කම්පියුටර් එකක් අල්ලන්නවත් දන්නැති නාකි හුත්තලා වචන හැදුවම ඕක තමා වෙන්නේ.
දේශපාලනය නොදන්න රාජපස්සලා රට පාලනේ කොරා වගේ
දේශපාලනය නොදන්න රාජපස්සලා රට පාලනේ කොරා වගේ
ඇඩප්ටරය කියලා කිව්වානම් ලේසි නේ ඉතින්. කට උල් වෙන්ව මැද ඔක්කොම ටික උ උ උ ගාද්දී. nUhUrUkUrU .. අනිත් එක බාවිතා වෙන වචන්ගෙට කිසි සම්බන්දයක් නෑ .ඉතින් බන් Adapter කියන එකේ සිංහල වචනෙ අනුහුරුකුරුව
ඉතින් බන් Adapter කියන එකේ සිංහල වචනෙ අනුහුරුකුරුව. ඒ වචනෙ නොදන්නව නම් නොදන්න මිනිහගෙ දුර්වලකමක්. මේ වචනෙ search කරල බලපන්. "컴퓨터그래픽 어댑터"
අනුහුරුකුරුව කියන්නෙ adapter එකට බන්.
------ Post added on Jul 15, 2023 at 4:17 PM
එහෙනම් ඇයි English වචනේ artificial කියලා පාවිච්චි කරන්නේ ? Intelligence කියලා පාවිච්චි කරන්නේ ?එහෙම කරලා තියෙන වචනයක් තමා artificial intelligence වලට කෘතිම බුද්ධිය කියන එක.
එහෙනම් ඇයි English වචනේ artificial කියලා පාවිච්චි කරන්නේ ? Intelligence කියලා පාවිච්චි කරන්නේ ?
ඕව නම් අවුලක් නෑ කියපන් කො. products/brand names ඉදල සිංහලට හරවන ගොබ්බ යක්කු ඉන්නෙ.
facebook = මූනු පොත.![]()
එකපාරක් කොමර්ෂල් බැංකුවේ ඉන්න පිස්සු උට්ටෙක් ඔයවගේ ආතල් එකක් දුන්නා. ඌ ෆෝම් එකක් පුරවන්න මගෙන් address අහලා මම කියාගෙන ගියා මූ ලියාගත්ත . රජමාවත කියන එකට මේ යකා "King street" කියලා ලියලා..ඕව නම් අවුලක් නෑ කියපන් කො. products/brand names ඉදල සිංහලට හරවන ගොබ්බ යක්කු ඉන්නෙ.
facebook = මූනු පොත.![]()
මූ මගෙන් අහනව එහෙම හරියන්නේ නැද්ද කියලා. ආයිත් ලියෙව්ව බූරුවට කියවල.එකපාරක් කොමර්ෂල් බැංකුවේ ඉන්න පිස්සු උට්ටෙක් ඔයවගේ ආතල් එකක් දුන්නා. ඌ ෆෝම් එකක් පුරවන්න මගෙන් address අහලා මම කියාගෙන ගියා මූ ලියාගත්ත . රජමාවත කියන එකට මේ යකා "King street" කියලා ලියලා..මූ මගෙන් අහනව එහෙම හරියන්නේ නැද්ද කියලා. ආයිත් ලියෙව්ව බූරුවට කියවල.
Syllabus හදන උන්ට කොයිල් ද බං?
