අවුරුදු 5ක් තියා මේ 2023 ඉදන් කරන්න කියපු ටිකවත් කරපු නැති උන් එක්ක තව මොන කතා ද.අවුරුදු 5න් කරන්නේ මොනවද කියලා දැන ගන්න තිබ්බ නන් ලේසියි නේ.
අවුරුදු 5ක් තියා මේ 2023 ඉදන් කරන්න කියපු ටිකවත් කරපු නැති උන් එක්ක තව මොන කතා ද.අවුරුදු 5න් කරන්නේ මොනවද කියලා දැන ගන්න තිබ්බ නන් ලේසියි නේ.
හරි හරි අනුර ඡන්දෙ දින්නාම අපිට අවුරුදු 5ක් ඇතුලත බලාගන්න පුළුවන් වෙනස් කම් මොනවද?අවුරුදු 5ක් තියා මේ 2023 ඉදන් කරන්න කියපු ටිකවත් කරපු නැති උන් එක්ක තව මොන කතා ද.
මම උන්ගේ policies හදන්නේ නැහැ නේ. So, උන්ගේ maifesto එක publish කරාම බලා ගන්න පුළුවන් වේවි.හරි හරි අනුරට ඡන්දෙ දින්නාම අපිට අවුරුදු 5ක් ඇතුලත බලාගන්න පුළුවන් වෙනස් කම් මොනවද?

මේ කොටස අදාල වෙන්නේ ඇයිIf you don't mind, අවුරුදු 74ක් මේ රට කරපු අය මේ සදහන් කරලා තියෙන දේවල් වලින් practically complete කරපු දේවල් තියෙනවද?![]()
common sense නේ! අපි දෙයක් compare කරන්නේ තව දෙයකට සාපේක්ෂව.මේ කොටස අදාල වෙන්නේ ඇයි
මම උන්ගේ policies හදන්නේ නැහැ නේ. So, උන්ගේ maifesto එක publish කරාම බලා ගන්න පුළුවන් වේවි.
but, I'm pretty sure strong Anti-corruption reforms implement කරාවි.
If you don't mind, අවුරුදු 74ක් මේ රට කරපු අය මේ සදහන් කරලා තියෙන දේවල් වලින් practically complete කරපු දේවල් තියෙනවද?![]()
ඇයි එහෙම කරන්නේ.common sense නේ! අපි දෙයක් compare කරන්නේ තව දෙයකට සාපේක්ෂව.
That's true. 3 Lakh තිබ්බ Gov sector එක 1.5million වෙනකන් expand කරා. It's a bad move. Adminstration එකේ ඉදපු අය වග කියන්න ඕනේ.රාජ්‍ය සේවය කප්පාදු කරනවා
මේක නම් 2001 දි ලස්සන්නට කරන්න ගියා.... හැබැයි කරුම ජෙප්පො බකට් ඇද්දා නෑ කියන්න බෑනේ
exactly. උන් බින්දුවෙන් නතර වෙනකොට progress bar එකේ අනිත් උන් ඍන වෙලා.ඇයි එහෙම කරන්නේ.
එහෙම compare කරනවා නන් ඇයි අපි අනුරට දෙන්න ඕනි. පහුගිය අවුරුදු 30ටම මාලිමාව/ජේවීපී කරපු දේවල් 0 නෙ. මොකක් එක්ක compare කරන්නද![]()

