අනුර සහෝදරයට චන්දෙ නොදෙන්න හේතු ?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Unge policy kisi deyak practical na. Balaya hambenne nathi nisa wachala kamatath ekka kiyana dewal thamai wadipura thiyenne


    වෙන විදියකට කිව්වොත් කිසිම විශ්වාසනීයත්වයක් Credibility එකක් නෑ
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Unge policy kisi deyak practical na. Balaya hambenne nathi nisa wachala kamatath ekka kiyana dewal thamai wadipura thiyenne

    Anura amathyaduraya karapu kaale pora yatathe thibuna kalin paadu labapu ayathana laaba labuwa (eg: milco). Loku margins walin.
    E gana mokadda kiyanne?
     
    • Like
    Reactions: lodbrok

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    UNP එකට direct දෙන්න පුළුවන් එකේ...මොකටද indirect JVP දෙන්නේ...බොරු වැඩක්නේ..2කම 1i නේ ...:rofl::rofl:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa


    ලිබරල් වාදී නොවී ඔරිජිනල් සමාජවාදය follow කලා නං ඡන්දෙ දෙනවද ? :baffled:

    සමාජවාදය පැත්තට පොඩ්ඩක් විතර බරවුන. ධනවාදී ප්‍රතිපත්තියකට චන්දෙ දෙනව. ඩෙන්මාර්කයේ වගේ මොඩල් වලට. ඔරිජිනල් සමාජවාදය අසාර්ථකයි
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කටින් බතල හිටෝන හින්ද මෙන්න මේ වගේ,,

    gossiplanka-2019-08-19-07-25-26.jpg


    :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • සමාජවාදය පැත්තට පොඩ්ඩක් විතර බරවුන. ධනවාදී ප්‍රතිපත්තියකට චන්දෙ දෙනව. ඩෙන්මාර්කයේ වගේ මොඩල් වලට. ඔරිජිනල් සමාජවාදය අසාර්ථකයි

    :nerd:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනුරාධව ජනාධිපති කරපල්ල

    හැම දාම රෑට රයිස් කොත්තු නොමිලේ ගෙදරටම සපයනව


    Rice koththu kiyanne monawada? Fried rice walata kiyana wena name ekakda?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සමාජවාදය පැත්තට පොඩ්ඩක් විතර බරවුන. ධනවාදී ප්‍රතිපත්තියකට චන්දෙ දෙනව. ඩෙන්මාර්කයේ වගේ මොඩල් වලට. ඔරිජිනල් සමාජවාදය අසාර්ථකයි


    Kawda samajawadaya genawa kiwwe? Koheda thiyenne? Or nikam katata enawata liwwada?