අපේ ටිපර් අයියලා තමා මරු.මමත් පෙරුම් පුරලා ගත්ත කාර් එකක් (alto එකක් බන්)ඒකෙ number plate එක ගහන්න වාහනේ අරන් amw එකට ගියා..හිමින් ගියේ.පිටිපස්සෙන් ආවා ටිපර් මගුලක්.ඌට ම්ල පැන්නා මම හිමින් ගිය නිසා.ඌ හොඳටම දැක්ක මේක අලුත් එකක් කියලා.කැපුවා නෙ බන් අැගට.අලුත්ම වාහනේ හීරුනා.අපරාදෙ.එදා ඉදලා මට ටිපර් කාරයො පෙන්නන්න බෑ


ඒ කොල්ලා අද සීල් කරපු පෙට්ටියකින් ගෙදර ගිහින් ඇති නේද බන්ස්
එක මතක් වෙදිදී මට සිරාවටම අවුල් බන්ස්
මම අද එනකොට එතැන බලාගෙන ආවේ. ඒත් අද එතැන මුකුත්ම උනේ නැති තැනක් වගේ බන්ස්ලා
වෙලාවකට ජිවිතේ ගැන පුදුමත් හිතෙනවා
අපි මේ හැම කැටයමම කරන්නේ ජිවත් වෙලා ඉන්න පුංචිම පුංචි කාලෙටනේ නේද බන්ස්ලා
hathurekuta vath ohoma deval venda epaමචංලා මේක වෙලා තියෙන්නේ අද හවස 6.30 - 7.00 වගේ ටයිම් එකේ.මම මහරගම ඉදන් එන්නේ කැස්බෑව හරහා බණ්ඩාරගම පාරේ ඩේලි බේසිස්.අද කිදෙල්පිටිය හරියෙදි පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙලා.අස්සෙන් මුල්ලෙන් දාලා ඉස්සරහට ආවාම දැක්කේ පාරෙ දකුණු අයිනේ කළු පාට පොලිතීන් එකකින් මොකද්ද වහලා තියෙනවා.මිනිස්සුත් පිරිලා.එක දැකලා බයික් එක නවත්තලා බැදුවා සිද්ධිය මොකද්ද කියලා.අඩොව් දැක්කම කෑ ගැස්සුනා බන්ස් කොල්ලෙක් අමු අමුවේ හැප්පිලා බන්ස්.එ කොල්ලගේ මොල කෑලි සහ බඩවැල් වගේ අයිටම්ස් පාරෙ තැන තැන තිබ්බා.සපත්තුවකුත් එලියේ තිබ්බා.ලග හිටිය එවුන්නම් කිවේ ඔලුව චප්පං වෙලා කියලා.එයා ඇවිත් තියෙන්නේ සීටී 100 එකකින්.එල් බෝඩ් පොරක්.බයික් එක අලුත් එකක්.හැප්පිලා තියෙන්නේ ටිපර් එකක.තව ත්‍රිවීල් එකකුත් සිද්දියේ තිබ්බා.මං හිතන්නේ කොල්ලා ත්‍රීවිල් එක ඉස්සර කරන්න යද්දී ටිපර් එකේ වැදිලා කියලා.බොඩි එක වහලා තිබ්බේ.උඹලාගෙන් එකෙක් දන්නවාානම් එ කොල්ලා ගැන ෆොටෝ එකක් දාපන් මේකට.මට දුක හිතුනා බන්ස්.එ කොල්ලා ගෙදර එනකන් අම්මා හර වයිපරේ හරි බලන් ඉන්න ඇතිනේ නේද බන්ස්.එත් ඌ ගෙදර යන්නේ දැන් සීල් කරපු පෙට්ටියකින්නේ.අඩු ගානේ එකාගේ මුණවත් බලන්න විදියක් නෑනේ ගෙදර අයට
ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
ප.ලි - මචංලා මගේ ෆෝන් එකේ බැට්ටි බැහැලා තිබ්බේ.එකයි ෆෝටෝ එකක් ගන්ඩ බැරි උනේ