Exactly. One of old slogans of JVP was that RWs plan is going to reduce the state sector so let's vote MR.That's true. 3 Lakh තිබ්බ Gov sector එක 1.5million වෙනකන් expand කරා. It's a bad move. Adminstration එකේ ඉදපු අය වග කියන්න ඕනේ.
https://www.news.lk/news/politics/i...ncreasing-the-number-to-1-5-million-president
![]()
RW saw the issue. That's why he wanted to reduce it. In that era RW's Thinking is peerless thinkingExactly. One of old slogans of JVP was that RWs plan is going to reduce the state sector so let's vote MR.
ඒ කියන්නේ MR, JVP එකේ උන් ගහන ගහන පදේට නටලා වගේ. Pretty bad.Exactly. One of old slogans of JVP was that RWs plan is going to reduce the state sector so let's vote MR.
0න් නතර වෙලා තියෙන එකක් එක්ක රින හරි දන හරි compare කරන්නේ කොහොමද? 50,50 වගේ නේ. කොහෙට යයිද කියලා දන්නේ නෑනේ. අඩුම රින වීමේ සීග්‍රතාවයක්වත් හිතා ගන්න බෑනේ එහෙම බැලුවොත්.That's true. 3 Lakh තිබ්බ Gov sector එක 1.5million වෙනකන් expand කරා. It's a bad move. Adminstration එකේ ඉදපු අය වග කියන්න ඕනේ.
https://www.news.lk/news/politics/i...ncreasing-the-number-to-1-5-million-president
![]()
exactly. උන් බින්දුවෙන් නතර වෙනකොට අනිත් උන් ඍන වෙලා.
![]()
0න් නතර වෙලා තියෙන එකක් එක්ක රින හරි දන හරි compare කරන්නේ කොහොමද? 50,50 වගේ නේ. කොහෙට යයිද කියලා දන්නේ නෑනේ. අඩුම රින වීමේ සීග්‍රතාවයක්වත් හිතා ගන්න බෑනේ එහෙම බැලුවොත්.
නෑ එහෙම නෙවෙයි.. රනිල්ට විරුද්ධව ජෙප්පො කැම්පෙන් වල මතුකරපු ප්‍රධාන කාරනා වලින් එකක් තමා ඔය රනිල් රාජ්‍ය සේවය අඩුකරගෙන යනවා කියලා...ඒ කිව්වේ රනිල් මොකද්ද කරේ එකට විරුද්ධව මතයක් තමා මහින්ද අනුර විමල්ලා හිටියේ.ඒ කියන්නේ MR, JVP එකේ උන් ගහන ගහන පදේට නටලා වගේ. Pretty bad.
ඒ කියන්නේ එයාලා ඡන්දෙ ඉල්ලන්න නැද්ද![]()
තව clarify කර ගන්න ඕනේ නම් NPP එක formula එකෙන් අයින් කරලම දාමුකෝ .
මම කියන්නේ දැනට සක්‍රීය දේශපාලනේ ඉන්න ඔක්කොම අද තියෙන තත්ත්වයට වග කියන්න ඕනි කියල. 88,89 කරපු හානිය compare කරාම යූඇන්පී ජේවීපී උන් දෙගොල්ලෝ සැහෙන ඉදිරියෙන් ඉන්නවා කරලා තියෙන හානි වලට.ඊට පස්සේවත් මගේ කලින් ප්‍රශ්නෙට ඔයාට note උනු මොනවා හරි තියෙනවද ?
එහෙනම් Adminstration එකේ ඉදපු අය, මේ decisions වලට approval දුන්නු වග කියන්න ඕනේ මේවට.නෑ එහෙම නෙවෙයි.. රනිල්ට විරුද්ධව ජෙප්පො කැම්පෙන් වල මතුකරපු ප්‍රධාන කාරනා වලින් එකක් තමා ඔය රනිල් රාජ්‍ය සේවය අඩුකරගෙන යනවා කියලා...ඒ කිව්වේ රනිල් මොකද්ද කරේ එකට විරුද්ධව මතයක් තමා මහින්ද අනුර විමල්ලා හිටියේ.
මහින්දගේ මතෙත් වුනේ රාජ්‍ය සේවය තව පුම්බන එක...
ජෙප්පොන්ගේ මතයත් රාජ්‍ය සේවය තම පුම්බන එක...
මහින්ද ජවිපේ පදේට නැටුවා කියන එක බොරු කතාවක්. හැබැයි කරනකොට දෙන්නම කරේ එකම දේ.
ඒ කාලේ ඔය අනතුර දැකලා රනිල් විතරමද කොහෙද ඕක අඩු කරේ....
එක තමා කියන්නේ අනුරකුමාර ඇතුලු මාලිමාවට උන්ට 76 අවුරුදු කෙලියේ කොටසක් තියෙනවා. සුදනෝ එකෙක්වත් නෑ.
නෑ ඇඩ්මින් කෙනෙක්ට ඕකට පිටුපාන්න බෑ. හුදෙක්ම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිමක් විතරයි . සම්පාදකයෝ වගකියන්න ඕනේ. මේ ආර්තික අවපාතය එනකන් අනුර ඔය සම්බන්ධව පැහැදිලිකිරිමක් කරේ නෑ. හේතුව වෘතිය සමිති. මේක ප්‍රතිපත්තිමය තිරණයක් රාජ්‍ය සේවය පුලුල් කරනවාද නැද්ද කියන එක. මම නම් හිතන්නේ දැන් අනුර එදා රනිල් කියපු කාරනාවට අකමැත්තෙන් හෝ එකඟවෙලා.එහෙනම් Adminstration එකේ ඉදපු අය, මේ decisions වලට approval දුන්නු වග කියන්න ඕනේ මේවට.
ඔය යස අගේට ඉල්ලන්නේ. මේකේ poll එකක් දැම්මත් උන්නේ උඩින්ම එන්නේ.ඒ කියන්නේ එයාලා ඡන්දෙ ඉල්ලන්න නැද්ද
මම කියන්නේ දැනට සක්‍රීය දේශපාලනේ ඉන්න ඔක්කොම අද තියෙන තත්ත්වයට වග කියන්න ඕනි කියල. 88,89 කරපු හානිය compare කරාම යූඇන්පී ජේවීපී උන් දෙගොල්ලෝ සැහෙන ඉදිරියෙන් ඉන්නවා කරලා තියෙන හානි වලට.

පුක තමා88,89 කරපු හානිය compare කරාම යූඇන්පී ජේවීපී උන් දෙගොල්ලෝ සැහෙන ඉදිරියෙන් ඉන්නවා කරලා තියෙන හානි වලට.