අනුර නියත ජනපති. ලංකේෂ්වරයාණෝ සපතකරයි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    ඇයි මූට මෙච්චර ඕඩියන් එකක් ඉන්නේ? මම කවදාක්වත් පොරගේ වීඩියෝ බලල නැහැ. තම්නේල් එක දැකලා දැම්මෙ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    ඇයි මූට මෙච්චර ඕඩියන් එකක් ඉන්නේ? මම කවදාක්වත් පොරගේ වීඩියෝ බලල නැහැ. තම්නේල් එක දැකලා දැම්මෙ

    මට පොරව දිරවන්නේ නෑ. ඒ උනාට මූ 2020 කියපු video එකක් තියනවා ගෝටව පන්නනවා කියලා. ගෝට peak ඉන්න කාලේ . හම්බ උනොත් දාන්නම්.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මට පොරව දිරවන්නේ නෑ. ඒ උනාට මූ 2020 කියපු video එකක් තියනවා ගෝටව පන්නනවා කියලා. ගෝට peak ඉන්න කාලේ . හම්බ උනොත් දාන්නම්.
    Ehenam hari. Mu kiwa kiyanne loweth dinanne na.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,448
    47,485
    113
    මම දන්න ගෝටට චන්දෙ දුන්න ගොඩක් අය මේ පාර දෙන්නේ අනුරට කියලා තමා කියන්නේ..
     
    • Like
    Reactions: hide_spider

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,072
    4,630
    113
    Whoever comes to power it will take decades to build this country nothing can happen within a one year. What we Sri lankans need to realize is that there is no magic solution there is no free lunch everything has to be paid by someone else. For the first few months jvp will be praised a lot after some time their popularity will also go down it's a cycle that's life
     
    • Like
    Reactions: senewimala1988

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සිරිලක නව පුනුරුදහෙහි නියමුවෝ

    අනොජ සිල්වානන්
    තිලක කන්දෙගමයානන්
    ගම්පහ වික්‍රමරතන වෙදැදුරානන්
     
    • Haha
    Reactions: AnjanaROCK

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම දන්න ගෝටට චන්දෙ දුන්න ගොඩක් අය මේ පාර දෙන්නේ අනුරට කියලා තමා කියන්නේ..
    unta wili lajjawa kiyala deyak na. uba hithanawada gotata chande deepu un hena buddimath kiyala? athi mahath bahuthare fantacy wala inna pisso
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    unta wili lajjawa kiyala deyak na. uba hithanawada gotata chande deepu un hena buddimath kiyala? athi mahath bahuthare fantacy wala inna pisso
    ඔයා කාට දෙන්න කියලද suggest කරන්නේ? :baffled:
    1. රනිල් >> UNP
    2. සජිත් >> SJB
    3. මහින්ද (නාමල්) >> SLPP
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,849
    113
    පෘථිවිය
    මම දන්න ගෝටට චන්දෙ දුන්න ගොඩක් අය මේ පාර දෙන්නේ අනුරට කියලා තමා කියන්නේ..
    ඔව් බන් කොහොමත් එදා ගොන්නු වුන සෙට් එක මෙදාත් ගොන්නු වගේ තමයි
    ඒ කියන්නේ ජෙප්පෝ හිතන් ඉන්නේ 69ලක්ෂයක් චන්දෙ උන්ට වැටෙනවා කියල
    පට්ට
    අඩේ අනුරයියා දිනයි