අනුර බින්දුසිරි ගේමක් ගහන්න යන්නේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය

    මේ වගේ දේවල් කියා කියා ඉන්නේ නැතුව ගිහින් හරියට පැමිණිලි කරලා වෙන්න තියෙන දෙයක් වැලක් වන්නේ නැතුව කියවන්නේ ඇයි?

    කැබ් එකක් පිරෙන්න ෆයිල් පෙන්න පෙන්න සල්ලි ගරන සින් එකක් තියෙන්නේ

    hqdefault.jpg

    බැරිනම් පොඩි අන්තරේ එකෙක්ට දීල බැහැල යන්න ඕන.

    හොර ගෙඩිය.
     
    • Like
    Reactions: magix

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මේ වගේ දේවල් කියා කියා ඉන්නේ නැතුව ගිහින් හරියට පැමිණිලි කරලා වෙන්න තියෙන දෙයක් වැලක් වන්නේ නැතුව කියවන්නේ ඇයි?

    කැබ් එකක් පිරෙන්න ෆයිල් පෙන්න පෙන්න සල්ලි ගරන සින් එකක් තියෙන්නේ

    hqdefault.jpg

    බැරිනම් පොඩි අන්තරේ එකෙක්ට දීල බැහැල යන්න ඕන.

    හොර ගෙඩිය.

    ජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.
    නිදොස්කොට නිදහස් වෙන්ඩ නඩු දාන එකද උබලට ඕන????🤣🤣🤣🤣🤣ජෙප්පො පච හැලුමාම ඒව ඇත්ත වෙන්නෙ නැ..
     
    • Haha
    Reactions: nicjosh83

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.
    හරියට සාක්ශි එක්ක නඩුවකට කරුනු ඉදිරිපත් කරානම් නිදොස් කොට නිදහස් කරන්න බෑනේ. සර් නිදොස් කොට නිදහස් කරන්නෙ උසාවියෙන් වැරදිකාරයෝ කියල ඔප්පු වෙච්චි උන්ව. උසාවියෙදි වරද කරුවෙක් කියල ඔප්පු කරගන්න බැරි නම් ඒ නඩුවෙන් ඇති වැඩේ මොකක්ක්ද? මොන රාජ පක්ශලා ඉදියත් මේක තමයි නඩු දාන්න හොද මෙලාව බාර් එකම එකට ඉන්න වෙලාව. :yes: :yes: :yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මිනි මරපු hire හිටපු එවුන් නිදොස් කොට නිදහස් කලේ ජෙප්පෝ. ඕකුන් රට කැවා
    ජෙප්පෝ හින්ද තමා රටට ඩොලර් නෙති උනේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    බලමු මොකකද කියන්නේ කියලා..
    වැඩකට නැති දෙයක් නම් ජෙප්පොත් ඉවරයි මේපාර...
    වැරදිකාරයො බලයේ ඉන්නකන් නිදොස් කොට නිදහස් ඒකනිසා ඔහොම කියන එක හොදයි බොරුනම් අපහාස නඩු දාන්න පුලුවන්නේ
     
    • Like
    Reactions: errors

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: errors

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අනුර, ලාල්, ටිල්වින් අයින් වෙන්න ඕන, වෙන කණ්ඩායමකට දෙන්න ඕන. දැන් අවුරුදු විසි ගානක් අනුර කරා පැරදීම් විතරයි
     
    • Haha
    Reactions: u_make_me_sick_

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.
    රාජපක්ෂලා එදා ඉඳලම හොරු
    අනුරත් එහෙමයි, එයා ගත්තේ චන්ද්‍රිකාගේ සල්ලි, රනිල්ගේ සල්ලි.

    අනුට ඇතුළු වයසක පිරිස ඉවත්වී තරුණ පෙළකට ජවිපෙ දිය යුතුය.
     
    • Like
    Reactions: SupiriKollek

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,359
    113
    රාජපක්ෂලා එදා ඉඳලම හොරු
    අනුරත් එහෙමයි, එයා ගත්තේ චන්ද්‍රිකාගේ සල්ලි, රනිල්ගේ සල්ලි.

    අනුට ඇතුළු වයසක පිරිස ඉවත්වී තරුණ පෙළකට ජවිපෙ දිය යුතුය.
     
    • Haha
    Reactions: SahanImeshana

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    අනුර, ලාල්, ටිල්වින් අයින් වෙන්න ඕන, වෙන කණ්ඩායමකට දෙන්න ඕන. දැන් අවුරුදු විසි ගානක් අනුර කරා පැරදීම් විතරයි
    නායකකම? උඹ රනිල් අනුර.පටලවගෙන.බම්