අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

awantha0159

Member
Sep 12, 2007
75
4
0
ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මචං ලා මේකේ බයික් පදින උන්ට මේ කියන්නේ....

    පරිස්සමෙන් පලයල්ල බං......

    අපිට මේ තරුණ කාලෙ ම උඹල ගේ මිනී පෙට්ටි වලට කර ගැහීමේ වේදනාව උරුම කරන්න එපා.........
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අපේ ටිපර් අයියලා තමා මරු.මමත් පෙරුම් පුරලා ගත්ත කාර් එකක් (alto එකක් බන්)ඒකෙ number plate එක ගහන්න වාහනේ අරන් amw එකට ගියා..හිමින් ගියේ.පිටිපස්සෙන් ආවා ටිපර් මගුලක්.ඌට ම්ල පැන්නා මම හිමින් ගිය නිසා.ඌ හොඳටම දැක්ක මේක අලුත් එකක් කියලා.කැපුවා නෙ බන් අැගට.අලුත්ම වාහනේ හීරුනා.අපරාදෙ.එදා ඉදලා මට ටිපර් කාරයො පෙන්නන්න බෑ

    mamath navaththagena iddi happuwa ban tipper karayek :(
    aluthen dorak danna wuna.

    dan eka nisa me paara insurance premium eka rs.7000 kin wadi karala :growl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,589
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒ කොල්ලා අද සීල් කරපු පෙට්ටියකින් ගෙදර ගිහින් ඇති නේද බන්ස්
    එක මතක් වෙදිදී මට සිරාවටම අවුල් බන්ස්
    මම අද එනකොට එතැන බලාගෙන ආවේ. ඒත් අද එතැන මුකුත්ම උනේ නැති තැනක් වගේ බන්ස්ලා
    වෙලාවකට ජිවිතේ ගැන පුදුමත් හිතෙනවා

    අපි මේ හැම කැටයමම කරන්නේ ජිවත් වෙලා ඉන්න පුංචිම පුංචි කාලෙටනේ නේද බන්ස්ලා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒ කොල්ලා අද සීල් කරපු පෙට්ටියකින් ගෙදර ගිහින් ඇති නේද බන්ස්
    එක මතක් වෙදිදී මට සිරාවටම අවුල් බන්ස්
    මම අද එනකොට එතැන බලාගෙන ආවේ. ඒත් අද එතැන මුකුත්ම උනේ නැති තැනක් වගේ බන්ස්ලා
    වෙලාවකට ජිවිතේ ගැන පුදුමත් හිතෙනවා

    අපි මේ හැම කැටයමම කරන්නේ ජිවත් වෙලා ඉන්න පුංචිම පුංචි කාලෙටනේ නේද බන්ස්ලා

    සින් එක නිව්ස් වැල ගියා මචං. ඊයෙම කැස්බැවෙත් සින් එකක් වෙලා නේද ?
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    ඇයි බන් බයිසිකල් උන් තෙරුන් ගන්නේ නැත්තේ දාන වෙට්ටුවලින් කවද හරි උන්මයි මැරෙන්නේ කියල :sorry:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,039
    514
    113
    මචංලා මේක වෙලා තියෙන්නේ අද හවස 6.30 - 7.00 වගේ ටයිම් එකේ.මම මහරගම ඉදන් එන්නේ කැස්බෑව හරහා බණ්ඩාරගම පාරේ ඩේලි බේසිස්.අද කිදෙල්පිටිය හරියෙදි පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙලා.අස්සෙන් මුල්ලෙන් දාලා ඉස්සරහට ආවාම දැක්කේ පාරෙ දකුණු අයිනේ කළු පාට පොලිතීන් එකකින් මොකද්ද වහලා තියෙනවා.මිනිස්සුත් පිරිලා.එක දැකලා බයික් එක නවත්තලා බැදුවා සිද්ධිය මොකද්ද කියලා.අඩොව් දැක්කම කෑ ගැස්සුනා බන්ස් කොල්ලෙක් අමු අමුවේ හැප්පිලා බන්ස්.එ කොල්ලගේ මොල කෑලි සහ බඩවැල් වගේ අයිටම්ස් පාරෙ තැන තැන තිබ්බා.සපත්තුවකුත් එලියේ තිබ්බා.ලග හිටිය එවුන්නම් කිවේ ඔලුව චප්පං වෙලා කියලා.එයා ඇවිත් තියෙන්නේ සීටී 100 එකකින්.එල් බෝඩ් පොරක්.බයික් එක අලුත් එකක්.හැප්පිලා තියෙන්නේ ටිපර් එකක.තව ත්‍රිවීල් එකකුත් සිද්දියේ තිබ්බා.මං හිතන්නේ කොල්ලා ත්‍රීවිල් එක ඉස්සර කරන්න යද්දී ටිපර් එකේ වැදිලා කියලා.බොඩි එක වහලා තිබ්බේ.උඹලාගෙන් එකෙක් දන්නවාානම් එ කොල්ලා ගැන ෆොටෝ එකක් දාපන් මේකට.මට දුක හිතුනා බන්ස්.එ කොල්ලා ගෙදර එනකන් අම්මා හර වයිපරේ හරි බලන් ඉන්න ඇතිනේ නේද බන්ස්.එත් ඌ ගෙදර යන්නේ දැන් සීල් කරපු පෙට්ටියකින්නේ.අඩු ගානේ එකාගේ මුණවත් බලන්න විදියක් නෑනේ ගෙදර අයට

