![]()
ගනන් නොගෙන කොහොමද? ෆන් එකට ගන්න ඔන ඔකුන්ව
![]()
ඔච්චර දේවල් දන්න උබ කව්ද මහත්තයෝ

![]()
ගනන් නොගෙන කොහොමද? ෆන් එකට ගන්න ඔන ඔකුන්ව
![]()

100% එකගයි වෙන එකෙක්ට ඔය වැඩෙ රත්තරං කරානම් නමුත් රත්තරංගෙ තාත්තාට ලියුම් ලියපු එකාට කරපු නිසා එකග නැහැ වෙලුසුමණගෙ කතාවට90% එකගයි ටිකකට නෑ. බොදුබල එකේ ඉන්නෙ පුහු අය නම් නෙමේ මචෝ අඩුම තරමින් මොන හරි හොද එක දෙයක් හරි කරපු අය..![]()

රත්තරං;16293507 said:උබට මම රිප්ලයි කලේ නෑ
හැබැයි එකක් කියන්නම්
තවදුරටත් මේ ෆේක් එකෙන් දැගලුවොත් ඒක බලපාන්නේ උබට නෙමේ. අනූජ මෙත්සරට. එච්චරයි

ඉතින් පකො අපි උට කතා කරාදරත්තරං කතා කරලා තියෙන්නෙ රත්තරංගෙ තාත්තාට ඌ ලියුම් ලියපු නිසානෙ එතකොට පොඩි එකා බබා එකට රිටන් එක දුන්නාහම රත්තරං වැරදියි අනෙ උබලාගෙ විර කතා
රත්තරං නිසා හොදටම රිදුනාද උබට ගිහින් මැට්ටාව හුරතල කරපන් කොහොමත් ඌ පාරවල්වල කොනට යන එකා පුක් පාරක් ලැබෙයි උබට
![]()
ඔව් ඒක හරි.. ඒත් බන් මූ 13 වෙනි විනාඩියෙන් ඉදන් කියන ටික නම් සිරා.. ඒව තමා බැනිලි. ඇඩෙන්නම ඒ ටික කියනව. ඒත් මොනාද බන් අර මුලින් කියන්නෙ. මේ audio clip එක අවධානයෙන් ඇහුවොත් උබට තේරෙයි මේක මූලික අරමුණ අනුජට බනිනවට වඩා තමන්ගෙ පොරත්වය අපිට කියාගැනීමයි කියල. කවුරුත් එහෙයි කියන පලියට නැතුව කවදත් හරි දේට හරි කිව්ව. වැරදි දේට වැරදියි කිව්ව. නැතුව මට නම් සත පහකට වැඩක් නෑ... අපි ගියා. 12 කියන විදියට කොළබ ටෙලිකොමිනිකේට්න් අයට ඉන්ජො කියලද බන් කියන්නෙ.100% එකගයි වෙන එකෙක්ට ඔය වැඩෙ රත්තරං කරානම් නමුත් රත්තරංගෙ තාත්තාට ලියුම් ලියපු එකාට කරපු නිසා එකග නැහැ වෙලුසුමණගෙ කතාවට![]()


අනුජයා හිතන්න ඇති රත්තරං කවදාවත් මෙහෙම කතා කරන එකක් නෑ කියලා. online පොරවල් වෙන්න දඟලන එවුන් ඔක්කොටම රත්තරං දීල තියෙන්නේ හොඳ අවවාදයක්. මේකේ ගොඩක් ඇඟට අරන් දඟලන එවුන්ට සැබෑ ජීවිතේදී වචනයක් කතා කර ගන්න තරම් කොන්ද පන නෑ කියල තේරෙනවා.
ඔය honest killer කියන්නෙත් අනුජ මෙත්සර වගේම එකෙක් වෙන්න ඕනේ මට හිතෙන විදියට නම්. තව එරෝසන් එහෙමත් ඒ වගේ වෙන්න ඇති. මොනවා වුනත් කුණුහරප මොනවත් කියන්නේ නැතුව අවවාදාත්මක ස්වරයෙන් කතා කරපු එක ගැන රත්තරන්ට මගේ ප්රණාමය...
![]()

යකොව් රත්තරං මෙච්චර ලොකු පොරක් කියල මම අදනේ දැනගත්තේ, මටත් call එකක් එයිද දන්නැ challenge කරාට..

උබ ඒක කලයුතු විදිහට කලා. කිසීම අව්ලක් නෑ. ඒක නෙමේ ඒක ඉවරකරලා වරෙන් වෙන ඒවා කතාකරන්නඅනුජයා හිතන්න ඇති රත්තරං කවදාවත් මෙහෙම කතා කරන එකක් නෑ කියලා. online පොරවල් වෙන්න දඟලන එවුන් ඔක්කොටම රත්තරං දීල තියෙන්නේ හොඳ අවවාදයක්. මේකේ ගොඩක් ඇඟට අරන් දඟලන එවුන්ට සැබෑ ජීවිතේදී වචනයක් කතා කර ගන්න තරම් කොන්ද පන නෑ කියල තේරෙනවා.
ඔය honest killer කියන්නෙත් අනුජ මෙත්සර වගේම එකෙක් වෙන්න ඕනේ මට හිතෙන විදියට නම්. තව එරෝසන් එහෙමත් ඒ වගේ වෙන්න ඇති. මොනවා වුනත් කුණුහරප මොනවත් කියන්නේ නැතුව අවවාදාත්මක ස්වරයෙන් කතා කරපු එක ගැන රත්තරන්ට මගේ ප්රණාමය...
![]()

රත්තරං;16293568 said:තවදෙයක්, මම මෙතන රහත් වෙලා පෙන්නුවත් හැම එකාම හොදයි කියන්නේ නෑ. අනුමත කරන්නෙත් නෑ. එකෙක් දෙන්නෙක් හෝ ඒකෙත් ඇදයක් හොයන්න ඉන්නවා. බහුතර මතය පමනයි වැදගත්. ඒකත් දැනගෙනයි මේ ත්රෙඩ් එක දාන්නේ
ඉතින් ගොනෝ තෝනේ රත්තරන්ගේ ගල් කොල්ලා වගේ රත්තරන්ට කිව්ව එකට උබ්ඹෑ කියාගෙන ආවේ.
ඉතින් එතකොට රත්තරන් අනිත් උන්ට පඩ ටෝල්ක් දෙන්නේ ඒවා හරිද.
වැරද්දට වැරද්ද කියන්න පුරුදු වෙයල්ල තරා තිරම බල්න්නේ නැතුව. නිකන් මේ චු කොල්ලෙක්ව බය කරල විරයෝ වෙන්න හදන්නේ. රත්තරන් ද බන් මේ ෆෝරම් එකේ ඇඩ්මින්. පෞද්ගලික තරහක් තියනවා නම් ඒකට ඕන එකක් කර ගනිල්ලා ඒවට අවුලක් නෑ. උගේ ඔක්කොම ඩීටේල්ස් දාලා ඌව චාටර් කරන ඒවටද උඹල චියර් කරන්නේ.

ඉතින් පකො අරු රත්තරංනෙ තාත්තාට ලියුම් ලියන්න හොදනම් රත්තරං මෙහෙම කරාහම මොකො වෙන්නෙ 

ගොඩාක් රිදුනාද?
















