අනුර_කුමාරගෙ_පුතා

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඉතිං ඌ එහෙම මගුල් කෑවට තොට පාන්ද?උඹ අනුන්ගෙ බිජ්ජවල් හොයන්නැතුව කසිප්පු ටිකක් එක්ක කැවුමක් කාලා බුදියගනින්

kasippu+kawum

bada gihin thwa magulak wenne

waha tikak bonna kiyahanko
eka eeta wada hondayi :lol::lol:
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ජේවීපි හැම එකාම ඔහොමනේ.. සොමවන්ශයා ලන්කාවේ කොල්ලන්ට කැට හොල්ලන්න සෙට් කරලා උගේ ලමයි ලන්ඩන් වල කින්ටගාඩන් ඉදන් ඩිග්‍රිය දක්වාම ඉස්කොලේ යැව්වා. මාර සමාජවදේ. අඩු තරමේ රුසියාවේ කලානම් හිතුවැකි.

    :dull::dull::dull::(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට තමා කියන්නෙ සමාජවාදය රෙද්ද පල්ලෙන් බේරෙනව කියල....:lol::lol::lol::lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඔය අනුර කුමාරගෙ ළමයෙක් නෙවෙයිලුනේ. අනුන්ගෙ ළමයි ජීවත්වෙන හැටි ඒ යකාට තීරණය කරන්න බෑනෙ.:confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔකට තමා කියන්නෙ සමාජවාදය රෙද්ද පල්ලෙන් බේරෙනව කියල....:lol::lol::lol::lol:

    අනේ මේ ඔයා කට වහගෙන ඉන්නවද ? අනුරගෙ පුතාට බඳින්නත් නෑනෙ ඔයත් එක්ක :dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ දකුණු පැත්තේ ඉන්න එකීව විතරයි මම නං දැක්කෙ ඉතින් :shocked: :love:

    19059983_1526778690686108_6958100599733303640_n.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    reputation_balance.gif
    අනුර_කුමාරගෙ_පුතා 06-10-2017 06:25 AM වේස පොන්න කැරි හුත්තිගෙ පුතො තෝ තොගෙ අම්ම&#348

    reputation_neg.gif
    අනුර_කුමාරගෙ_පුතා 06-09-2017 09:58 PM dan apita mokakda kiyanne ponz

    :lol::lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මහින්දගේ දරුවන්ට, විමල්ගේ දරුවන්ට
    අනෙක් අයගේ දරුවන්ට අපි මඩ ගැහුවා තමා

    ඒ උනාට මගේ දරුවන්ට මඩ ගහන්න එපා !!

    -අනුර

    =============================

    ''ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට
    දුසිරිත දනන් දෙන - ඕවා වැද්දන් කියන බණ වැනි''

    ''තමා යහපත් යැයි සම්මත මාර්ගයේ පිහිටා සිට අනුන් හට අවවාද දෙනු
    දුදන වැසියා දෙන අවවාද කැලේ වසන වැද්දන් කියන බණ හා සමානයි''

    -ලෝකෝපකාරය -
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ජේවීපි හැම එකාම ඔහොමනේ.. සොමවන්ශයා ලන්කාවේ කොල්ලන්ට කැට හොල්ලන්න සෙට් කරලා උගේ ලමයි ලන්ඩන් වල කින්ටගාඩන් ඉදන් ඩිග්‍රිය දක්වාම ඉස්කොලේ යැව්වා. මාර සමාජවදේ. අඩු තරමේ රුසියාවේ කලානම් හිතුවැකි.