    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා

    ප.ලි - මචංලා මගේ ෆෝන් එකේ බැට්ටි බැහැලා තිබ්බේ.එකයි ෆෝටෝ එකක් ගන්ඩ බැරි උනේ
    hathurekuta vath ohoma deval venda epa :sorry::sorry: gedara minisu balan athi gedara enakan :(:(:( oka dana gaththama mona vage vei da :no::no:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    :no::no::no::no:
    දුක් සීන් බං. දැනට අව්රුදු 5කට විතර කලින් මායි යාලුවෙකුයි බයික් එකේ යද්දි අපිට ඉස්සරහින් ගිය බයික් එක කාර් එකක් ඔ්වර්ටේක් කරන්ඩ යද්දි ඉස්සරහින් කෙලගෙන ආපු ත්‍රී වීල් එකක වැදිල පාරට විසි වෙලා ත්‍රී වීල් එක පස්සෙන් ආපු කැන්ටර් එකට බලං ඉද්දි යට උනා බං. බඩවැල් පැන්න ජැකට් එක අස්සෙන්.
    ඉක්මනට ගිහින් උස්සල පැත්තකට කෙරුව ඒ වෙද්දිත් පන තිබුන ඒත් එක පාරම නහයෙන් ලේ විද්ද ඔලුව කඩන් වැටුන.
    බඩු මල්ලක් තිබ්බ පාරෙ හැමතැනම විසිවෙලා. කිරිපිටි පැකට් එකක් තිබ්බ පොඩි අයට දෙන.
    දුක්ම සීන් එක කියන්නෙ බං පොරගෙ ෆෝන් එකට කෝල් එකක් ආව පොරගෙ වයිෆ් ගෙන් එතන හිටිය එක්කෙනෙක් ආන්සර් කෙරුවම වයිෆ් කිව්වලු පරිස්සමට එන්ඩ කියල. මිනිහ ෆෝන් එක එක්ක ගල් වෙලා හිටිය බං විනාඩියක් විතර.
    බයික්වල යනවනං (මාත් දවසට 70 - 80 කිමී යනව වැඩට) බොහොම පරිස්සමෙන් යන්ඩ ඔ්නෙ. අනවශ්‍ය හදිස්සිය මරුවා කැඳවයි.
    මේ යාලුවට නිවන් සුව පතනව. ජාති ජාතිත් අකල් මරනවලට ගොදුරු නොවේවා පතනව.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    යකෝ ඕක ටිකක් සැර බාල කරලා කියපංකෝ. මගේ ඇඟේ මවිල් කෙලින් උනා බං.:growl: මම අදත් කැස්බෑව අලුත් පාරේ 100ට ආවේ.. පොලිස්කාරයෝ දෙන්නෙක් ත්‍රීවීල් එකක් ලිය ලියා හිටියේ මං එද්දී. මං ලාවට දැක්කා උන් ඔරෝගෙන බලං ඉන්නවා. දෙයියනේ කියලා කරදරයක් උනේ නෑ..Promise ආයේ 60ට මෙහා යන්නේ නෑ. අලුතෙන් ගෙන්නන්න හදන බයික් එක ගෙන්නන්නෙත් නෑ..:yes: මැරිච්ච සහෝ ගැන දුකයි. ඊයේ තමා ඔය කැස්බෑව පාරේම ඇක්සිඩන්ට් වෙලා නැති උන දාස ලර්නර්ස්ගේ පුතාගේ 3 මාසේ බණ තිබ්බේ. අද දානේ. මං දන්න විදියට පොරත් 170ට ඇවිත් තියෙන්නේ ඊලඟට තමා කැබ් එකක් පාරට දාද්දී ඈත ඉඳන් බ්‍රේක් කරගෙන ඇවිත් කැබ් එකේ හැප්පිලා බොනට් එකේ උඩට හක්ක ඇනිලා බෙල්ලේ සුසුම්නාව කැඩිලා තියෙන්නේ..:(
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උබ ඔය කියන්නෙ කැස්බැවෙ ඉදන් බොකුන්දර කිට්ටුවට එන බයි රොඩ් එකද?ලගදිත් මැරුනා කොල්ලෙක් බයික් එකක.බයි රොඩ් වලින් පාරට දානවා බන් ගානක් නැතුව.බයික් පදිනවානම් පරිස්සමින්ම තමයි.
    :yes: post updated please do read
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ප.ලි - මචංලා මගේ ෆෝන් එකේ බැට්ටි බැහැලා තිබ්බේ.එකයි ෆෝටෝ එකක් ගන්ඩ බැරි උනේ

    photo gaththu nati eka hodai ban. dan kale inna ewun mona hari wunama okkotama kalin phone labba ussan enne photo gahanna. karadarayak una ekata udaw karanna enne ehemath ekek. wadipurama un inne wata wela photo gahanna