අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

san**

Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    විලි ලැජ්ජයි..කොහොම උනත් පොඩි එකෙක් හින්දා මෙතනින් නවත්තපු එක හොදයි..
    එළකිරි රත්තරන්!!
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    1779088_580455998708048_1824259300_n.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    "හොදට ඉගෙන ගෙන රටට වෑඩදායි පුද්ගලයෙක් වෙනවද වෙනවාමයිද?". අම්මට සිරි රත්තරන් කියන්නේ අමිත් පුස්සෑල්ල කාරයද දන්නෑ:oo:

    ඔය ඉතින්.. එහෙමනම් මම අහන්නේ

    හොදට ඉගෙනගෙන රටට වැඩදායී පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද කියලනේ?
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    බින්දු;16294260 said:


    ලීගලි මොකුත් කරන්න බෑ නේ?? මේ වොයිස් කට් එකේ කොහෙවත් මරනවා, කපනවා, කොටනවා උස්සනවා කියලා නෑ. :rolleyes::rolleyes: ක්‍රියාමාර්ග ගන්නවා කියලා තියෙන්නේ. ක්‍රියාමාර්ග කිව්වම සබන් බෝල පුම්බනවා, සෙල්ලම් බත් උයනවා වගේ ඒවත් ගන්න පුලුවන් :lol::lol::lol:
    අනිත් එක රෙද්දක් ඇඳං මූ කොහොමද ගෙදර මිනිස්සුන්ට මෙහෙම කෝල් එකක් ආවා කියන්නේ. :baffled::baffled: ගෙදර එවුන් ( වැදගත් මිනිස්සු නම් ) මුලින්ම මූට දෙකක් අනින්නේ :P:P

    eka atta machan but me yaka karala tiyanne tikak risky wadak. anika meke kauruth anuja kiyana eka asraya karala na ne. u kohoma ekek da manasika rogiyekda kauda danne. ane manda ithin mekath ara NOLIMIT eken redi gatta eunta kunu bittara gahuwa wage wei da kiyala.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරන් මැට්ටව ඇදුම් පිටින්ම දූෂනය කරා වගෙ බන්.. පව් අහිංසක මැටි හරකා...
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    රත්තරං;16294307 said:

    ඔය ඉතින්.. එහෙමනම් මම අහන්නේ

    හොදට ඉගෙනගෙන රටට වැඩදායී පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද කියලනේ?

    Oya ahema ahanna gihin nawaththuwane....:oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16293478 said:
    නෑ අනේ. මගේ වයිෆ් අයීශා. වයස 6යි. මට 56යි. ඔන්න මට නාකි කුපාඩිය කියනවා එහෙම නෙමේ

    :rofl: :lol: තම්බියා ලිදේ....... :lol: ජූම් ජූම්...... :lol: :P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    අනුජ මෙත්සර එළකිරි එකේ පෙනී හිටපු පැත්තක් තිබුනා. ඔහුට උදව් කරපු ඔහු සමග සිටි යාළුවො ගොඩක් හිටියා එත් මේ වෙනකල් අනුජගේ එක යාලුවෙක්වත් reply එකක් දාල නැහැ. බයද?:shocked: නැත්නම් අනුජව ගණන් නොගැනීමද ?:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනුජ මෙත්සර එළකිරි එකේ පෙනී හිටපු පැත්තක් තිබුනා. ඔහුට උදව් කරපු ඔහු සමග සිටි යාළුවො ගොඩක් හිටියා එත් මේ වෙනකල් අනුජගේ එක යාලුවෙක්වත් reply එකක් දාල නැහැ. බයද?:shocked: නැත්නම් අනුජව ගණන් නොගැනීමද ?:rofl:
    ගිලෙන නැවෙන් මීයො පනිනව කියන එක අත්දැකීමෙන් දැකල තියනව මම නම්....
    ඒ අත්දැකීම ඔබට විද ගැනීමට කාලයයි දැන්...........
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දෙපැත්තම කැපෙන්න පොඩි කතන්දරයක් කියන්නද?

    බුරන බල්ලා සපා නොකයි


    රිදිච්ච කට්ටිය පෝලිමක් ගහන්න බලන්න

    :lol::lol::lol:
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    අනුජ මෙත්සර එළකිරි එකේ පෙනී හිටපු පැත්තක් තිබුනා. ඔහුට උදව් කරපු ඔහු සමග සිටි යාළුවො ගොඩක් හිටියා එත් මේ වෙනකල් අනුජගේ එක යාලුවෙක්වත් reply එකක් දාල නැහැ. බයද?:shocked: නැත්නම් අනුජව ගණන් නොගැනීමද ?:rofl:

    අනුජයාව මොඩයා කරලා මස් කට්ටක් දිලා බුරන්න සැලැස්සුවා :(කෙලවෙනකොට ඔය එකෙක්වත් නැහැ සිංහල කොල්ලො වෙනුවෙන් කතා කරලා තිබුනානම් ගොලුවොත් අනුජයා වෙනුවෙන් කතා කරනවා කර්මය පඩි සන් දුන්නෙ:(
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    පැටියා;16294339 said:
    දෙපැත්තම කැපෙන්න පොඩි කතන්දරයක් කියන්නද?

    බුරන බල්ලා සපා නොකයි


    රිදිච්ච කට්ටිය පෝලිමක් ගහන්න බලන්න

    :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    taraha awasara machan mehema kiwwata. ubata tiyanne hamuduru kenek ge wage voice ekak.

    tawa deyak, kenek ta call karala tarjanaya karana eka illegal. hadisiye wath me yaka wenusha wage ellila marunoth ubata tamai waga kiyanna wenne.
    :no::no::no:

    වචනෙකින්වත් තර්ජනය කරලා නෑ. හොද පාරට ගන්නයි බැලුවේ
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    පැටියා;16294339 said:
    දෙපැත්තම කැපෙන්න පොඩි කතන්දරයක් කියන්නද?

    බුරන බල්ලා සපා නොකයි


    රිදිච්ච කට්ටිය පෝලිමක් ගහන්න බලන්න

    :lol::lol::lol:

    බල්ලා බුරනවානම් හොරෙක් එන්නෙ නැහැ වත්තට :lol::lol: මස් කට්ටට හපා කන බල්ලා වාහනෙක හැපිලා පාරෙ වැටිලා හිටියාත් එකෙක් බෙහෙත් දාන්න එන්නෙ නැහැ මෙකම උදා"
     
    Status
    Not open for further replies.