අනුර සහෝදරයා!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    සහෝදරයා ප්‍රසිද්ධ වේදිකා වල කියපු එක දෙයක් හිතේ තියනවා...
    "දූෂණ, වංචා නැති කිරීමට ඔබට තිබෙන උවමනාවට වඩා, වැඩි උවමනාවක් මට තියනවා"

    ධූරයේ වැඩ බාරගත් පසු මෙසේ කටයුතු කරනු ඇතැයි ඔබට කැමැත්ත ලබාදුන් රටේ ජනතාවගේ බලාපොරොත්තුවයි!
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    සහෝදරයා ප්‍රසිද්ධ වේදිකා වල කියපු එක දෙයක් හිතේ තියනවා...
    "දූෂණ, වංචා නැති කිරීමට ඔබට තිබෙන උවමනාවට වඩා, වැඩි උවමනාවක් මට තියනවා"

    ධූරයේ වැඩ බාරගත් පසු මෙසේ කටයුතු කරනු ඇතැයි ඔබට කැමැත්ත ලබාදුන් රටේ ජනතවගේ බලාපොරොත්තුවයි!
    This reminds me CBK.. :rolleyes:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සහෝදරයා ප්‍රසිද්ධ වේදිකා වල කියපු එක දෙයක් හිතේ තියනවා...
    "දූෂණ, වංචා නැති කිරීමට ඔබට තිබෙන උවමනාවට වඩා, වැඩි උවමනාවක් මට තියනවා"

    ධූරයේ වැඩ බාරගත් පසු මෙසේ කටයුතු කරනු ඇතැයි ඔබට කැමැත්ත ලබාදුන් රටේ ජනතාවගේ බලාපොරොත්තුවයි!
    අනිවාර්යෙන් :yes:
     
    • Like
    Reactions: haunte and jhnnwp

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    GYFZw2YakAA1LMn
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    කරන්න බැරි හොරෙක් නම් විතරයි!
    පොඩ්ඩක් හිතපන් බන් .
    උන්ට බහුතරේ නෑ
    අනිත් පක්ෂ වල දේශපාලුවෝ තරහ කරගෙන , උන්ගේ වරප්‍රසාද කපල , උන්ගෙන් පලිගන්න උන් ටිකක් විදියට උන්ට ආණ්ඩු හදන්න බෑ මිනිස්සුන්ට පෙන්න ඕව කරන්න ගියා වගේ නෙවෙයි .
    එහෙම කරොත් අනිත් ඔක්කොම උන් එකතු වෙලා මුන්ගේ ආණ්ඩු පෙරලනවා . වරප්‍රසාද කපන එක උනත් දිගටම කරන්න බෑ .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    දඩයම කරේ තියන් ගිය මිනීමරුවන් අල්ලනු..👉👇

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆොන් එක හදන්න දුන්න්නා බොඩ් එකෙ කෙස් එකක් වෙලා. ටෙක්නීශියන් සහොදරයා මුලින් 10ක් කියලා දැන් 18ක් වගෙ යයි කියනවා. මෙකට මොකක් ද කරන්න හොද?
     
    • Haha
    Reactions: Troop

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සහෝදරයා ප්‍රසිද්ධ වේදිකා වල කියපු එක දෙයක් හිතේ තියනවා...
    "දූෂණ, වංචා නැති කිරීමට ඔබට තිබෙන උවමනාවට වඩා, වැඩි උවමනාවක් මට තියනවා"

    ධූරයේ වැඩ බාරගත් පසු මෙසේ කටයුතු කරනු ඇතැයි ඔබට කැමැත්ත ලබාදුන් රටේ ජනතාවගේ බලාපොරොත්තුවයි!
    MOSIP එකේ නවත්තපු ප්‍රොජෙක්ට් එක නවත්තන්න ජාතික ආරක්ෂාව ඉස්ස්‍රහට දාපු ප්‍රධාන පුද්ගලයා ඒක කරයි කියල නම් හිතම්න බෑ.... ඒක තමයි දූෂණ වංචා, කළු සල්ලි සංසරණය නවත්තන්න කරන්න ඕනි පළවෙනි එක, ඊළඟට ඩිජිටල් මුදල් භාවිතය... කාස්සි නෝට්ටු වලින් අයින් වෙන්න ඕනි.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,406
    5,988
    113
    kohoma hari karala ubalage gewal pathhta stable CEB Line ekak , Fibre Line ekak

    ape paththata re 9 ta wath CTB Bus ekak hari dammoth GE ekedi AKD ge kattiyata vote karnwa.

    Bus eke Hamathanama AKD/NPP kiyala gahuwath kamak na
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පොඩ්ඩක් හිතපන් බන් .
    උන්ට බහුතරේ නෑ
    අනිත් පක්ෂ වල දේශපාලුවෝ තරහ කරගෙන , උන්ගේ වරප්‍රසාද කපල , උන්ගෙන් පලිගන්න උන් ටිකක් විදියට උන්ට ආණ්ඩු හදන්න බෑ මිනිස්සුන්ට පෙන්න ඕව කරන්න ගියා වගේ නෙවෙයි .
    එහෙම කරොත් අනිත් ඔක්කොම උන් එකතු වෙලා මුන්ගේ ආණ්ඩු පෙරලනවා . වරප්‍රසාද කපන එක උනත් දිගටම කරන්න බෑ .
    ඇත්ත, හැබයි මේ ලොකේ බැ කියලා දෙයක් නෑ හිතුවොත්, අවංකව කැපවුනොත් කරන්න බැරි දෙයක් නෑ. බලමු මොකද වෙන්නෙ කියලා
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඇත්ත, හැබයි මේ ලොකේ බැ කියලා දෙයක් නෑ හිතුවොත්, අවංකව කැපවුනොත් කරන්න බැරි දෙයක් නෑ. බලමු මොකද වෙන්නෙ කියලා
    මැතිවරන ක්‍රමේ,වෙනස් කරලා විධයකය ශක්තිමත් කරල කරන්න පුළුවන්.. ඒත් එයාලා පොරොන්දු උන එව්වට පටහැනියි...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මැතිවරන ක්‍රමේ,වෙනස් කරලා විධයකය ශක්තිමත් කරල කරන්න පුළුවන්.. ඒත් එයාලා පොරොන්දු උන එව්වට පටහැනියි...
    විධයකය හුත්තක් ඕනේ මොකටද? නීතිපතිටයි, අධිකරන ක්‍රියාවලියටයි අත ගහන්නේ නතුව හිටියොත් නඩු කීයක් නම් අහලා ඉවර කරන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: incest_cult