ඇයි මූට මෙච්චර ඕඩියන් එකක් ඉන්නේ? මම කවදාක්වත් පොරගේ වීඩියෝ බලල නැහැ. තම්නේල් එක දැකලා දැම්මෙ
ඇයි මූට මෙච්චර ඕඩියන් එකක් ඉන්නේ? මම කවදාක්වත් පොරගේ වීඩියෝ බලල නැහැ. තම්නේල් එක දැකලා දැම්මෙ
මට පොරව දිරවන්නේ නෑ. ඒ උනාට මූ 2020 කියපු video එකක් තියනවා ගෝටව පන්නනවා කියලා. ගෝට peak ඉන්න කාලේ . හම්බ උනොත් දාන්නම්.
Ehenam hari. Mu kiwa kiyanne loweth dinanne na.
unta wili lajjawa kiyala deyak na. uba hithanawada gotata chande deepu un hena buddimath kiyala? athi mahath bahuthare fantacy wala inna pissoමම දන්න ගෝටට චන්දෙ දුන්න ගොඩක් අය මේ පාර දෙන්නේ අනුරට කියලා තමා කියන්නේ..
ඔයා කාට දෙන්න කියලද suggest කරන්නේ?unta wili lajjawa kiyala deyak na. uba hithanawada gotata chande deepu un hena buddimath kiyala? athi mahath bahuthare fantacy wala inna pisso
ඔව් බන් කොහොමත් එදා ගොන්නු වුන සෙට් එක මෙදාත් ගොන්නු වගේ තමයිමම දන්න ගෝටට චන්දෙ දුන්න ගොඩක් අය මේ පාර දෙන්නේ අනුරට කියලා තමා කියන්නේ..
ඔව් යකෝDamn! මේ සිරා එකක් ද?![]()