ඉතිං ඌ එහෙම මගුල් කෑවට තොට පාන්ද?උඹ අනුන්ගෙ බිජ්ජවල් හොයන්නැතුව කසිප්පු ටිකක් එක්ක කැවුමක් කාලා බුදියගනින්
kasippu+kawum
bada gihin thwa magulak wenne
waha tikak bonna kiyahanko
eka eeta wada hondayi

ඉතිං ඌ එහෙම මගුල් කෑවට තොට පාන්ද?උඹ අනුන්ගෙ බිජ්ජවල් හොයන්නැතුව කසිප්පු ටිකක් එක්ක කැවුමක් කාලා බුදියගනින්

ජේවීපි හැම එකාම ඔහොමනේ.. සොමවන්ශයා ලන්කාවේ කොල්ලන්ට කැට හොල්ලන්න සෙට් කරලා උගේ ලමයි ලන්ඩන් වල කින්ටගාඩන් ඉදන් ඩිග්‍රිය දක්වාම ඉස්කොලේ යැව්වා. මාර සමාජවදේ. අඩු තරමේ රුසියාවේ කලානම් හිතුවැකි.

Balapan ithin puthawa SLIiT yawala degree ehema aran dila thawa rajaye radawakuth arandila ahinsaka podi kollo kello tika parata basanawa upadhi kada epa n daneshwara anduwa gedara yanu kiyala

ඔකට තමා කියන්නෙ සමාජවාදය රෙද්ද පල්ලෙන් බේරෙනව කියල....![]()

මේ දකුණු පැත්තේ ඉන්න එකීව විතරයි මම නං දැක්කෙ ඉතින්![]()
![]()
ජේවීපි හැම එකාම ඔහොමනේ.. සොමවන්ශයා ලන්කාවේ කොල්ලන්ට කැට හොල්ලන්න සෙට් කරලා උගේ ලමයි ලන්ඩන් වල කින්ටගාඩන් ඉදන් ඩිග්‍රිය දක්වාම ඉස්කොලේ යැව්වා. මාර සමාජවදේ. අඩු තරමේ රුසියාවේ කලානම් හිතුවැකි.

ඔය පෙරටුවො එක්ක ජෙප්පො තරහයි. උන්ගේ චන්දනේ කැඩෙන්නේ. පුලුවන් තරම් ඉන්න ආන්ඩුවලට ගොට්ට ඇල්ලුව්ව ජෙප්පො පෙරටුවගේ ලොක්කට සිටිසන් දෙන්න එපා කියලා. ඔකුන් එකට 80 ගනන්වල කරපු හරිය ඉතින් කියලා වැඩක් නැ. ලපයා දැන් ටොක් දෙන්නේ ඊයේ ඉපදුනගානට.පෙරටුගාමියත් ඔය වගේ. ධනවාදී ඔස්ට්‍රේලියාවෙ සිටිසන් වෙලා ලන්කාවෙ කොල්ලො කෙල්ලො බිල්ලට දෙන නායකයෙක්නෙ ඉන්නෙ. ඔසී වල බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති නිසා මෙහෙට ඇවිත් පොර වෙන්න හදලා දැන් හොට බිම ඇනගෙන ඉන්නෙ![]()
ඔය අනුර කුමාරගෙ ළමයෙක් නෙවෙයිලුනේ. අනුන්ගෙ ළමයි ජීවත්වෙන හැටි ඒ යකාට තීරණය කරන්න බෑනෙ.![]()