යකෝ එතකොට මහ පක්ෂ දෙක සමාජවාදීද බන් ?![]()
උඹට යමක් තේරුම් ගැනීමේ හැකියාව 0 යි
යකෝ එතකොට මහ පක්ෂ දෙක සමාජවාදීද බන් ?![]()
Unge policy kisi deyak practical na. Balaya hambenne nathi nisa wachala kamatath ekka kiyana dewal thamai wadipura thiyenne

ලිබරල් වාදී නොවී ඔරිජිනල් සමාජවාදය follow කලා නං ඡන්දෙ දෙනවද ?![]()
Thanks, gedera gihilla balannam
බලපු ඵක අායෙත් ගෙදර ගිහින් බලනවද?
ලිබරල් වාදී නොවී ඔරිජිනල් සමාජවාදය follow කලා නං ඡන්දෙ දෙනවද ?![]()
සමාජවාදය පැත්තට පොඩ්ඩක් විතර බරවුන. ධනවාදී ප්රතිපත්තියකට චන්දෙ දෙනව. ඩෙන්මාර්කයේ වගේ මොඩල් වලට. ඔරිජිනල් සමාජවාදය අසාර්ථකයි

අනුරාධව ජනාධිපති කරපල්ල
හැම දාම රෑට රයිස් කොත්තු නොමිලේ ගෙදරටම සපයනව
සමාජවාදය පැත්තට පොඩ්ඩක් විතර බරවුන. ධනවාදී ප්රතිපත්තියකට චන්දෙ දෙනව. ඩෙන්මාර්කයේ වගේ මොඩල් වලට. ඔරිජිනල් සමාජවාදය අසාර්ථකයි
නොදෙන්න හේතු ගොඩාාාායි... දෙන්න කිසිම හේතුවක් නෑ....
Kawda samajawadaya genawa kiwwe? Koheda thiyenne? Or nikam katata enawata liwwada?