කොයිල් විදියට හැම ඉංග්‍රීසි වචනෙටම සිංහල වචනයක් හදලා හැමිනෙන්ට ගිහින් කෙල වෙච්ච එක ගැන හොදම උදාහරණය දුන්නේ ක්‍රිකට් විස්තර විචාරක පාලිත පෙරේරා මහතා. ඒ කාලේ ආනන්ද නාලන්ද බිග් මැච් එකේ විස්තර විචාරය කරනකොට ක්‍රිකට් වල පාවිච්චි කරන හැම ඉංග්‍රීසි වචනයක් ම සිංහලට හරවලා (නැත්නම් අලුත් සිංහල වචන හදලා) කරන්න කියලා මහා බෞද්ධ ඉස්කෝල දෙකේ සමහර පණ්ඩිතයෝ කියලා අලුත් වචනත් හදලා දීලා. සිංහලෙන් විචාරය පටන් ගත්ත පලමුවැනි බෝලෙම batsman ගහපු පාර 1st and 2nd slips අතරින් ගිහිල්ලා. පාලිත commentary එක දීලා මෙහෙම "පිතිකරු එල්ල කළ පහර පළමු ලුහුට්ටා (slip ක්‍රීඩකයාට අපේ පණ්ඩිතයෝ දාපු නම) සහ දෙවන ලුහුට්ටා අතරින් ඇදී යනවා. දෙවන ලුහුට්ටා පන්දුව පසුපස හඹා යනවා......" කියන කොටම මුලු ground එකම හූ හඩින් පිරිලා ගිහිල්ලා. එතැනින්ම වැඩේ ඉවරයි.
Colombo University එකේ සිංහල මහාචාර්ය ජේ. බී. දිසානායක මහත්තයාත් දවසක් tv program එකක කිව්වා හැම ඉංග්‍රීසි වචනයකටම සිංහල වචනයක් හදලා දාන්න ඕන නෑ. යම්කිසි දෙයකට most commonly භාවිතා වෙන වචනය ඉංග්‍රීසි වචනයක් නම් ඒක ඒ විදියටම පාවිච්චි කරන්න කියලා. උදාහරණයක් විදියට එතුමා කිව්වා plug එකට පේනුව කියන එක practical නෑ. ඒ නිසා plug එක කියලම පාවිච්චි කරන එක ප්‍රායෝගිකයි කියලා.
අනිවා බන්. දැන් microphone එකට මයික්‍රෝෆෝනය කියනවා.transistor එකට ට්‍රාන්සිස්ටරය කියනවා. car එකට කාර් , lorry යට ලොරිය කියනවා. පරිවර්තනය කරන්න පුළුවන් ඒවා කරලා බැරි ඒවට ඒ වචනේ තිබ්බම හරි. radio එකට ගුවන් විදුලිය කියන එක අවුලක් නැහැ. ලොවෙත් නැති කුණුහර්ප දාගෙන වරිගේ නහ ගන්නවා පණ්ඩිතයෝ.එහෙනම් ඇයි English වචනේ artificial කියලා පාවිච්චි කරන්නේ ? Intelligence කියලා පාවිච්චි කරන්නේ ?
අනිවා බන්. දැන් microphone එකට මයික්‍රෝෆෝනය කියනවා.transistor එකට ට්‍රාන්සිස්ටරය කියනවා. car එකට කාර් , lorry යට ලොරිය කියනවා. පරිවර්තනය කරන්න පුළුවන් ඒවා කරලා බැරි ඒවට ඒ වචනේ තිබ්බම හරි. radio එකට ගුවන් විදුලිය කියන එක අවුලක් නැහැ. ලොවෙත් නැති කුණුහර්ප දාගෙන වරිගේ නහ ගන්නවා පණ්ඩිතයෝ.
ඒක අමුතු උනේ නිතර දකින්න නැති නිසා.[උඹ වාහනේ හදන්න ගියාම බාස් කියනවා සර් කම්පන වාරකය දාන්න වෙනවා කියලා. ගිහින් එකක් අරං එන්න පුළුවන් නම් කියලා. දැන් ඔය වචනේ භාවිතය කොච්චර අපි අතර තියෙනවද සහ භාවිතා කරන්න පුලුවන්ද ?
අපේ රටේ ගොඩක් දේවල් ප්‍රැක්ටිකල් නැහැ ඒකයි අවුල.
Nice word for dildo