අනුවේදනීය පූස් කතාවක්...

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
අනුවේදනීය පූස් කතාවක්...

අද කියන්න යන්නෙ අඳුරන පූස් මලයෙක් ගේ කතාවක්.අපි එයාගේ වචන වලින්ම අහගමු :yes::yes:
එයා Persian :love::love: (හොද පෙඩිග්‍රී එකක් තියනවලු:rolleyes: ), මම පාරේ හැදුන tabby cat :cool:කෙනෙක්
අපි යාළුවෙද්දි එයා ඒ කිසිදෙයක් ගණන් ගත්තේ නෑ. එයා තමා මගේ ලෝකේ රැජින:love::love:
5wuTAyO.jpg


නම ස්නෝවී, මං විහිළු කරනවා ඕක බලු නමක් නේ කියලත්..:D ඔය තියෙන්නේ එහෙම කිවුවම තද උන වෙලාවක ගත්ත photo එකක් ;);)
uHihXm7.jpg


එයා ගොඩක් පෝසත් පවුලක කෙනෙක්. එක එක ජාතියෙ ඇඳුම් අදිනවා
මේක තමා මං ආසම කිට් එක:yes::yes:
tp420XR.jpg


මේ තියෙන්නෙ හැමදාම ස්නෝවී ව මතක් වෙන්න ළගින් තියාගන්න කියලා දුන්න පොඩි තෑග්ගක්.:love:
BnZG1oo.jpg


ස්නෝවී ගෙ පවුලෙ අය ටිකක් එක විදියක්.:oo: පොඩ්ඩක් මඤ්ඤං ගතියක් තියෙන්නෙ. :baffled::baffled: එහෙම කියන්නෙ ඇයි කියලා photo බැලුවම තේරෙයි.
වමේ සිට දකුණට කිවුවොත් ඉස්සල්ලම තාත්තා (ලුවී), අම්මා, ලොකු අයියලා දෙන්නා, ඊළග අයියා, පොඩි අක්කා, ඊළගට ඉන්නෙ මහප්පා. ස්නෝවී තමා බාලයා.:love:
94rI8Ny.jpg
2Mj5C40.jpg
Qd0FUco.jpg
9YgPT8n.jpg
KlFTrZE.jpg
Fpk2S1l.jpg
lYh9vwt.jpg


ස්නෝවීගෙ තාත්තා මාත් එක්ක හැමදාම වලි:no::no:.ස්නෝවීට මං ගැලපෙන්නෙ නෑලු.ස්නෝවීව හොඳ පෙඩිග්‍රී එකක් තියෙන පූසෙක්ට ලු බන්දලා දෙන්නෙ:oo:.දැන් හැමෝම සල්ලි දීල Persian ලා ගන්න කාලෙ :P:P:P උඹ වගේ පාරෙ හැදුන,පුල්ලි වැටිච්ච පූසෙක්ට මගෙ (පූස්) කෙල්ලව දෙන් නෑ ලු:dull::dull:.කතා ගොඩයි..:confused::confused: (tabby pattern එක Persian ලගෙත් තියනවා කියල කියෝලා නැද්ද කොහෙද )
අනික මං වගේ handsome පූසෙක්ට ඇයි අකමැති? :cool::cool:
mU23hbH.jpg


ස්නෝවී ඔය කතා එකක්වත් අහන් නැතුව මගෙ ළගින්ම උන්න:love::love:.ඒත් බොහොම ටික කාලයයි.:(:(හැමදාම එයා මගේ ළගින් තියාගන්න හීන මැව්ව මට එයාව නැති උනේ බොහොම පොඩි හේතුවක් නිසා.

මගෙ ඉස්සර ඉදන්ම අදහස තිබුනේ බොහොම පොඩියට චාම්ව wedding එක ගන්න:yes::yes:.යාළු මනමාලයො/ලියො ඕන් නෑ කියල උන්නේ.
මේ මං ගන්න හිතන් උන්න wedding rings දෙක :)
s3F4rfI.jpg


ඒත් ස්නෝවී ට ඕනා උනා ලොකූ ගාණක ඇදුමක් ඇදලා :(
yXPXmJy.jpg


බොහොම ජයට wedding එක ගන්න :(:(:(
swDwbTj.jpg


අපිට කොහෙන්ඩ මාළු අපි යනවයැ මූදු… :( :( ඕක දැනගත්ත දා ඉදන් ලුවීගෙ වලිය දරුණු උනා..දවසක් මට ඉවසන්නම බැරි තැන මන් ලුවීට කඩා පැන්නා.:angry::angry::angry: වලිය කව්ද photo ත් ගහලා සාක්ෂි විදියට (ඕක ටිකක් පොඩියට ගහන්න තිබුන් නැද්ද :baffled:
f6NZp34.jpg


එදායින් පස්සෙ ලුවී මට ගහලා මරන්න කියලා pirate බුවෙක් ටයි තව අමුතු dial එක්කටයි :baffled: order එක බාර දීලා තිබුනේ. (යට ඉන්නේ ඒ කිවුව ඩබල )
xC1JYMp.jpg
Fe05seK.jpg


ඒත් මැරුන් නැති නිසා (පණ 9යි නේ ;)) මම ලුවීව මරන්න හැදුවා කියලා මාව බොරු නඩුවකට පටලලා හිරේත් දැම්මා (photo ගහපු එකා අහුවුනා නම්:frown::frown:)
ukHbrK6.jpg


හැමදේම නරක විදියට වෙද්දි මගේ ස්නෝවීත් මාව දාලා ගියා:no::no::no:
sLLRCXh.jpg


මේ ඉන්නෙ එයාගේ අළුත් එක්කෙනා.පට්ට handsome එකෙක් නේ :rolleyes:
znoVRPK.jpg


හ්ම්ම්ම්ම්ම්....දැන් මගෙ තනියට ඉන්නේ මෙයා විතරයි :yes::love::yes::( :dull:
AXvUCt2.jpg


මගේ කතාව අවසානයි අසා/බලා සිටි ඔබ සැමට ඉස්තූතියි කියල පූස් මල්ලි කොට්ටෙ තුරුළු කරන් නිදාගත්තා...
/\__/\
=^.^=
(''') (''')
:rolleyes::rolleyes:
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
පිස්සු පූසො
:dull::dull::P
:) :)
he he. ela
:cool::cool:
:cool::cool:
:P:P
Ela ban.. Mahansiyatai Time ekatai onne +5 k ;)

Huta

You must spread some Reputation around before giving it to IsuruP123 again. :dull:
:D:D:D
උයාගේ පුස් කතාව එල :D
:) :) :)
:) :) :)
 
  • Like
Reactions: DamN DoG

Rockstar777

Member
Dec 29, 2014
406
41
0
bro , ඔයාට හොද නිර්මාණශීලි හැකියාවක් තියෙනවා:D:rofl::rolleyes::P:lol:
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බලු කතාවත් කියෙව්ව...:P
    පූස් කතාවත් එලකිරියට වෙනස් විදිහෙ අත් දැකීමක් වගේ...:yes:
    (දේශපාලන ගොම ගොඩවල් අස්සේ මෙහෙම ත්‍රෙඩ් යන එකත් මාර වටිනව....)