අනුර දිනුවොත් ලංකාවට වෙන දේ ගැන අනාවැකිය

waca

Well-known member
  • Nov 13, 2006
    3,747
    2,218
    113
    Nugegoda
    JVP සහ මහින්ද මහත්තය නැවත එක්වෙනව. දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැත
     
    • Haha
    Reactions: HAneo

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මට තියෙන තරහටම අනුරයට දෙනවා මිසක්
    හොරු අල්ලයි රට හදයි කියල නම් කිසි බලාපොරොත්තුවක් නෑ
    තියෙන ටිකත් නැති කරයි ද කියන්න බෑ
    මේ ඔක්කොම කියන්නේ දැකපු එක video එකක් හින්ද
    අනුරය මාද්‍ය සාකච්චාවක ඉද්දි කපුටා පිටට තට්ටු කරගෙන යනවා
    අනුරය හිනා වෙලා අත වනනවා
    අන්තිමට කියන්න තියෙන්නේ රංජනය කිව්වා වගේ උන් ඔක්කොම යාලුවෝ මල්ලි කියල විතරයි
     
    • Sad
    • Like
    Reactions: waca and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ඩයස්මි වගෙ ෆින්ලන්ඩ් වල ඉදන් එනවා යුරෝ 1000-1200 ටිකට් වලට දීගෙන් ජන්දයක් දීලා යන්න ? එමද කියන්නේ ඔයා
    බොට පිස්සුද යකෝ එච්චර දීගෙන චන්දෙ දෙන්න එන්න