අනුර දිනුවොත් ලංකාවට වෙන දේ ගැන අනාවැකිය

Sam8

Junior member
  • Jan 3, 2016
    36
    22
    8
    අද රට මුහුණ දීලා තියෙන තත්වය ගැන මේ දේවල් වෙන්න ගොඩක් කාලෙකට කලින් JVP එක කිව්වා.
    ඒ කියවීමම ඇති JVP ප්‍රමුක NPP එකට මෙදා සැරේ දීලම බලන්න ඕනි.
    ලංකාවට කරන්න ඕනේ විනාශය අනිත් පක්ෂ දෙක කරල ඉවරයි. දැන් ඉතින් මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ NPP එකට දීලා බලන්න විතරයි.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    ලංකාවට තව මොනවද වෙන්න ඉතුරු // Trying to figure out what measures to take to make things better, not to make them even worse. Look at the current pity state of that Venezuela, which went with similar political bias that Jeppos have. That country has the world's largest oil reserve; fucked-up old leftie farts thought that the USA was their enemy, not the number one contributor to their economy.

    Similarly, Jeppos have the same mindset: they still cling to that old myth of Indian expansionism and never bothered to make good relationships with neighboring giants. So what would you expect? They didn't accept the contribution of the private sector to the economy; they never support privatization; they always support the state enterprises first policy. So how would you expect improvement with these policies? Learn from the history, learn from the others who went the same path.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජෙප්පන් දිනුවම තමයි ලොකුම ආතල් එක සෙට් වෙන්නෙ.

    ලේසි වෙන එකක් නෑ කොහොමත්. ප්‍රධාන පක්ෂ දෙකේ පට්ට හොරු ඉද්දි මුන් නිකන් ඉන්නේ නෑ. බලේ ගන්න බෝම්බ ගහපු එකේ. තවත් ඒ වගේ විනාසයක් කරන එක මුන්ට වැඩක් නෙවෙයි
     
    • Sad
    • Haha
    Reactions: tharakaf and HAneo

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවට තව මොනවද වෙන්න ඉතුරු // Trying to figure out what measures to take to make things better, not to make them even worse. Look at the current pity state of that Venezuela, which went with similar political bias that Jeppos have. That country has the world's largest oil reserve; fucked-up old leftie farts thought that the USA was their enemy, not the number one contributor to their economy.

    Similarly, Jeppos have the same mindset: they still cling to that old myth of Indian expansionism and never bothered to make good relationships with neighboring giants. So what would you expect? They didn't accept the contribution of the private sector to the economy; they never support privatization; they always support the state enterprises first policy. So how would you expect improvement with these policies? Learn from the history, learn from the others who went the same path.

    ඒ පචෝරිස්. කෝ බන් source

    👇

    Don't bother about some donations from some Sudda people. Our Jeppo has a $5 billion US dollar fund in Molta! To obtain all the perks of that money, vote for Anrayya. Hail to Anrayya.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොනව වෙන්නද ලංකාව කියුබාවක් වෙනවා එක තමයි වෙන්නෙ
    අම්මට දැන් ලංකාව සුර පුරයක් වෙලා තියෙන්නේ ටහුකන්ඩ
    දැන් ලක්සම්බර්ග් වගේ නේ ලංකාව
    උබලට නෙමේ බන් ගහන්න ඕනේ අපිට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    2005 තමා හොදටම කරේ ජවිපේ
    මට මතක් උනේ මයිනා දන ගහලා පොලොව ඉම්බ එක බන්
    උබලට මාර ගැම්මක් අවා නේද ඒ කාලේ? :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    මට මතක් උනේ මයිනා දන ගහලා පොලොව ඉම්බ එක බන්
    උබලට මාර ගැම්මක් අවා නේද ඒ කාලේ? :lol:
    අපිද අපි 2005 ඉදලා කිව්වා මේ ටික වෙයි කියලා මේකේ අතේ නියපොතු ගෙවෙනකම් ලිව්වා එකෙක්වත් ඇහුවේ නෑනේ . ඉස්සරටත් ඒමයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපිද අපි 2005 ඉදලා කිව්වා මේ ටික වෙයි කියලා මේකේ අතේ නියපොතු ගෙවෙනකම් ලිව්වා එකෙක්වත් ඇහුවේ නෑනේ . ඉස්සරටත් ඒමයි
    දැන් එතකොට කාටද උබලා දෙන්න කියන්නේ?
    හොද කව්ද? එකත් කියපන් ඔය එක්කම
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,681
    113
    Auckland
    ඒත් මට හිතෙනව එතනත් වෙනම ගේමක් තියනව එතනිනුත් අපිට කෙල වෙනව කියල. අනුරට support කරනව americawa. දැක්කනෙ කී පාරක් අනුර american තානාපතිව හම්බ උනාද කියල. අනිව යටිකූට්ටු ගේමක් යනව කියල මට හිතෙනව. කාට දුන්නත් කෙල වෙන පොටක් තියෙන්නෙ

    USA will never tolerate a communist government in Sri Lanka. That's why Anura going begging them that they are no longer following that ideology. But local adu kule jeppo all are ultra communist terrorist minded. NPP bullshit will split within few months if they were to win :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    USA will never tolerate a communist government in Sri Lanka. That's why Anura going begging them that they are no longer following that ideology. But local adu kule jeppo all are ultra communist terrorist minded. NPP bullshit will split within few months if they were to win :lol:
    Yes sir
    Namal is the best