාවට උන්ට 76 අවුරුදු කෙලියේ කොටසක් තියෙනවා. සුදනෝ එකෙක්වත් නෑ.
    එහෙනම් Adminstration එකේ ඉදපු අය, මේ decisions වලට approval දුන්නු වග කියන්න ඕනේ මේවට.
     
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙනම් Adminstration එකේ ඉදපු අය, මේ decisions වලට approval දුන්නු වග කියන්න ඕනේ මේවට.
    නෑ ඇඩ්මින් කෙනෙක්ට ඕකට පිටුපාන්න බෑ. හුදෙක්ම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිමක් විතරයි . සම්පාදකයෝ වගකියන්න ඕනේ. මේ ආර්තික අවපාතය එනකන් අනුර ඔය සම්බන්ධව පැහැදිලිකිරිමක් කරේ නෑ. හේතුව වෘතිය සමිති. මේක ප්‍රතිපත්තිමය තිරණයක් රාජ්‍ය සේවය පුලුල් කරනවාද නැද්ද කියන එක. මම නම් හිතන්නේ දැන් අනුර එදා රනිල් කියපු කාරනාවට අකමැත්තෙන් හෝ එකඟවෙලා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඒ කියන්නේ එයාලා ඡන්දෙ ඉල්ලන්න නැද්ද

    මම කියන්නේ දැනට සක්‍රීය දේශපාලනේ ඉන්න ඔක්කොම අද තියෙන තත්ත්වයට වග කියන්න ඕනි කියල. 88,89 කරපු හානිය compare කරාම යූඇන්පී ජේවීපී උන් දෙගොල්ලෝ සැහෙන ඉදිරියෙන් ඉන්නවා කරලා තියෙන හානි වලට.
    ඔය යස අගේට ඉල්ලන්නේ. මේකේ poll එකක් දැම්මත් උන්නේ උඩින්ම එන්නේ. :baffled:
    Sorry, 88/89 ගැන දන්නේ නෑ bro. bt, අන්තිමට හැමෝම ගිහිල්ල නතර වෙන්නේ නම් 88/89 revison දීලා කියලා නම් note වෙලා තියෙනවා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,968
    113
    ඕව වෙන්න ඕන නම් රනිල්ව දිනවන්න 🤣🤣

    88,89 කරපු හානිය compare කරාම යූඇන්පී ජේවීපී උන් දෙගොල්ලෝ සැහෙන ඉදිරියෙන් ඉන්නවා කරලා තියෙන හානි වලට.
    පුක තමා 🤣🤣
    ------ Post added on Aug 5, 2024 at 11:24 PM