අනුරල දේශපාලනිකව පිලි පැනීමකට ලක්වෙලා ඉන්නෙ..2005 වෙද්දි ආසන 41 ක් ජවිපෙ ගත්ත, ඒ විමල් වීරවශ සහ පිරිස විසින් ජවිපෙ දේශමාමක ගමනකට දායක කර ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට, මොන පක්ශෙක හරි මිනිස්සු තමන්ගෙ උන්ට නොදී ජවිපෙට චන්දෙ දිල පත්කරල යැවුව රටට වැඩක් කරපල්ල කියල..ඒත් ඒ ලැබුන ස්වර්ණමය අවස්තාවට අනුර කුමාර ඇතුලු කල්ලිය වල කැපුව ඇමතිදූර භාරගෙන රටට යමක් කරල පෙන්නල බලේ වැඩි කර ගැනීම වෙනුවට ස්‍රාම්ප්‍රධායික පොතේ ගුරු වාදයක් මුල් කරගනිමින් සන්ධාන ආණ්ඩුවෙන් එලියට ඇවිල්ල වගකීම් පැහැර ඇරිය..
ජවිපෙ වටා උන්න දේශප්‍රේමි නායකයො ජවිපෙ හැරගියා.. සෝමවoශ ,විමල් හොදම උදාහරණ..ඔය චරිත ජවිපෙ හැරයාමත් සමග ජව්පෙ දේශපාලනිකව අතරමන් උනා,රටට මග කියපු ජවිපෙ රටට වලකපන තැනට පත් උනා..යුද්ධය දරුණුවටම පවතිද්දි ජාතික මහා වැඩ වර්ජය කැදවල අනා ගත්ත, තමන්ගෙ නායකය මරපු යු ඇන් පී එක එක්ක එකතු උනා..
ඒකෙ ප්‍රතිපලයක් විදිහට 2008 ඉදන් ජවිපෙ කියන නැගිගෙන ආව පක්ශය දේශපාලනිකව වද භාවයට පත් උනා..දැන් රටේ බහුතරයක් ජවිපෙ දිහා බලන්නෙ උන්ට පිස්සු කියන මානසිකත්වයෙන්..ඒතනට රටේ මිනිස්සු පත්කර ගත්තෙ ජවිපෙම තමයි..