    පෙරටුගාමියත් ඔය වගේ. ධනවාදී ඔස්ට්‍රේලියාවෙ සිටිසන් වෙලා ලන්කාවෙ කොල්ලො කෙල්ලො බිල්ලට දෙන නායකයෙක්නෙ ඉන්නෙ. ඔසී වල බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති නිසා මෙහෙට ඇවිත් පොර වෙන්න හදලා දැන් හොට බිම ඇනගෙන ඉන්නෙ:lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පෙරටුගාමියත් ඔය වගේ. ධනවාදී ඔස්ට්‍රේලියාවෙ සිටිසන් වෙලා ලන්කාවෙ කොල්ලො කෙල්ලො බිල්ලට දෙන නායකයෙක්නෙ ඉන්නෙ. ඔසී වල බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති නිසා මෙහෙට ඇවිත් පොර වෙන්න හදලා දැන් හොට බිම ඇනගෙන ඉන්නෙ:lol:
    ඔය පෙරටුවො එක්ක ජෙප්පො තරහයි. උන්ගේ චන්දනේ කැඩෙන්නේ. පුලුවන් තරම් ඉන්න ආන්ඩුවලට ගොට්ට ඇල්ලුව්ව ජෙප්පො පෙරටුවගේ ලොක්කට සිටිසන් දෙන්න එපා කියලා. ඔකුන් එකට 80 ගනන්වල කරපු හරිය ඉතින් කියලා වැඩක් නැ. ලපයා දැන් ටොක් දෙන්නේ ඊයේ ඉපදුනගානට.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔය අනුර කුමාරගෙ ළමයෙක් නෙවෙයිලුනේ. අනුන්ගෙ ළමයි ජීවත්වෙන හැටි ඒ යකාට තීරණය කරන්න බෑනෙ.:confused:

    සමාජවාදේ අනුව තමන්ගේ ළමයි ජීවත් වෙන හැටි තීරණය කරන්න පුලුවන්ද එතකොට :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත් අයෙක් බව ඔහුගේම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.

    මෙන්ම ඔහු රැකියාව කර ඇත්තේ ජවිපෙ නායකයින් උදේ හවා බැණ වැදුනු මිහින් ලංකා ආයතනයේ වන අතර දැන් ශ‍්‍රී ලන්කන් එයාර් ආයතනයේ බවත් පැවසෙයි.
    :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝ කාලීන පූර්ණ කාලිනයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිගේ පුත‍්‍රයා ඉගෙනුම ලබා ඇත්තේ පුද්ගලික සරසවියක බව හෙලිව තිබේ.

    ෆේස්බුක් ජාලය තුල චතුර විමුක්ති ගලප්පපත්ති විසින් සිය ගණුමේ තබා ඇති සටහන්වලින් මේ බව පැහැදිලි වෙයි.

    මුදල් ගෙවමින් උගත් ඔහු දැනට ලංවිම තොරතුරු තාක්ෂණ උපදේශක වරයෙක් ලෙස සේවය කරන්නේ යයිද දැක්වෙයි.

    පුද්ගලික සරසවියක ඉගෙන ගැනීමට විශාල මුදලක් වැයවන අතර මන්ත‍්‍රී නිහාල් ගලප්පත්ති කිසිදු ආදායමක් උපයන්නෙක් නොවන ජවිපෙ පූර්ණ කාලිනයෙකි. ඔහු සිය මන්ත‍්‍රී වැටුපද පක්‍ෂ අරමුදලට වැය කරන බව එම පක්‍ෂය කියයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,466
    113
    Menna thawath jvp puthek :lol: හම්බන්තොට ජවිපේ නායක නිහාල් ගලප්පත්ති

    19073787_10213201417178943_227169820_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුරුහරි පැහැදිලිව කියපල්ලා
    1. අනුර බැඳලා තියෙන්නේ එයාගේ අම්මගේ නංගිද?
    2. එහෙමනම් ඒ පුන්\චි අම්මගේ කලින් විවාහයක දරුවෙකද මේ?
    3. එහෙමනම් ඥාති විවාහයක් නිසා මේ දෙන්නගේ දරුවෝ ඉන්නවනම් සෞඛ්‍ය ප්‍රශ්න එනවා නේද?

    දැවෙන පස්න :P