අනුවේදනීය පූස් කතාවක්...
අද කියන්න යන්නෙ අඳුරන පූස් මලයෙක් ගේ කතාවක්.අපි එයාගේ වචන වලින්ම අහගමු

එයා Persian
(හොද පෙඩිග්රී එකක් තියනවලු
), මම පාරේ හැදුන tabby cat
කෙනෙක්
අපි යාළුවෙද්දි එයා ඒ කිසිදෙයක් ගණන් ගත්තේ නෑ. එයා තමා මගේ ලෝකේ රැජින

නම ස්නෝවී, මං විහිළු කරනවා ඕක බලු නමක් නේ කියලත්..
ඔය තියෙන්නේ එහෙම කිවුවම තද උන වෙලාවක ගත්ත photo එකක් 

එයා ගොඩක් පෝසත් පවුලක කෙනෙක්. එක එක ජාතියෙ ඇඳුම් අදිනවා
මේක තමා මං ආසම කිට් එක

මේ තියෙන්නෙ හැමදාම ස්නෝවී ව මතක් වෙන්න ළගින් තියාගන්න කියලා දුන්න පොඩි තෑග්ගක්.
ස්නෝවී ගෙ පවුලෙ අය ටිකක් එක විදියක්.
පොඩ්ඩක් මඤ්ඤං ගතියක් තියෙන්නෙ. 
එහෙම කියන්නෙ ඇයි කියලා photo බැලුවම තේරෙයි.
වමේ සිට දකුණට කිවුවොත් ඉස්සල්ලම තාත්තා (ලුවී), අම්මා, ලොකු අයියලා දෙන්නා, ඊළග අයියා, පොඩි අක්කා, ඊළගට ඉන්නෙ මහප්පා. ස්නෝවී තමා බාලයා.
ස්නෝවීගෙ තාත්තා මාත් එක්ක හැමදාම වලි
.ස්නෝවීට මං ගැලපෙන්නෙ නෑලු.ස්නෝවීව හොඳ පෙඩිග්රී එකක් තියෙන පූසෙක්ට ලු බන්දලා දෙන්නෙ
.දැන් හැමෝම සල්ලි දීල Persian ලා ගන්න කාලෙ 

උඹ වගේ පාරෙ හැදුන,පුල්ලි වැටිච්ච පූසෙක්ට මගෙ (පූස්) කෙල්ලව දෙන් නෑ ලු
.කතා ගොඩයි..
(tabby pattern එක Persian ලගෙත් තියනවා කියල කියෝලා නැද්ද කොහෙද )
අනික මං වගේ handsome පූසෙක්ට ඇයි අකමැති?

ස්නෝවී ඔය කතා එකක්වත් අහන් නැතුව මගෙ ළගින්ම උන්න
.ඒත් බොහොම ටික කාලයයි.
හැමදාම එයා මගේ ළගින් තියාගන්න හීන මැව්ව මට එයාව නැති උනේ බොහොම පොඩි හේතුවක් නිසා.
මගෙ ඉස්සර ඉදන්ම අදහස තිබුනේ බොහොම පොඩියට චාම්ව wedding එක ගන්න
.යාළු මනමාලයො/ලියො ඕන් නෑ කියල උන්නේ.
මේ මං ගන්න හිතන් උන්න wedding rings දෙක
ඒත් ස්නෝවී ට ඕනා උනා ලොකූ ගාණක ඇදුමක් ඇදලා
බොහොම ජයට wedding එක ගන්න

අපිට කොහෙන්ඩ මාළු අපි යනවයැ මූදු…
ඕක දැනගත්ත දා ඉදන් ලුවීගෙ වලිය දරුණු උනා..දවසක් මට ඉවසන්නම බැරි තැන මන් ලුවීට කඩා පැන්නා.