gedara minisu balan athi gedara enakan 

oka dana gaththama mona vage vei da 




දුක් සීන් බං. දැනට අව්රුදු 5කට විතර කලින් මායි යාලුවෙකුයි බයික් එකේ යද්දි අපිට ඉස්සරහින් ගිය බයික් එක කාර් එකක් ඔ්වර්ටේක් කරන්ඩ යද්දි ඉස්සරහින් කෙලගෙන ආපු ත්‍රී වීල් එකක වැදිල පාරට විසි වෙලා ත්‍රී වීල් එක පස්සෙන් ආපු කැන්ටර් එකට බලං ඉද්දි යට උනා බං. බඩවැල් පැන්න ජැකට් එක අස්සෙන්.
ඉක්මනට ගිහින් උස්සල පැත්තකට කෙරුව ඒ වෙද්දිත් පන තිබුන ඒත් එක පාරම නහයෙන් ලේ විද්ද ඔලුව කඩන් වැටුන.
බඩු මල්ලක් තිබ්බ පාරෙ හැමතැනම විසිවෙලා. කිරිපිටි පැකට් එකක් තිබ්බ පොඩි අයට දෙන.
දුක්ම සීන් එක කියන්නෙ බං පොරගෙ ෆෝන් එකට කෝල් එකක් ආව පොරගෙ වයිෆ් ගෙන් එතන හිටිය එක්කෙනෙක් ආන්සර් කෙරුවම වයිෆ් කිව්වලු පරිස්සමට එන්ඩ කියල. මිනිහ ෆෝන් එක එක්ක ගල් වෙලා හිටිය බං විනාඩියක් විතර.
බයික්වල යනවනං (මාත් දවසට 70 - 80 කිමී යනව වැඩට) බොහොම පරිස්සමෙන් යන්ඩ ඔ්නෙ. අනවශ්‍ය හදිස්සිය මරුවා කැඳවයි.
මේ යාලුවට නිවන් සුව පතනව. ජාති ජාතිත් අකල් මරනවලට ගොදුරු නොවේවා පතනව.
යකෝ ඕක ටිකක් සැර බාල කරලා කියපංකෝ. මගේ ඇඟේ මවිල් කෙලින් උනා බං.දුක් සීන් බං. දැනට අව්රුදු 5කට විතර කලින් මායි යාලුවෙකුයි බයික් එකේ යද්දි අපිට ඉස්සරහින් ගිය බයික් එක කාර් එකක් ඔ්වර්ටේක් කරන්ඩ යද්දි ඉස්සරහින් කෙලගෙන ආපු ත්‍රී වීල් එකක වැදිල පාරට විසි වෙලා ත්‍රී වීල් එක පස්සෙන් ආපු කැන්ටර් එකට බලං ඉද්දි යට උනා බං. බඩවැල් පැන්න ජැකට් එක අස්සෙන්.
ඉක්මනට ගිහින් උස්සල පැත්තකට කෙරුව ඒ වෙද්දිත් පන තිබුන ඒත් එක පාරම නහයෙන් ලේ විද්ද ඔලුව කඩන් වැටුන.
බඩු මල්ලක් තිබ්බ පාරෙ හැමතැනම විසිවෙලා. කිරිපිටි පැකට් එකක් තිබ්බ පොඩි අයට දෙන.
දුක්ම සීන් එක කියන්නෙ බං පොරගෙ ෆෝන් එකට කෝල් එකක් ආව පොරගෙ වයිෆ් ගෙන් එතන හිටිය එක්කෙනෙක් ආන්සර් කෙරුවම වයිෆ් කිව්වලු පරිස්සමට එන්ඩ කියල. මිනිහ ෆෝන් එක එක්ක ගල් වෙලා හිටිය බං විනාඩියක් විතර.
බයික්වල යනවනං (මාත් දවසට 70 - 80 කිමී යනව වැඩට) බොහොම පරිස්සමෙන් යන්ඩ ඔ්නෙ. අනවශ්‍ය හදිස්සිය මරුවා කැඳවයි.
මේ යාලුවට නිවන් සුව පතනව. ජාති ජාතිත් අකල් මරනවලට ගොදුරු නොවේවා පතනව.
මම අදත් කැස්බෑව අලුත් පාරේ 100ට ආවේ.. පොලිස්කාරයෝ දෙන්නෙක් ත්‍රීවීල් එකක් ලිය ලියා හිටියේ මං එද්දී. මං ලාවට දැක්කා උන් ඔරෝගෙන බලං ඉන්නවා. දෙයියනේ කියලා කරදරයක් උනේ නෑ..Promise ආයේ 60ට මෙහා යන්නේ නෑ. අලුතෙන් ගෙන්නන්න හදන බයික් එක ගෙන්නන්නෙත් නෑ..
මැරිච්ච සහෝ ගැන දුකයි. ඊයේ තමා ඔය කැස්බෑව පාරේම ඇක්සිඩන්ට් වෙලා නැති උන දාස ලර්නර්ස්ගේ පුතාගේ 3 මාසේ බණ තිබ්බේ. අද දානේ. මං දන්න විදියට පොරත් 170ට ඇවිත් තියෙන්නේ ඊලඟට තමා කැබ් එකක් පාරට දාද්දී ඈත ඉඳන් බ්‍රේක් කරගෙන ඇවිත් කැබ් එකේ හැප්පිලා බොනට් එකේ උඩට හක්ක ඇනිලා බෙල්ලේ සුසුම්නාව කැඩිලා තියෙන්නේ..
උබ ඔය කියන්නෙ කැස්බැවෙ ඉදන් බොකුන්දර කිට්ටුවට එන බයි රොඩ් එකද?ලගදිත් මැරුනා කොල්ලෙක් බයික් එකක.බයි රොඩ් වලින් පාරට දානවා බන් ගානක් නැතුව.බයික් පදිනවානම් පරිස්සමින්ම තමයි.
post updated please do readප.ලි - මචංලා මගේ ෆෝන් එකේ බැට්ටි බැහැලා තිබ්බේ.එකයි ෆෝටෝ එකක් ගන්ඩ බැරි උනේ
