මම කිව්වේ කරන්න බෑ ද පුලුවන් ද නෙවෙයි .ඇත්ත, හැබයි මේ ලොකේ බැ කියලා දෙයක් නෑ හිතුවොත්, අවංකව කැපවුනොත් කරන්න බැරි දෙයක් නෑ. බලමු මොකද වෙන්නෙ කියලා
උන්ට ඕව කරන්න පුලුවන් උන්ට පට්ට බහුතරයක් ඉන්න්ව් නම් .. අනිත් උන් ශේප් එකේ තියාගන්න ඕනේ උන්ට ආණ්ඩු හදන්න නම් . අනිත් උන්ට සද්ද දාල , වරප්‍රසාද කපල ආණ්ඩු හදන්න උන්ගේ සහය ගන්න බෑ .
අන්න ස්ජබේ උන් මාධ්‍ය සාකච්චා වල කියනව ලක්ෂ 84ක් npp එකට විරුද්දව චන්දෙ දාල තියනව කියලා .