වලිය කව්ද photo ත් ගහලා සාක්ෂි විදියට (ඕක ටිකක් පොඩියට ගහන්න තිබුන් නැද්ද 
එදායින් පස්සෙ ලුවී මට ගහලා මරන්න කියලා pirate බුවෙක් ටයි තව අමුතු dial එක්කටයි
order එක බාර දීලා තිබුනේ. (යට ඉන්නේ ඒ කිවුව ඩබල )
ඒත් මැරුන් නැති නිසා (පණ 9යි නේ
) මම ලුවීව මරන්න හැදුවා කියලා මාව බොරු නඩුවකට පටලලා හිරේත් දැම්මා (photo ගහපු එකා අහුවුනා නම්
)
හැමදේම නරක විදියට වෙද්දි මගේ ස්නෝවීත් මාව දාලා ගියා

මේ ඉන්නෙ එයාගේ අළුත් එක්කෙනා.පට්ට handsome එකෙක් නේ
හ්ම්ම්ම්ම්ම්....දැන් මගෙ තනියට ඉන්නේ මෙයා විතරයි

මගේ කතාව අවසානයි අසා/බලා සිටි ඔබ සැමට ඉස්තූතියි කියල පූස් මල්ලි කොට්ටෙ තුරුළු කරන් නිදාගත්තා...
/\__/\
=^.^=
(''') (''')

අද කියන්න යන්නෙ අඳුරන පූස් මලයෙක් ගේ කතාවක්.අපි එයාගේ වචන වලින්ම අහගමු

එයා Persian

(හොද පෙඩිග්රී එකක් තියනවලු
), මම පාරේ හැදුන tabby cat
කෙනෙක්අපි යාළුවෙද්දි එයා ඒ කිසිදෙයක් ගණන් ගත්තේ නෑ. එයා තමා මගේ ලෝකේ රැජින

නම ස්නෝවී, මං විහිළු කරනවා ඕක බලු නමක් නේ කියලත්..
ඔය තියෙන්නේ එහෙම කිවුවම තද උන වෙලාවක ගත්ත photo එකක් 

එයා ගොඩක් පෝසත් පවුලක කෙනෙක්. එක එක ජාතියෙ ඇඳුම් අදිනවා
මේක තමා මං ආසම කිට් එක

මේ තියෙන්නෙ හැමදාම ස්නෝවී ව මතක් වෙන්න ළගින් තියාගන්න කියලා දුන්න පොඩි තෑග්ගක්.

ස්නෝවී ගෙ පවුලෙ අය ටිකක් එක විදියක්.
පොඩ්ඩක් මඤ්ඤං ගතියක් තියෙන්නෙ. 
එහෙම කියන්නෙ ඇයි කියලා photo බැලුවම තේරෙයි.වමේ සිට දකුණට කිවුවොත් ඉස්සල්ලම තාත්තා (ලුවී), අම්මා, ලොකු අයියලා දෙන්නා, ඊළග අයියා, පොඩි අක්කා, ඊළගට ඉන්නෙ මහප්පා. ස්නෝවී තමා බාලයා.

ස්නෝවීගෙ තාත්තා මාත් එක්ක හැමදාම වලි

.ස්නෝවීට මං ගැලපෙන්නෙ නෑලු.ස්නෝවීව හොඳ පෙඩිග්රී එකක් තියෙන පූසෙක්ට ලු බන්දලා දෙන්නෙ
.දැන් හැමෝම සල්ලි දීල Persian ලා ගන්න කාලෙ 

උඹ වගේ පාරෙ හැදුන,පුල්ලි වැටිච්ච පූසෙක්ට මගෙ (පූස්) කෙල්ලව දෙන් නෑ ලු
.කතා ගොඩයි..
(tabby pattern එක Persian ලගෙත් තියනවා කියල කියෝලා නැද්ද කොහෙද ) අනික මං වගේ handsome පූසෙක්ට ඇයි අකමැති?

ස්නෝවී ඔය කතා එකක්වත් අහන් නැතුව මගෙ ළගින්ම උන්න

.ඒත් බොහොම ටික කාලයයි.
හැමදාම එයා මගේ ළගින් තියාගන්න හීන මැව්ව මට එයාව නැති උනේ බොහොම පොඩි හේතුවක් නිසා.මගෙ ඉස්සර ඉදන්ම අදහස තිබුනේ බොහොම පොඩියට චාම්ව wedding එක ගන්න

.යාළු මනමාලයො/ලියො ඕන් නෑ කියල උන්නේ.මේ මං ගන්න හිතන් උන්න wedding rings දෙක