අනුර නිසා අපි උදව්වට ආවා. ජපන් වෙද කණ්ඩායමේ ප්‍රධානියා සිංහලෙන්ම කියයි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔහුව ඉතිං අනුර කුමාර හරියට තීන්දු තීරණ ඇරගෙන ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ, කාලගුණ දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ක්‍රියා කරා නම් ජපනුන්ට ලංකාවට එන්න ඕන වෙන්නෑනේ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,285
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔහුව ඉතිං අනුර කුමාර හරියට තීන්දු තීරණ ඇරගෙන ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ, කාලගුණ දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ක්‍රියා කරා නම් ජපනුන්ට ලංකාවට එන්න ඕන වෙන්නෑනේ.
    ඔව් එහෙනම් ද්විත්වා වෙන කොහෙට හරි යවන්න තිබ්බ
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    903
    803
    93
    සජිතුත් ජාත්යන්තරය එකතු කරන්න සෑහෙන්න මහන්සි වුනා. කෝල් ගත්තා ගොඩක් ඒවා එන්ගේජ්. රනිලුත් දන්න දන්න විදෙස් නායකයින්ට ඇමතුම් දුන්නා. අනුර විතරක් නිසා නෙවෙයි.. ඒ සියල්ලන්ම කෘතඥතා පූර්වකව සිහිපත් කරන්න ඕන මේ අවස්ථාවෙ...

    හැබැයි නිමල් සිරිපාලට එහෙම පේන්න ඉන්න දෙන්න හොඳනෑ..
    ජපන්නු ගූ බයයි ලොක්කට.
    දැක්කොත් අකුලගෙනම යාවි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔහුව ඉතිං අනුර කුමාර හරියට තීන්දු තීරණ ඇරගෙන ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ, කාලගුණ දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ක්‍රියා කරා නම් ජපනුන්ට ලංකාවට එන්න ඕන වෙන්නෑනේ.
    අවුරුදු 10ක් යන වැඩේ අවුරුද්දෙන් කලා කිව්වා නේ..ජපන්නුත් එන්න ඇති..යකෝ ඒ තරම් ආශ්චර්යයක් කරන්න පුලුවන් උත්තමයෝ දැකබලාගන්නත් එක්ක කියලා..
     
    • Like
    Reactions: Janatha Jhon

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Well Done Clapping GIF by MOODMAN
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් මෝඩ මූසල සදා ලෝක කුජීත සජිත් ලැවරියාදාස ලාමක පොන්ටින් යටිපතුල් කොටලුවා අරිගතෝ හරක්මස් ඕකාගේ ගුදසායී කිය කිය දත් මිටි කකා බලන් ඉන්නවා ඇති අලිමන්තර පොන්නයා 😹 😹 😹
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,050
    113
    ඇත්තද ? මන් හිතුවේ ජපන්නු ප්‍රතිමා ත් හදලා සලකන JR ව ජෙප්පෝ මරමු කිව්ව නිසා කියලා :lol:
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අනුර නිසාම ආවනන් ජපානෙ හරක් වෙද්දු වෙන්න ඕනැ..... :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    ජපන්නුන්ට මල පැනල ඇත්තෙ ගෝටා ලන්කාව මෙට්‍රෝ එක කැන්සල් කරාට.
     
    • Haha
    Reactions: supun_sg