මේ වගේ දේවල් කියා කියා ඉන්නේ නැතුව ගිහින් හරියට පැමිණිලි කරලා වෙන්න තියෙන දෙයක් වැලක් වන්නේ නැතුව කියවන්නේ ඇයි?
කැබ් එකක් පිරෙන්න ෆයිල් පෙන්න පෙන්න සල්ලි ගරන සින් එකක් තියෙන්නේ
![]()
බැරිනම් පොඩි අන්තරේ එකෙක්ට දීල බැහැල යන්න ඕන.
හොර ගෙඩිය.
නිදොස්කොට නිදහස් වෙන්ඩ නඩු දාන එකද උබලට ඕන????ජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.
හරියට සාක්ශි එක්ක නඩුවකට කරුනු ඉදිරිපත් කරානම් නිදොස් කොට නිදහස් කරන්න බෑනේ. සර් නිදොස් කොට නිදහස් කරන්නෙ උසාවියෙන් වැරදිකාරයෝ කියල ඔප්පු වෙච්චි උන්ව. උසාවියෙදි වරද කරුවෙක් කියල ඔප්පු කරගන්න බැරි නම් ඒ නඩුවෙන් ඇති වැඩේ මොකක්ක්ද? මොන රාජ පක්ශලා ඉදියත් මේක තමයි නඩු දාන්න හොද මෙලාව බාර් එකම එකට ඉන්න වෙලාව.ජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.

රාජපක්ෂලා එදා ඉඳලම හොරුජෙප්පො දාපු නඩු තමයි බොල ඔය සර් නිදොස් කොට නිදහස් කරවන්නෙ. ජෙප්පො නැත්තම් රාජපක්ෂලා හොරකම් කරපු ඒවා තොපි දන්නෙත් නෑ.
රාජපක්ෂලා එදා ඉඳලම හොරු
අනුරත් එහෙමයි, එයා ගත්තේ චන්ද්‍රිකාගේ සල්ලි, රනිල්ගේ සල්ලි.
අනුට ඇතුළු වයසක පිරිස ඉවත්වී තරුණ පෙළකට ජවිපෙ දිය යුතුය.
නායකකම? උඹ රනිල් අනුර.පටලවගෙන.බම්අනුර, ලාල්, ටිල්වින් අයින් වෙන්න ඕන, වෙන කණ්ඩායමකට දෙන්න ඕන. දැන් අවුරුදු විසි ගානක් අනුර කරා පැරදීම් විතරයි